ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ත්‍රිපිටක සිංහල පරිවර්තනයෙ වැරදි තියෙන බව කිරම විමලජෝති හාමුදුරුවොත් මේ ලඟදි පිලිගෙන තිබ්බ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අති උතුම් අඟර ඳඟර ගුරු මැල්කම් ජොෂප් රංජිත් පොන්න පකයා. :cool:

    220px-Cardinal_Ranjith.jpg
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    දන්න තරමින් බුද්ධඝෝශ හිමි කලේ සිංහලෙන් තිබ්බ අටුවා පාලියට පරිවර්තනය කරපු එක :dull: :dull:
    ආතාපි එකේ තියෙන ත්‍රිපිඨකේ නං බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවො පරිවර්තනේ කරපු එකක් :yes: :yes:
    තව ඊට වඩා සරල සිංහලෙන් තියෙන එකකුත් තියේ ඒක නම් වෙන කව්ද කරපු පරිවර්තනයක් :yes: :yes:

    This is the same thing that I also Heard of.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0

    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    --

    වලස්මුල්ලේ අභය බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    වමනේ යන කක්කා යන භාවනා
    http://www.elakiri.com/forum/showthread.php?t=1833185

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය
    බමුණාගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ජේසු බුදු වේවා, ජේසු මේවට ආසයි, වලස්මුල්ලේ අභය, buddhism, buddhist

    බෞද්ධ අයට කිසි උවමනාවක් නෑ ජේසුස් වහන්සේට අපහාස කරන්න​, ඒ වගේම කිතුණු අයට උවමනාවක් නෑ බුදුන් වහන්සේට අපහාස කරන්න. මේවගේ වැඩ කරන්නෙ එක ජාතියක මිනිස්සු ටිකක්.:angry: තම තමුන් කරන දේවල් තමතමුන්ම මැරෙන්න කලින් විදවයි.:yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අභය හාමුදුරුවන්ගේ දේශනා වලදි online ප්‍රශ්ණ අහන්න පුලුවන් ඕනෑම අවස්ථාවක. පොන්නයො වගේ හැංගි හැංගි මඩ ගහන්නෙ නැතිව අහපියකො ඔය කියන වැරදි ගැන කෙලින්ම. ලැජ්ජයි හැංගිලා චීත්ත අදින පොන්නයො ගැන.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සිරාවටම.... මුන් බහුතරයක් අවංක නැහැ. එකෙක් දෙන්නෙක් විතරයි අවංක උන් ඉන්නේ. අනිත් අයගේ චේතනාව මඩ ගැසීම පමණයි.

    අභය හාමුදුරුවන්ගේ දේශනා වලදි online ප්‍රශ්ණ අහන්න පුලුවන් ඕනෑම අවස්ථාවක. පොන්නයො වගේ හැංගි හැංගි මඩ ගහන්නෙ නැතිව අහපියකො ඔය කියන වැරදි ගැන කෙලින්ම. ලැජ්ජයි හැංගිලා චීත්ත අදින පොන්නයො ගැන.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හෙළ බාශාවෙන් කාටත් තේරෙන විදියට තිබුණු ත්‍රිපිටකය දකුණු ඉන්දියානු බුද්ධගෝෂ ඇවිල්ල වෙනස් කරලා ලිව්වා විශුද්දී මාර්ගය කියල එයාගේ වර්ෂන් එකක්. ලිව්වා නම් ලියල පල. ගිනි තිබ්බ අපේ වටිනා පොත් ටික. දැන් විශුද්දී මාර්ගය අපේ පිරිවෙන් වල හාමුදුරුවරුන්ගේ අත් පොත වෙලා. ඉතින් හරි යයිද රටකට. මේ මතයට අකමැති අය මාත් එක්ක එල්ලෙන්නේ නැතුව ඉතිහාසය හොඳට හොයල බලන්න දීල තියෙන ගේම ගැන.

    මාරයට නිකන් ඉන්නම බැහැ. කොහෙන් හරි දෙනවා ගේම.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ඔබ ඔය කියල තියෙන හාමුදුරුවරු තුන් දෙනාගෙන් මීවලපලාන හැර අනිත් දෙන්නම මම පෞද්ගලිකවම දන්නවා. ඔබ චෝදනා කරනවා. නමුත් කිසිම සාක්ෂියක් නැහැ. දැන් මම කිව්වොත් ඔබ ඊයේ පිටකොටුවේ පලවෙනි හරස්වෙදියේ තියෙන ලොජ් එකක රුපියල් 500 ගොනෙක් ගහනවා දැක්ක කියල ඒක හරිද. හැබැයි මම එක ෆොටෝ වීඩියෝ එක්ක පෙන්නුවොත් අන්න සාක්ෂි.

