මචන්ලා ඇල්ලේ ඉඳල බස් එකේ කුරුණෑගල එන්න ලේසිම ක්රමය මොකක්ද (route) ? 


වාහනේක එන්නද බස් එකේ එන්නද බන්

Ella-kandy ( ampara kandy bus)
Kandy- kurunegala
Or Ella -Bandarawela, bandarawela - kandy, kandy - kurunegala

Ella-kandy ( ampara kandy bus)
Kandy- kurunegala
Or Ella -Bandarawela, bandarawela - kandy, kandy - kurunegala
bus eke ban
oya deken ikmanatama enna puluwan kohomada ?![]()
Badulata awith ena eka
අපේ අම්මෝ ..බදුල්ලට ඇවිල්ලා ...මහියංගනේ පැත්තෙන්ද ?
පුක ඉරිලා තියෙයි
Yes kandy- mahiyangana ( padiyathalawa rd)
Bandarawela idan kandy ennath e parene?