ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ කවුද?

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    machanla,mata ona thripitake sarala sinhala version ekak hoyaganna... net eken baa gatta ekak. sinhala unaata poddak aul...

    loku pinak....:) :)

    rerukane hamuduruwange poth walin godak dewal igena gatta....
     
    Last edited:

    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    ජිංතක ජිල්ලබකිට;21437260 said:
    ත්‍රිපිටකය විතරයි බුද්ධවචනය ඉගෙනෙගන්න අපට ඉතිරිවෙලා තියෙන්නෙ.

    ඒකට කෙලවන්න කට්ටියක් දත කනව. පලමු එක තමයි බහුතර බෞද්ධයන් ගැන ත්‍රිපිටකය ගැන සැක සාංකා ඇති කිරීම.

    දෙවැන්න තමයි ඔය සැක මතු කරන චීවරදාරීන් "සිව්-පිලිසිඹියා රහත්" කියල ප්‍රචරය කරන එක.

    තුන්වැන්න තමයි "දූෂිත ත්‍රිපිටකය" වෙනුවට මෙන්න හරි එක කියල අලුත් වර්ෂන් එකක් දෙන එක.
    ඕක පටන් ගත්ත චීවරදාරීන් කීප දෙනෙක් හිටිය. ඉන්නව.

    1. වහරක අභයාලංකාර
    2. වලස්මුල්ලේ අභය
    3. මීවණපලානේ සිරි සද්ධම්මලංකාර.

    තවත් ඔය වගේ මගෝඩි පවිටු චීවරදාරීන් බුදු සමය වනසන්න කටයුතු කරනවා. ත්‍රිපිටකය වැරදියි කියලා ප්‍රචරය කරනවා. මුං වැඩියම ප්‍රසිද්ධ පිටරටවල ඉන්න අය අතර සහ බෞද්ධාගමට පසුව පැමිනි අය අතර.

    බුදු හාමුදුරුවෝ දේශනා කලා සද්ධර්ම ප්‍රතිරූපක සුත්‍රයේ, සද්ධර්මය "වගේ එකක්" පහල වෙලා බුදු සමය විනාශවෙනවා කියා. යම් සේ රත්තරන් වැනි (imitation) වැනි යමක් පහල වුනාම නියම රත්තරන් හඳුනගන්න බැරිවෙනවා වගේ, නියම සද්ධර්මය අතුරුදන් කිරීමයි මේ අයගේ අරමුණ
    නියම සත්ධර්මය දන්න හිමි වරු කවුද? මාර්ග ඵල ලබපු හිමිවරු ඉන්නවද දැන්?

    අභය හිමිගෙ බන මං අහල තියෙනව. බන නම් හොඳයි හැබැයි ටීවි එකේ ඉන්න හිමි වරුන්ට වඩා ගැඹුරුයි.
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    බුදු හාමුදුරුවො හිටියෙ ලංකාවෙනෙ. ඉතින් අමුතුවෙන් ලංකාවට ආව කියල ලියන්න ඕනෙ නෑනෙ.

    බුදු හිමි හිටියෙ ලංකාවෙ කියන මතය මාත් අහල තියෙනව. හැබැයි ඉන්දියාවෙ හිටිය කියන්න සාක්ෂිත් තියෙන නිසා හරියටම කියන්න බෑ නේද?
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    ජිංතක ජිල්ලබකිට;21437287 said:
    වහරක, අභය සහ මීවණපලනේ සද්දම්මලංකාර, කියන මගෝඩියෝ තුන් දෙනාම බුදු දහමේ හරය වන ත්‍රිලක්ෂණය වරදවා දහම් දෙසනවා.

    දුක්ඛ අනිත්‍ය අනාත්ම වැරදියි කියලා දායකයන්ට කියනවා.

    ඒව පිලිගන්න ගොං තඩියෝ, මී දෙන්නු, මුංට සාදුකාර දෙනවා. දැනටම විනාශයට පාර කපලා ඉවරයි.

