Game of Thrones Fans

sahanyugantha

Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    DIZ5N7kWAAAfMw6.jpg:large
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඔය නයිට් කින් කියන්න එකා අර ...මැඩ් කින් කියන පිස්සු උට්ටා වෙන්න බැරිද බන්..උ මරුවට පස්සේ සෝම්බීයෙක් වෙලා ගේම ඉල්ලන්න එනවද දන්නේ නැ ...බලපන්කො උගේ කොන්ඩේ..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඔය ඩාර්ක් කින් කියන්න එකා අර ...මැඩ් කින් කියන පිස්සු උට්ටා වෙන්න බැරිද බන්..උ මරුවට පස්සේ සෝම්බීයෙක් වෙලා ගේම ඉල්ලන්න එනවද දන්නේ නැ ...බලපන්කො උගේ කොන්ඩේ..

    night king :dull:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    wall ekata yawapu ewunta aye enna ba.
    waradi karapu unwa thama maranne nathuwa wall ekata yawanne.
    monama hethuwak nisa wath apahu wall eken awoth marana daduwama.
    ned neethiyata wada. aru karapu waraddata daduwam dunna. echcharai.

    u wall eken panala awe wightwakers la gana kiyanna newe. bayata
    u wall ekata gihin kathawa kiwwa nam wall eke inna lord commander monawa hari karai. panala awith wadak na
    anika pothe hatiyata u inne gahak uda anith un denna maranakota. u fight karala ho duwala berune na

    නෑ බන් white walker අරුන්ව මරලා මුට යන්න දුන්නට පස්සේ මු පිස්සුවෙන් වගේ එහෙ මෙහේ යනකොට අල්ලාගෙන තමයි නෙඩ් ට බාර දුන්නේ පැනලා ගියා කියලා බොරුවට ..නෙඩ් උ කියන එක බොරු උ පිස්සෙක් කියලනේ මැරුවේ පැනලා ගියා කියලා..ඒ වගේම නෙඩ් ටත් එකම උනා
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ara e6 ekedi benjan uncle moko ban wall ekata eha karanne???pora nikan dewa duthayek wage eka parata mathu wenwa neh..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නෑ බන් white walker අරුන්ව මරලා මුට යන්න දුන්නට පස්සේ මු පිස්සුවෙන් වගේ එහෙ මෙහේ යනකොට අල්ලාගෙන තමයි නෙඩ් ට බාර දුන්නේ පැනලා ගියා කියලා බොරුවට ..නෙඩ් උ කියන එක බොරු උ පිස්සෙක් කියලනේ මැරුවේ පැනලා ගියා කියලා..ඒ වගේම නෙඩ් ටත් එකම උනා
    wall eken ehapaththe hitapu eke pissek wage awidinakota karumeta wall eken anithpaththata awith kiyalada uba kiyanne. :rolleyes:
    uba kamathi wdiyak hithan :yes: kathawak oni kenekuta oni widiyata wicharaya karanna puluwan neh
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    නෑ බන් white walker අරුන්ව මරලා මුට යන්න දුන්නට පස්සේ මු පිස්සුවෙන් වගේ එහෙ මෙහේ යනකොට අල්ලාගෙන තමයි නෙඩ් ට බාර දුන්නේ පැනලා ගියා කියලා බොරුවට ..නෙඩ් උ කියන එක බොරු උ පිස්සෙක් කියලනේ මැරුවේ පැනලා ගියා කියලා..ඒ වගේම නෙඩ් ටත් එකම උනා

    ඌ දිවුරුම කැඩුවා වෙනවනේ වෝල් එකෙන් මෙහාට ආවම
    දිවුරුම කඩන්න බෑනේ මොනම හේතුවකටවත්
    දිවුරුම කැඩුවොත් මරණ දඩුවමනේ
    ඒකයි නෙඩ් වැඩ කලේ නීතියට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය නයිට් කින් කියන්න එකා අර ...මැඩ් කින් කියන පිස්සු උට්ටා වෙන්න බැරිද බන්..උ මරුවට පස්සේ සෝම්බීයෙක් වෙලා ගේම ඉල්ලන්න එනවද දන්නේ නැ ...බලපන්කො උගේ කොන්ඩේ..

    පිස්සුද බං night king ව හදනව පෙන්නුවෙ children of the forest ල හැදුවෙ. night king හදද්දි මෑඩ් කින්ග් ඉපදිලාවත් නෑ :no:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ara e6 ekedi benjan uncle moko ban wall ekata eha karanne???pora nikan dewa duthayek wage eka parata mathu wenwa neh..

    ඇයි බං ඌ කලිනුත් බ්‍රැන්ට උදව් කලේ :dull: උට wall එකෙං මෙහාට එන්න බෑලු :no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ara e6 ekedi benjan uncle moko ban wall ekata eha karanne???pora nikan dewa duthayek wage eka parata mathu wenwa neh..

    Sira u KOHENDA BAN AWE. :P:P

    බෙන්ජන් රේන්ජර් කෙනෙක්. වෝල් එකෙන් එහා පැත්තෙ තමයි වැඩ කරන්නෙ. එහෙ ඉන්නකොට වයිට් වෝකර්ලා ඇටෑක් කරලා බෙන්ජන්ව තුවාල කරලා තිබ්බා. එහෙම මැරුනා නම් බෙන්ජනුත් සොම්බියක් වගෙ තමයි. බෙන්ජන්ව චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට්ලා හොයාගෙන බෙන්ජන්ගෙ හදවතට ඩ්‍රැගන් ග්ලාස් කෑල්ලක් බස්සලා සොම්බියක් වෙන එක නවත්තලා තිබ්බා. බෙන්ජන් භාග සොම්බියක් භාග මනුස්සයෙක්. වෝල් එකේ මැජික් එකක් තියෙන නිසා බෙන්ජන්ට වෝල් එකෙන් එහාට යන්නත් බෑ.

    චිල්ඩ්‍රන් ඔෆ් ද ෆොරස්ට්ලයි ත්‍රී අයිඩ් රේවන්(වයසක කෙනා) එකටනෙ හිටියෙ මේගොල්ලන්ට ග්‍රීන්සියර් බලය තියෙනවා. චිල්ඩ්‍රන්ලා බේරගත්තු බෙන්ජන් එක්ක ත්‍රී අයිඩ් රේවන්ට(වයසක කෙනා) කනෙක්ශන් එකක් තිබ්බ නිසා තමයි බ්‍රෑන්වයි මීරාවයි බේරගන්න බෙන්ජන්ව එව්වෙ. ඒ වගේම ත්‍රී අයිඩ් රේවන් වෙච්ච බ්‍රෑන්ටත් බෙන්ජන් එක්ක කනෙක්ශන් එකක් තිබ්බ නිසා තමයි ජෝන්ව බේරගන්න එතනට එව්වෙ.

    බෙන්ජන්ටත් අශ්වයා පිටේ නැගලා යන්න තිබ්බා ඒත් වෝල් එකෙන් එහා යන්න බැරි බව බෙන්ජන් දන්නවා ඒකයි එතනම මැරුනෙ.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide

    ammata siri.oya thinne.patta mchn..seems like Books are far better than the TV. :(
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ටිරියන් අරුන් දෙන්න සෙට් වෙන කාමරේ දොර දිහා අමුතු විදිහට බලන් ඉන්නේ ඇයි බන්? ඒ බැල්ම ජෙලට දාන බැල්මක් වගේ. ටිරියන් ඩැනීට ලව්ද?

    sirawata.. patta duken u hitiye e welawe :yes: