Game of Thrones Fans

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    mtanm hithenne Tyrion Lannister kenektama specially Cersige lamayekta raja wenna chance eka hdanawa kiyala promise kran wennathi awe.. dn baya aththe Aegon (Jon) Danny marry krala lamayi hadawi kiyala wennathi

    සර්සිට ළමයි තුන්දෙනෙක් ලැබෙනවා ඒ තුන්දෙනාම මැරෙනවා කියලා මායාකාරියක් කියනවනෙ. දැන් බඩේ ඉන්න දරුවත් ටිරියන් වගේ මිටි කෙනෙක් කියලා පොඩි ආරංචියක් තියෙනවා

    :yes::yes:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    මිටි උනත් ළමයා ළමයාමනේ
    උබත් හිතන්නේ ටයිවින් ලැනිස්ටර් වගේ
    ආයේ ඉපදෙන්නේ නැති වෙයි බන්
    ඕකා මැරෙයී
    ඒ වගේම ඒගොන් පka කියාවී ඩැනිටම රජ වෙන්න කියලා
    ඊට පස්සේ ඩැනි මැරෙයි
    ඊට පස්සේ මූ අයන් ත්‍රෝන් එකට පුක තියන්න සටන් කරයී
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ටිරියන් සර්සිගෙ දරුවට ආදරේ උනත් ඌ සර්සි එක්ක තරහයි බන්. සර්සිගෙ දරුවා ලොකු වෙනකම් සර්සි තමයි රැජින, ටිරියන් ඒකට කැමති නෑ. ටිරියන්ට ඕනේ සර්සිව හැකි ඉක්මනින් ජනාධිපතිකමින් අයින් කරලා, කලීසිව ජනාධිපති කරලා ඌ ජනාධිපති උපදේශක වෙන්න :P

    අනේ නිකන් හිටාන් ඕකී රජ උනොටත් හිටන් රජ උනා වගේ තමා
    ඕකි දන්නේ ආක්‍රමණය කරන්න විතරයි
    පාලනය 0යි
    ඒගොන් ආක්‍රමණය 0
    පාලනය හොදට කරනවා
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    නයිට් කින් සහ නයිට්ස් කින් දෙන්නෙක් :yes: ලීෆ් ඩ්‍රැගන්ග්ලාස් බස්සල හදන්නේ නයිට් කින්. නයිට්ස් කින් තමා 13 වෙනි ලෝඩ් කමාන්ඩර් ඌ අරයට පස්සේ හිටපු කෙනෙක් කියලයි කියන්නේ

    සිරාද :confused:
    :oo:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,836
    11,525
    113
    Jon hadune wadune Northerner kenek widiyata. U eka paratama Targeriyan kenek una paliyata unge sirith wirith walata anuwa Nandawa bandinna akamathi unoth Jon & Danny athare gemak yaida?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ටිරියන් සර්සිගෙ දරුවට ආදරේ උනත් ඌ සර්සි එක්ක තරහයි බන්. සර්සිගෙ දරුවා ලොකු වෙනකම් සර්සි තමයි රැජින, ටිරියන් ඒකට කැමති නෑ. ටිරියන්ට ඕනේ සර්සිව හැකි ඉක්මනින් ජනාධිපතිකමින් අයින් කරලා, කලීසිව ජනාධිපති කරලා ඌ ජනාධිපති උපදේශක වෙන්න :P

    tyrion ta oni wheel eka kadanna, cersei ge lamaya wa podi kale idan hodata haduwanam pora hoda wenna puluwan. Joeffry wage yakek wenne natiwa.
    Tyrion ta e wele eka tamai deal eka lannister support eka ganna. eeta kalin dany preg unoth kela wenawane :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    මිටි උනත් ළමයා ළමයාමනේ
    උබත් හිතන්නේ ටයිවින් ලැනිස්ටර් වගේ
    ආයේ ඉපදෙන්නේ නැති වෙයි බන්
    ඕකා මැරෙයී
    ඒ වගේම ඒගොන් පka කියාවී ඩැනිටම රජ වෙන්න කියලා
    ඊට පස්සේ ඩැනි මැරෙයි
    ඊට පස්සේ මූ අයන් ත්‍රෝන් එකට පුක තියන්න සටන් කරයී

    ඔව්. ජෝන් අයන් ත්‍රෝන් එක එපා කියන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඩැනී මැරුනොත් වෙන එකෙක් නැති කමට ගනීවි. නෝර්ත් වලත් රජ උනෙ වෙන එකෙක් නැති හින්දනෙ.

    අනේ නිකන් හිටාන් ඕකී රජ උනොටත් හිටන් රජ උනා වගේ තමා
    ඕකි දන්නේ ආක්‍රමණය කරන්න විතරයි
    පාලනය 0යි
    ඒගොන් ආක්‍රමණය 0
    පාලනය හොදට කරනවා

    මාත් කැමති නෑ ඩැනීට අයන් ත්‍රෝන් එක යනවට. හේතුව පාලනය 0 හින්දම නෙවෙ. පාලනය 0 උනාට ඒක කවුන්සලින් වලින් හදාගන්න පුළුවන්නේ. මට ඩැනීගෙ දිරවන්නෙ නැත්තෙ බල පෙරේතකම, බල පෙරේතයින්ට හරියන්නෙ නෑ බන්. ටික කාලෙකට පොඩ්ඩක් වැජඹුනත්, වැටෙනකොට වැටෙනවා ආයිත් නැගිටින්න බැරි වෙන්නම. බේලිශ් තියෝන් එහෙම බලයට තියෙන කෑදරකම නිසානෙ වැටුනෙ.

    ජෝන්ගෙ ආක්‍රමණය 0 කියන එකට මම එකඟ නෑ. එහෙම වෙන්න ගොඩක් හේතු තියෙනවා. ජෝන්ව ගෙදරට ගේනකොටම කැටලින් ජෝන්ට විරුද්ධ උනා. ඌ ජීවිත කාලෙම හැදුනෙ වැඩුනෙ බාස්ටඩ් කෙනෙක් විදිහට කැටලින්ගෙ වෙනස්කම් වලට තැලීගෙන මිනිස්සුන්ගෙන් ඇනුම්පද අහගෙන කරබාගෙන ඉන්න පුරුදුවෙච්ච මයින්ඩ් එකක් පොරට තියෙන්නෙ. ඒ නිසා තමන්ට අයිති නැති දේවල් වලට පොර සටන් කරන්න කැමති නෑ. අයිති දෙයක් උනත් ලොකු සීන් වලට එච්චර කැමැත්තක් නෑ. මිනිස්සු එකතුවෙලා ඌව කින්ග් ඉන් ද නෝර්ත් කරා වගේ බලෙන් වාඩි කෙරෙව්වොත් අයන් ත්‍රෝන් එක භාර ගනී. ඔය වගේ එවුන්ට ලෝක පාලන ඕල්ඩ් ගොඩ්ස් ඇන්ඩ් නෙව් ගොඩ්ස්ලගෙ ආශිර්වාදය ලැබෙනවා

    tyrion ta oni wheel eka kadanna, cersei ge lamaya wa podi kale idan hodata haduwanam pora hoda wenna puluwan. Joeffry wage yakek wenne natiwa.
    Tyrion ta e wele eka tamai deal eka lannister support eka ganna. eeta kalin dany preg unoth kela wenawane :(

    සර්සිට ලමයෙක් හම්බුන්ත්නෙ ඔය ඔක්කෝම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    Jon hadune wadune Northerner kenek widiyata. U eka paratama Targeriyan kenek una paliyata unge sirith wirith walata anuwa Nandawa bandinna akamathi unoth Jon & Danny athare gemak yaida?

    මම නම් හිතන්නෑ. ඩැනීට බෙල්ලත් දීලා තමයි ඕකා නතර වෙන්නෙ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්. ජෝන් අයන් ත්‍රෝන් එක එපා කියන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. ඩැනී මැරුනොත් වෙන එකෙක් නැති කමට ගනීවි. නෝර්ත් වලත් රජ උනෙ වෙන එකෙක් නැති හින්දනෙ.

