machanla,mata ona thripitake sarala sinhala version ekak hoyaganna... net eken baa gatta ekak. sinhala unaata poddak aul...
loku pinak....![]()
![]()
rerukane hamuduruwange poth walin godak dewal igena gatta....
නියම සත්ධර්මය දන්න හිමි වරු කවුද? මාර්ග ඵල ලබපු හිමිවරු ඉන්නවද දැන්?ජිංතක ජිල්ලබකිට;21437260 said:ත්‍රිපිටකය විතරයි බුද්ධවචනය ඉගෙනෙගන්න අපට ඉතිරිවෙලා තියෙන්නෙ.
ඒකට කෙලවන්න කට්ටියක් දත කනව. පලමු එක තමයි බහුතර බෞද්ධයන් ගැන ත්‍රිපිටකය ගැන සැක සාංකා ඇති කිරීම.
දෙවැන්න තමයි ඔය සැක මතු කරන චීවරදාරීන් "සිව්-පිලිසිඹියා රහත්" කියල ප්‍රචරය කරන එක.
තුන්වැන්න තමයි "දූෂිත ත්‍රිපිටකය" වෙනුවට මෙන්න හරි එක කියල අලුත් වර්ෂන් එකක් දෙන එක.
ඕක පටන් ගත්ත චීවරදාරීන් කීප දෙනෙක් හිටිය. ඉන්නව.
1. වහරක අභයාලංකාර
2. වලස්මුල්ලේ අභය
3. මීවණපලානේ සිරි සද්ධම්මලංකාර.
තවත් ඔය වගේ මගෝඩි පවිටු චීවරදාරීන් බුදු සමය වනසන්න කටයුතු කරනවා. ත්‍රිපිටකය වැරදියි කියලා ප්‍රචරය කරනවා. මුං වැඩියම ප්‍රසිද්ධ පිටරටවල ඉන්න අය අතර සහ බෞද්ධාගමට පසුව පැමිනි අය අතර.
බුදු හාමුදුරුවෝ දේශනා කලා සද්ධර්ම ප්‍රතිරූපක සුත්‍රයේ, සද්ධර්මය "වගේ එකක්" පහල වෙලා බුදු සමය විනාශවෙනවා කියා. යම් සේ රත්තරන් වැනි (imitation) වැනි යමක් පහල වුනාම නියම රත්තරන් හඳුනගන්න බැරිවෙනවා වගේ, නියම සද්ධර්මය අතුරුදන් කිරීමයි මේ අයගේ අරමුණ
බුදු හාමුදුරුවො හිටියෙ ලංකාවෙනෙ. ඉතින් අමුතුවෙන් ලංකාවට ආව කියල ලියන්න ඕනෙ නෑනෙ.
ජිංතක ජිල්ලබකිට;21437287 said:වහරක, අභය සහ මීවණපලනේ සද්දම්මලංකාර, කියන මගෝඩියෝ තුන් දෙනාම බුදු දහමේ හරය වන ත්‍රිලක්ෂණය වරදවා දහම් දෙසනවා.
දුක්ඛ අනිත්‍ය අනාත්ම වැරදියි කියලා දායකයන්ට කියනවා.
ඒව පිලිගන්න ගොං තඩියෝ, මී දෙන්නු, මුංට සාදුකාර දෙනවා. දැනටම විනාශයට පාර කපලා ඉවරයි.

බුදු හිමි හිටියෙ ලංකාවෙ කියන මතය මාත් අහල තියෙනව. හැබැයි ඉන්දියාවෙ හිටිය කියන්න සාක්ෂිත් තියෙන නිසා හරියටම කියන්න බෑ නේද?

මොකද්ද ගැඹුර කියල පැහැදිලි කරන්න පුලුවන්ද?
අභය හිමිගෙ බන මං අහල තියෙනව. බන නම් හොඳයි හැබැයි ටීවි එකේ ඉන්න හිමි වරුන්ට වඩා ගැඹුරුයි.