    අන්න ඒ වගේ, මගේ ප්‍රශ්නය මේකයි, සරලයි, පුළුවන් නම් උත්තර දෙන්න. වලස්මුල්ලේ අභය හාමුදුරුවෝ සිංහල පරිවර්තිත ත්‍රිපිටකයේ තියෙන වැරදි තැන් (සමහර ඒවා විශාල වැරදි) , පාලි වචනත් එක්ක හරියට පැහැදිලි කරලා දෙනවා. පාලි ත්‍රිපිටකයට වඩා සිංහල පරිවර්තනයේ තමයි දෝෂ..

    ඔබට මම අභියෝගයක් කරනවා, අභය හාමුදුරුවන්ගේ ඔක්කොම දේශනා youtube එකේ තියෙනවා. එක තැනක් පෙන්නලා දෙන්න හාමුදුරුවෝ වැරදියට අර්ථකතයන් දෙන. එතකොට පිලිගන්නන් ඔබ කියන්නේ ඇත්ත කියල. එහෙම නැත්නම් උඹේ ජාතකයේ වරදක් කියල තමයි අපිට හිතන්න වෙන්නේ.

    පුස් අභියෝග!

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    Skylark

    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=22165522
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හෙළ බාශාවෙන් කාටත් තේරෙන විදියට තිබුණු ත්‍රිපිටකය දකුණු ඉන්දියානු බුද්ධගෝෂ ඇවිල්ල වෙනස් කරලා ලිව්වා විශුද්දී මාර්ගය කියල එයාගේ වර්ෂන් එකක්. ලිව්වා නම් ලියල පල. ගිනි තිබ්බ අපේ වටිනා පොත් ටික. දැන් විශුද්දී මාර්ගය අපේ පිරිවෙන් වල හාමුදුරුවරුන්ගේ අත් පොත වෙලා. ඉතින් හරි යයිද රටකට. මේ මතයට අකමැති අය මාත් එක්ක එල්ලෙන්නේ නැතුව ඉතිහාසය හොඳට හොයල බලන්න දීල තියෙන ගේම ගැන.

    මාරයට නිකන් ඉන්නම බැහැ. කොහෙන් හරි දෙනවා ගේම.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    හෙළ බාශාවෙන් කාටත් තේරෙන විදියට තිබුණු ත්‍රිපිටකය දකුණු ඉන්දියානු බුද්ධගෝෂ ඇවිල්ල වෙනස් කරලා ලිව්වා විශුද්දී මාර්ගය කියල එයාගේ වර්ෂන් එකක්. ලිව්වා නම් ලියල පල. ගිනි තිබ්බ අපේ වටිනා පොත් ටික. දැන් විශුද්දී මාර්ගය අපේ පිරිවෙන් වල හාමුදුරුවරුන්ගේ අත් පොත වෙලා. ඉතින් හරි යයිද රටකට. මේ මතයට අකමැති අය මාත් එක්ක එල්ලෙන්නේ නැතුව ඉතිහාසය හොඳට හොයල බලන්න දීල තියෙන ගේම ගැන.

    මාරයට නිකන් ඉන්නම බැහැ. කොහෙන් හරි දෙනවා ගේම.

    පුස් කථා!

    අනේ අනිච්චං බමුණුදම්මසාරථි!
    http://www.trekmentor.com/si/content/book/1091

    Skylark
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ත්‍රිපිටකය පාලියෙන් තිබුනෙ. එක තෙරුම් ගන්න අමාරු නිස හෙල භශාවෙන් අටුවා තිබුන. එත් හෙල භශාව වෙනස්වෙන එකක් නිසා ඒකාලෙ හිටපු හාමුදුරුවරු හෙල අටුවා පාලියට හරවල ලිව්වා. පාලි මළ භාශවක් නිසා පිරිසිදු බුදු දහම නොවෙනස්ව තියගන්න තමයි කරල තියෙන්නෙ. බුද්ද ගෝෂ හාමුදුරුවොත් එක් නමක් විතරයි. තවත් ලන්කාවෙ හිටපු හාමුදුරුවො අටුවා ලිව්වා. තිබුන හෙල අටුවා විනාශ කරා එවා තිබුනම හනියක් නිසා. බුද්ද ගෝෂ හාමුදුරුවන්ට දොස් පවරන්න නරකයි, උතුම් සේවාවක් කරපු දකුනු ඉන්දියානු හමුදුරු නමක්.