    :dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mulinma 2000 year ago neh karanne, etakota godak accurate wenna ona, ita tawat awurudu 500 kata passene buddagosha enne, eya enne pali walata harawan yanna, eya aran yana eka tama apahu loke wate yanne, anuradhapure maha wihare tamai eya wede karanne, eya pali walata herewwata passe maha wihare loku sadu original ewa burn kara kyla kiyanawa, original ewa den nehe, ewata mokda une kylat kawrut hariyatama danne nehe,

    but buddagosha niyematama wede karala tibba, eken apahu loke wate giya, finally 2500 budda jayanthiyeda okkoma ratawal ekatuwela(therawada), errors tibba ewa ain karala tama latest version eka print kare,

    alu wihareda liyapu ewage idan ada wenakam wedi wenasak wela nehe, but ita kalin close to 500 years muka param parawen eddi wenas una ewa tama wenas wela tiyanawanm tiyenne
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බුදු හිමි හිටියෙ ලංකාවෙ කියන මතය මාත් අහල තියෙනව. හැබැයි ඉන්දියාවෙ හිටිය කියන්න සාක්ෂිත් තියෙන නිසා හරියටම කියන්න බෑ නේද?

    :lol::lol::lol::lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0

    අභය හිමිගෙ බන මං අහල තියෙනව. බන නම් හොඳයි හැබැයි ටීවි එකේ ඉන්න හිමි වරුන්ට වඩා ගැඹුරුයි.
    මොකද්ද ගැඹුර කියල පැහැදිලි කරන්න පුලුවන්ද?
    මම දන්න තරමින් ඔය චීවරදාරිය ඇඟෙන් පිටවන රශ්මියක් ගැන දොඩවනවා - හෙවත් ඕරා එකක් ගැන කියනවා. පිස්සු පීකුදු තමයි.:P:P
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    ජිංතක ජිල්ලබකිට;21438747 said:
    මොකද්ද ගැඹුර කියල පැහැදිලි කරන්න පුලුවන්ද?
    මම දන්න තරමින් ඔය චීවරදාරිය ඇඟෙන් පිටවන රශ්මියක් ගැන දොඩවනවා - හෙවත් ඕරා එකක් ගැන කියනවා. පිස්සු පීකුදු තමයි.:P:P

    මං කිව්වෙ ටීවි එකේ හිමිවරු ගොඩක් වෙලාවට ලෞකික දේවල්නෙ කතා කරන්නෙ. මේ හිමි නිවන් දකින විදිය කියන්නෙ. ඒ නිසා ටිකක් ගැඹුරුයි අපි වගේ අයට.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    බුදුදහම ගැන ප්‍රශ්නයක් ඇහුවම වෙනත් ආගම් වල අය නේද උත්තර දීලා තියෙන්නේ. .
    ප්‍රශ්නයක් තියෙනවනම් දර්මදර හමුදුරුකෙනෙක්ගෙන් අහලා දැනගනින් මේකේ ඉන්න වදුරන්ගෙන් බන අහන්න එපා. .
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    බුදුදහම ගැන ප්‍රශ්නයක් ඇහුවම වෙනත් ආගම් වල අය නේද උත්තර දීලා තියෙන්නේ. .
    ප්‍රශ්නයක් තියෙනවනම් දර්මදර හමුදුරුකෙනෙක්ගෙන් අහලා දැනගනින් මේකේ ඉන්න වදුරන්ගෙන් බන අහන්න එපා. .

    :oo:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,298
    1
    57,338
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදුදහම ගැන ප්‍රශ්නයක් ඇහුවම වෙනත් ආගම් වල අය නේද උත්තර දීලා තියෙන්නේ. .
    ප්‍රශ්නයක් තියෙනවනම් දර්මදර හමුදුරුකෙනෙක්ගෙන් අහලා දැනගනින් මේකේ ඉන්න වදුරන්ගෙන් බන අහන්න එපා. .