    මාත් කැමති නෑ ඩැනීට අයන් ත්‍රෝන් එක යනවට. හේතුව පාලනය 0 හින්දම නෙවෙ. පාලනය 0 උනාට ඒක කවුන්සලින් වලින් හදාගන්න පුළුවන්නේ. මට ඩැනීගෙ දිරවන්නෙ නැත්තෙ බල පෙරේතකම, බල පෙරේතයින්ට හරියන්නෙ නෑ බන්. ටික කාලෙකට පොඩ්ඩක් වැජඹුනත්, වැටෙනකොට වැටෙනවා ආයිත් නැගිටින්න බැරි වෙන්නම. බේලිශ් තියෝන් එහෙම බලයට තියෙන කෑදරකම නිසානෙ වැටුනෙ.

    ජෝන්ගෙ ආක්‍රමණය 0 කියන එකට මම එකඟ නෑ. එහෙම වෙන්න ගොඩක් හේතු තියෙනවා. ජෝන්ව ගෙදරට ගේනකොටම කැටලින් ජෝන්ට විරුද්ධ උනා. ඌ ජීවිත කාලෙම හැදුනෙ වැඩුනෙ බාස්ටඩ් කෙනෙක් විදිහට කැටලින්ගෙ වෙනස්කම් වලට තැලීගෙන මිනිස්සුන්ගෙන් ඇනුම්පද අහගෙන කරබාගෙන ඉන්න පුරුදුවෙච්ච මයින්ඩ් එකක් පොරට තියෙන්නෙ. ඒ නිසා තමන්ට අයිති නැති දේවල් වලට පොර සටන් කරන්න කැමති නෑ. අයිති දෙයක් උනත් ලොකු සීන් වලට එච්චර කැමැත්තක් නෑ. මිනිස්සු එකතුවෙලා ඌව කින්ග් ඉන් ද නෝර්ත් කරා වගේ බලෙන් වාඩි කෙරෙව්වොත් අයන් ත්‍රෝන් එක භාර ගනී. ඔය වගේ එවුන්ට ලෝක පාලන ඕල්ඩ් ගොඩ්ස් ඇන්ඩ් නෙව් ගොඩ්ස්ලගෙ ආශිර්වාදය ලැබෙනවා

    සර්සිට ලමයෙක් හම්බුන්ත්නෙ ඔය ඔක්කෝම

    Ethakota ara spoil boruda bn???
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    Ethakota ara spoil boruda bn???

    ඔව්. පට්ටපල් බොරුලු.
    අළුත්ම් ස්පොයිල් එක. සර්සිට හම්බෙන්නෙ ටිරියන් වගේ මිටි දරුවෙක්වලු. කතාවට නම් කියන්නෙ, සර්සි තමන්ගෙ දරුවන්ට පණවගේ ආදරෙයිනෙ. ටිරියන් එක්ක පොඩි කාලෙ ඉඳන් මලෙන් හිටියෙ අඩු සැලකිල්ල දැම්මෙ මිටි කෙනෙක් නිසානෙ. සර්සිට රිටන් එකක් හම්බෙන්න යන්නෙ කියලා තමයි කියන්නෙ. ශුවර් නෑ ඉතිම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව්. පට්ටපල් බොරුලු.
    අළුත්ම් ස්පොයිල් එක. සර්සිට හම්බෙන්නෙ ටිරියන් වගේ මිටි දරුවෙක්වලු. කතාවට නම් කියන්නෙ, සර්සි තමන්ගෙ දරුවන්ට පණවගේ ආදරෙයිනෙ. ටිරියන් එක්ක පොඩි කාලෙ ඉඳන් මලෙන් හිටියෙ අඩු සැලකිල්ල දැම්මෙ මිටි කෙනෙක් නිසානෙ. සර්සිට රිටන් එකක් හම්බෙන්න යන්නෙ කියලා තමයි කියන්නෙ. ශුවර් නෑ ඉතිම්.