ජිංතක ජිල්ලබකිට;21438747 said:මොකද්ද ගැඹුර කියල පැහැදිලි කරන්න පුලුවන්ද?
මම දන්න තරමින් ඔය චීවරදාරිය ඇඟෙන් පිටවන රශ්මියක් ගැන දොඩවනවා - හෙවත් ඕරා එකක් ගැන කියනවා. පිස්සු පීකුදු තමයි.![]()
බුදුදහම ගැන ප්‍රශ්නයක් ඇහුවම වෙනත් ආගම් වල අය නේද උත්තර දීලා තියෙන්නේ. .
ප්‍රශ්නයක් තියෙනවනම් දර්මදර හමුදුරුකෙනෙක්ගෙන් අහලා දැනගනින් මේකේ ඉන්න වදුරන්ගෙන් බන අහන්න එපා. .

පොඩි උන් මහණ කරද්දි විභාගයක්, බුද්ධි පරීක්ෂණයක් එහෙම තියල තෝරගන්නෙ නෑ. ඉතින් ගොඩක් ගෙවල් වලට එපා වෙච්ච උන් ඉන්නෙ. එහෙම අය අතරින් ධර්ම ධර භික්ෂූන් හොයන්න අමාරුයි. කයිය ගහන ප්‍රමාණෙන් බුද්ධිය දැනුම මනින්න බෑනෙ. සමහර විට අන්‍යාගමිකයො උනත් ඉන්න පුලුවන් යමක් කමක් දන්න
ජිංතක ජිල්ලබකිට;21437260 said:ත්‍රිපිටකය විතරයි බුද්ධවචනය ඉගෙනෙගන්න අපට ඉතිරිවෙලා තියෙන්නෙ.
ඒකට කෙලවන්න කට්ටියක් දත කනව. පලමු එක තමයි බහුතර බෞද්ධයන් ගැන ත්‍රිපිටකය ගැන සැක සාංකා ඇති කිරීම.
දෙවැන්න තමයි ඔය සැක මතු කරන චීවරදාරීන් "සිව්-පිලිසිඹියා රහත්" කියල ප්‍රචරය කරන එක.
තුන්වැන්න තමයි "දූෂිත ත්‍රිපිටකය" වෙනුවට මෙන්න හරි එක කියල අලුත් වර්ෂන් එකක් දෙන එක.
ඕක පටන් ගත්ත චීවරදාරීන් කීප දෙනෙක් හිටිය. ඉන්නව.
1. වහරක අභයාලංකාර
2. වලස්මුල්ලේ අභය
3. මීවණපලානේ සිරි සද්ධම්මලංකාර.
තවත් ඔය වගේ මගෝඩි පවිටු චීවරදාරීන් බුදු සමය වනසන්න කටයුතු කරනවා. ත්‍රිපිටකය වැරදියි කියලා ප්‍රචරය කරනවා. මුං වැඩියම ප්‍රසිද්ධ පිටරටවල ඉන්න අය අතර සහ බෞද්ධාගමට පසුව පැමිනි අය අතර.
බුදු හාමුදුරුවෝ දේශනා කලා සද්ධර්ම ප්‍රතිරූපක සුත්‍රයේ, සද්ධර්මය "වගේ එකක්" පහල වෙලා බුදු සමය විනාශවෙනවා කියා. යම් සේ රත්තරන් වැනි (imitation) වැනි යමක් පහල වුනාම නියම රත්තරන් හඳුනගන්න බැරිවෙනවා වගේ, නියම සද්ධර්මය අතුරුදන් කිරීමයි මේ අයගේ අරමුණ
මුල් පාලි ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ බුද්ධගෝෂ හිමිද?
අපේ දැනට තිබෙන ත්‍රිපිටක පොත් වහන්සේ (2550 වන සම්බුද්ධ ජයන්ති ප්‍රකාශණය ) සඳහන් වන පරිදි බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි ඇතුලු අය විසින් පරිවර්තනය කරන ලද්දක්ද?
කරුනා කර පහදන්න.
මට ඉතිහාසය දැන ගන්න ඕනෙ ටිකක්. දැන් තියෙන ත්‍රිපිටකය වෙනස් වෙලාද තියෙන්නෙ නැත්තන් මුල්ම බුදු බනද ඒකෙ තියෙන්නෙ කියල.