    පොඩි උන් මහණ කරද්දි විභාගයක්, බුද්ධි පරීක්ෂණයක් එහෙම තියල තෝරගන්නෙ නෑ. ඉතින් ගොඩක් ගෙවල් වලට එපා වෙච්ච උන් ඉන්නෙ. එහෙම අය අතරින් ධර්ම ධර භික්ෂූන් හොයන්න අමාරුයි. කයිය ගහන ප්‍රමාණෙන් බුද්ධිය දැනුම මනින්න බෑනෙ. සමහර විට අන්‍යාගමිකයො උනත් ඉන්න පුලුවන් යමක් කමක් දන්න
     
    Madyastha

    Member
    Mar 11, 2017
    121
    11
    0
    පොඩි උන් මහණ කරද්දි විභාගයක්, බුද්ධි පරීක්ෂණයක් එහෙම තියල තෝරගන්නෙ නෑ. ඉතින් ගොඩක් ගෙවල් වලට එපා වෙච්ච උන් ඉන්නෙ. එහෙම අය අතරින් ධර්ම ධර භික්ෂූන් හොයන්න අමාරුයි. කයිය ගහන ප්‍රමාණෙන් බුද්ධිය දැනුම මනින්න බෑනෙ. සමහර විට අන්‍යාගමිකයො උනත් ඉන්න පුලුවන් යමක් කමක් දන්න

    ඒක ඇත්ත
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    Skylark
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ජිංතක ජිල්ලබකිට;21437260 said:
    ත්‍රිපිටකය විතරයි බුද්ධවචනය ඉගෙනෙගන්න අපට ඉතිරිවෙලා තියෙන්නෙ.

    ඒකට කෙලවන්න කට්ටියක් දත කනව. පලමු එක තමයි බහුතර බෞද්ධයන් ගැන ත්‍රිපිටකය ගැන සැක සාංකා ඇති කිරීම.

    දෙවැන්න තමයි ඔය සැක මතු කරන චීවරදාරීන් "සිව්-පිලිසිඹියා රහත්" කියල ප්‍රචරය කරන එක.

    තුන්වැන්න තමයි "දූෂිත ත්‍රිපිටකය" වෙනුවට මෙන්න හරි එක කියල අලුත් වර්ෂන් එකක් දෙන එක.
    ඕක පටන් ගත්ත චීවරදාරීන් කීප දෙනෙක් හිටිය. ඉන්නව.

    1. වහරක අභයාලංකාර
    2. වලස්මුල්ලේ අභය
    3. මීවණපලානේ සිරි සද්ධම්මලංකාර.

    තවත් ඔය වගේ මගෝඩි පවිටු චීවරදාරීන් බුදු සමය වනසන්න කටයුතු කරනවා. ත්‍රිපිටකය වැරදියි කියලා ප්‍රචරය කරනවා. මුං වැඩියම ප්‍රසිද්ධ පිටරටවල ඉන්න අය අතර සහ බෞද්ධාගමට පසුව පැමිනි අය අතර.

    බුදු හාමුදුරුවෝ දේශනා කලා සද්ධර්ම ප්‍රතිරූපක සුත්‍රයේ, සද්ධර්මය "වගේ එකක්" පහල වෙලා බුදු සමය විනාශවෙනවා කියා. යම් සේ රත්තරන් වැනි (imitation) වැනි යමක් පහල වුනාම නියම රත්තරන් හඳුනගන්න බැරිවෙනවා වගේ, නියම සද්ධර්මය අතුරුදන් කිරීමයි මේ අයගේ අරමුණ

    තොගෙ අකවුන්ට් තුනෙන් කරන්න‍ෙ සංඝයාවහන්‍ස‍ේලාට අපහාස කර කර තමන්ගේ බ්ල‍ොග් එකට විසිට් හිගාකකා පව් පුරවගන්න එකනෙ. ත්‍රෙඩ් එකේ අහල තියෙන දෙයට උත්තරයක් දීපන්කො ඔච්චර කහනව නම්. ඒවා බෑ. නෙද්දකින් මුසලයා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මුල් පාලි ත්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කරේ බුද්ධගෝෂ හිමිද?

    අපේ දැනට තිබෙන ත්‍රිපිටක පොත් වහන්සේ (2550 වන සම්බුද්ධ ජයන්ති ප්‍රකාශණය ) සඳහන් වන පරිදි බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි ඇතුලු අය විසින් පරිවර්තනය කරන ලද්දක්ද?

