වාහන හින්ද කාපු කටු ...3

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හප්පෝ කොලබ බස් කාරයින්ගේ ඩ්‍රයිවින්ග් :baffled: පුදුමයි හැප්පෙන්නෙ නැති එක :baffled:

    බඩා මාමිත් ඔහොම්ද දන්නෑ :rolleyes::rolleyes::baffled::baffled:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    හප්පෝ කොලබ බස් කාරයින්ගේ ඩ්‍රයිවින්ග් :baffled: පුදුමයි හැප්පෙන්නෙ නැති එක :baffled:

    බඩා මාමිත් ඔහොම්ද දන්නෑ :rolleyes::rolleyes::baffled::baffled:

    හා හා
    හවසකට කොළඹ ඉඳන් ගාළුපාරේ මොරටුවට වෙනකම් ඇවිත් බලහන් ආතල් එක කෝමද කියලා.

    ඔය බස් ඔක්කෝගෙම පවර් ස්ටියරිං අයින් කරලා ඉස්සර වගේ ටයිමින් වලට ගියර් වැටෙන ගියර් බොක්ස් හයි කරන්න ඕනි.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හා හා
    හවසකට කොළඹ ඉඳන් ගාළුපාරේ මොරටුවට වෙනකම් ඇවිත් බලහන් ආතල් එක කෝමද කියලා.

    ඔය බස් ඔක්කෝගෙම පවර් ස්ටියරිං අයින් කරලා ඉස්සර වගේ ටයිමින් වලට ගියර් වැටෙන ගියර් බොක්ස් හයි කරන්න ඕනි.

    :rofl::rofl: ටයිමින් කියලා වෙනසක් නෑ බං.... ඔය අපෙත් තියෙන්නේ...... :P:P පවර් නැතුව නම් අමාරුයි ටිකක්..... !!! :baffled::baffled:
     
    • Like
    Reactions: Mr.Tom

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හා හා
    හවසකට කොළඹ ඉඳන් ගාළුපාරේ මොරටුවට වෙනකම් ඇවිත් බලහන් ආතල් එක කෝමද කියලා.

    ඔය බස් ඔක්කෝගෙම පවර් ස්ටියරිං අයින් කරලා ඉස්සර වගේ ටයිමින් වලට ගියර් වැටෙන ගියර් බොක්ස් හයි කරන්න ඕනි.

    uba thamath moratuweda bn:nerd:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හා හා
    හවසකට කොළඹ ඉඳන් ගාළුපාරේ මොරටුවට වෙනකම් ඇවිත් බලහන් ආතල් එක කෝමද කියලා.

    ඔය බස් ඔක්කෝගෙම පවර් ස්ටියරිං අයින් කරලා ඉස්සර වගේ ටයිමින් වලට ගියර් වැටෙන ගියර් බොක්ස් හයි කරන්න ඕනි.

    මොකද්ද ඒ කතාවෙ තේරුම ටයිමින්ග් එකට:confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :rofl::rofl: ටයිමින් කියලා වෙනසක් නෑ බං.... ඔය අපෙත් තියෙන්නේ...... :P:P පවර් නැතුව නම් අමාරුයි ටිකක්..... !!! :baffled::baffled:

    ඩබල් ක්ලච් ඒව තියෙනවා නේද.මන් කීපයක්ම දැක්ක:D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හා හා
    හවසකට කොළඹ ඉඳන් ගාළුපාරේ මොරටුවට වෙනකම් ඇවිත් බලහන් ආතල් එක කෝමද කියලා.

    ඔය බස් ඔක්කෝගෙම පවර් ස්ටියරිං අයින් කරලා ඉස්සර වගේ ටයිමින් වලට ගියර් වැටෙන ගියර් බොක්ස් හයි කරන්න ඕනි.

    Hamme ow :baffled: lane maru karala iwarayak na un passe idan horn gahanawane :dull: