ගෙවා ගෙන ආ ගමනේ
ඉගෙන ගන්න් ඇති
ලොකු රස්සාවල් කරන්න ඇති
ආදරේ කරන්න ඇති
කසාද බදින්න ඇති
ලමයි හදන්න ඇති

නොකරපු එකම දේ
ධර්මය අවබෝධ නොකිරීමයි
ඒකයි තවමත් සංසාරේ :( :(
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අවබෝද කරගන්නේ කොහොමද??දන්නේ නැති නිසා අහන්නේ!

    bawanawa magin manasin thamayi siduhath kumarayaa budu une ho deshana karapuwa deshana kare moko pothin igena genayae:P