    කරුනා කර පහදන්න.

    මම අහලා තිය‍ෙන විස්තර අනුව දන්න කරුණු ටිකක් කියන්නම්. හරියටම හරිද දන්නෙ නැහැ.

    තථාගතයන් වහන්සේ ධර්මය දේශණා කරලා තියෙන්නේ මාගධී භාෂාවෙන්. (මගධයේ භාෂාවෙන්)

    ඉතින් සංඝයා වහන්සේලා ධර්මය මතකයෙන්, කටපාඩමින් තමයි දරා ගෙන ඉදලා තියෙන්නේ.

    පසුව ලංකාවෙ බැමිණිටියා සාය වැනි දුර්භික්ෂ කාලවලින් පසු තවදුරටත් ධර්මය දරා සිටින හිමිවරු අඩුවෙයි කියලා, බුද්ධගෝෂ හිමි ත්‍රිපිඨකය පාලි භාෂාවෙන් ග්‍රන්ථාරූඩ කරන්න අවසර ඉල්ලුවම පොතක් ලියලා තම හැකියාව පෙන්වන්න කියලා.

    ඊට පස්සෙ තමයි විශුද්ධි මාර්ගය ලියලා තියෙන්නේ බුද්ධගෝෂ හාමුදුරුවො.

    අවසරය ලැබුනට පසුුව මුඛ පරම්පරාවෙන් ගෙන ආ ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඩ කරලා. ම‍ෙ සම්බන්ධ විස්තර ගොඩක් විකිපීඩියාවෙ තියෙනවා.

    https://si.wikipedia.org/wiki/%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A_%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA

    ඉන්පසු 1956 වැලිවිටියේ සෝරත හිමිපාණන්,බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි පාණන් ,කෝදාගොඩ ඝානාලෝක නාහිමිපාණන් ,ලබුගම ලංකානන්ද මහානාහිමි පාණන් ,යන ආදීන්ගේ මහත් කැපවීමෙන් බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ලෙස සිංහලයට හැරවුනි. තවද මුල් ත්‍රිපිටිකය තල්පත්වල ලියවී තිබු අතර බොහෝ දොස සහිත විය එබැවින් එම ත්‍රිපිටකයද බොදු පඩිවරුන් කිහිපදෙනෙකුගේ මුලිකත්වයෙන් යලිත් පාලි භාෂාවෙන් තල්පත්වල ග්‍රන්තාරුඩ කිරීම පුරා වසර 10 තුල (1981-1991) මාතලේ අලුවිහාරේදීම සිදුකරන ලදී.

    මම අහලා තියෙනවා ඇතුන් තුන් දෙනෙක්ගේ බර තල්පත් විනාශ කලා කියල.

    මේ වි්‍ස්තර කිසි දෙයක නිවැරදිතාවය මම දන්නෙ නැහැ. නමුත් මේ පිටක තුනම කියවල අවබෝධ කරගන්න අයට ධර්මය නිවැරදිව ගලපල තේරුම් ගන්න අපහසු නැහැ කියලා හැගෙනව. එහෙම කියවපු හිමිවරු දැනට ලංකාවෙ වැඩ ඉන්නව.

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මට ඉතිහාසය දැන ගන්න ඕනෙ ටිකක්. දැන් තියෙන ත්‍රිපිටකය වෙනස් වෙලාද තියෙන්නෙ නැත්තන් මුල්ම බුදු බනද ඒකෙ තියෙන්නෙ කියල.

    හොදම දේ පාලි ඉගනගෙන සංස්ක්ෘත භාෂාවෙන් ලියලා තියෙන දේවල් බලන එක...:yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔබ ඔය කියල තියෙන හාමුදුරුවරු තුන් දෙනාගෙන් මීවලපලාන හැර අනිත් දෙන්නම මම පෞද්ගලිකවම දන්නවා. ඔබ චෝදනා කරනවා. නමුත් කිසිම සාක්ෂියක් නැහැ. දැන් මම කිව්වොත් ඔබ ඊයේ පිටකොටුවේ පලවෙනි හරස්වෙදියේ තියෙන ලොජ් එකක රුපියල් 500 ගොනෙක් ගහනවා දැක්ක කියල ඒක හරිද. හැබැයි මම එක ෆොටෝ වීඩියෝ එක්ක පෙන්නුවොත් අන්න සාක්ෂි.

    අන්න ඒ වගේ, මගේ ප්‍රශ්නය මේකයි, සරලයි, පුළුවන් නම් උත්තර දෙන්න. වලස්මුල්ලේ අභය හාමුදුරුවෝ සිංහල පරිවර්තිත ත්‍රිපිටකයේ තියෙන වැරදි තැන් (සමහර ඒවා විශාල වැරදි) , පාලි වචනත් එක්ක හරියට පැහැදිලි කරලා දෙනවා. පාලි ත්‍රිපිටකයට වඩා සිංහල පරිවර්තනයේ තමයි දෝෂ..

    ඔබට මම අභියෝගයක් කරනවා, අභය හාමුදුරුවන්ගේ ඔක්කොම දේශනා youtube එකේ තියෙනවා. එක තැනක් පෙන්නලා දෙන්න හාමුදුරුවෝ වැරදියට අර්ථකතයන් දෙන. එතකොට පිලිගන්නන් ඔබ කියන්නේ ඇත්ත කියල. එහෙම නැත්නම් උඹේ ජාතකයේ වරදක් කියල තමයි අපිට හිතන්න වෙන්නේ.

    ජිංතක ජිල්ලබකිට;21437260 said:
    ත්‍රිපිටකය විතරයි බුද්ධවචනය ඉගෙනෙගන්න අපට ඉතිරිවෙලා තියෙන්නෙ.

    ඒකට කෙලවන්න කට්ටියක් දත කනව. පලමු එක තමයි බහුතර බෞද්ධයන් ගැන ත්‍රිපිටකය ගැන සැක සාංකා ඇති කිරීම.

    දෙවැන්න තමයි ඔය සැක මතු කරන චීවරදාරීන් "සිව්-පිලිසිඹියා රහත්" කියල ප්‍රචරය කරන එක.

    තුන්වැන්න තමයි "දූෂිත ත්‍රිපිටකය" වෙනුවට මෙන්න හරි එක කියල අලුත් වර්ෂන් එකක් දෙන එක.
    ඕක පටන් ගත්ත චීවරදාරීන් කීප දෙනෙක් හිටිය. ඉන්නව.

    1. වහරක අභයාලංකාර
    2. වලස්මුල්ලේ අභය
    3. මීවණපලානේ සිරි සද්ධම්මලංකාර.

    තවත් ඔය වගේ මගෝඩි පවිටු චීවරදාරීන් බුදු සමය වනසන්න කටයුතු කරනවා. ත්‍රිපිටකය වැරදියි කියලා ප්‍රචරය කරනවා. මුං වැඩියම ප්‍රසිද්ධ පිටරටවල ඉන්න අය අතර සහ බෞද්ධාගමට පසුව පැමිනි අය අතර.

    බුදු හාමුදුරුවෝ දේශනා කලා සද්ධර්ම ප්‍රතිරූපක සුත්‍රයේ, සද්ධර්මය "වගේ එකක්" පහල වෙලා බුදු සමය විනාශවෙනවා කියා. යම් සේ රත්තරන් වැනි (imitation) වැනි යමක් පහල වුනාම නියම රත්තරන් හඳුනගන්න බැරිවෙනවා වගේ, නියම සද්ධර්මය අතුරුදන් කිරීමයි මේ අයගේ අරමුණ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුද්ධ ගෝශයා තමයි සරල හෙළ බාශාවෙන් තිබුණු හෙළ අටුවා විනාශ කරලා දැම්මේ. පොර වැරදියට ලිව්ව පොත අද සඟ සමාජයේ අත්පොතක් බවට පත්වෙලා (විශුද්දී මාර්ගය). බුද්ධාගමට කෙල වෙන්න හේතුව ඕකයි.