    Ah boru nam ela. :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්. පට්ටපල් බොරුලු.
    අළුත්ම් ස්පොයිල් එක. සර්සිට හම්බෙන්නෙ ටිරියන් වගේ මිටි දරුවෙක්වලු. කතාවට නම් කියන්නෙ, සර්සි තමන්ගෙ දරුවන්ට පණවගේ ආදරෙයිනෙ. ටිරියන් එක්ක පොඩි කාලෙ ඉඳන් මලෙන් හිටියෙ අඩු සැලකිල්ල දැම්මෙ මිටි කෙනෙක් නිසානෙ. සර්සිට රිටන් එකක් හම්බෙන්න යන්නෙ කියලා තමයි කියන්නෙ. ශුවර් නෑ ඉතිම්.
    ඒක නිකන් සංසාරේ පිය සටහන් වගේ වෙයි එහෙම උනොත් :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    got me yana tiken iwara wela [yudden makra rajinala sarasila jhon la dinala iwara wela]

    ubala kamathi nadda
    latest

    lron bank ha e side eke inna ali aththu sahitha senawath ekka gemak adenawata

    dan ban got e paththata unath geniyanna puluwan ne ban meke iwara nokara

    anika ita passe lord of the ring hariyatama meka genna puluwanne kathawa mamanam asa ehema yanawata :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටිරියන් සර්සිට පොරොන්දු වෙලා ඩැනී මැරුණට පස්සෙ සර්සිගෙ ලමය රජ කරනව කියල. ඒකලු ඩැනී ජොන් එක්ක සෙක්ස් කරනව කියල දැනගත්තාම මහ අමුතු විදිහට බලං හිටියෙ :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    all man must die nisa w.w ekka yudden mareyi ban okkoma wage
    jon snow wa vitharak ithuru wela u eka parak marilane inne e nisa u ithuru weyi

    :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    Bran Stark gen mokakda bn kathawata athi wade. U melo wadak karanne na ne.
    යකූ ඌනෙ ජෝන්ගෙ පේරන්ටේජ් එක හොයාගත්තු එකම මදිද? සෑම් කිව්ව්ට පස්සේ ඌනෙ අතීතෙට ගිහින් අපිට ෆ්ලෑශ් එක පෙන්නුවෙ. අනික ඌ නිසානෙ බේලිශ්ව මැරුනෙ.

    ඒවා පැත්තකින් තිබ්බත්, බ්‍රෑන් සන්සටද කොහෙ කිව්වා ලෝන්ග් නයිට් එක එනකොට මම ලෑස්ති වෙලා ඉන්න ඕන වගේ කතාවක්. ලොකු දෙයක් කරාවි සීසන් අටේ

    ඒක නිකන් සංසාරේ පිය සටහන් වගේ වෙයි එහෙම උනොත් :D

    ඔව්. සර්සිව රිද්දන්න තියෙන හොඳම විදිහ. ටිරියන්ට සාධාරණයක් වෙන විදිහ.
    ජීඕටී වල රිටන් එක කියන දේට ලොකු තැනක් දෙන කතාවක්. එහෙම වෙන්න ඉඩ තියෙනවා. ජේමි බ්‍රෑන්ව බේරගන්න ගිහින් මැරෙන කතාවකුත් තියෙ :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    got me yana tiken iwara wela [yudden makra rajinala sarasila jhon la dinala iwara wela]

    ubala kamathi nadda
    latest

    lron bank ha e side eke inna ali aththu sahitha senawath ekka gemak adenawata

    dan ban got e paththata unath geniyanna puluwan ne ban meke iwara nokara

    anika ita passe lord of the ring hariyatama meka genna puluwanne kathawa mamanam asa ehema yanawata :love:
    :yes::yes: ස්පින් ඕෆ් එකක් ඒවී

    ටිරියන් සර්සිට පොරොන්දු වෙලා ඩැනී මැරුණට පස්සෙ සර්සිගෙ ලමය රජ කරනව කියල. ඒකලු ඩැනී ජොන් එක්ක සෙක්ස් කරනව කියල දැනගත්තාම මහ අමුතු විදිහට බලං හිටියෙ :sorry:
    :shocked::shocked:

    all man must die nisa w.w ekka yudden mareyi ban okkoma wage
    jon snow wa vitharak ithuru wela u eka parak marilane inne e nisa u ithuru weyi

    :rofl:

    තාත්විකයි:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes: ස්පින් ඕෆ් එකක් ඒවී

    :shocked::shocked:

    තාත්විකයි:yes:

    :yes::rofl: mamanam asa got iwara novi jivitha kalema balanna habayi wenas wenna ona enna enna kohomada kathawa warthamanaya wenakam ma genawoth nikan ithihasa kathawak wage:love: