උඹ එක අල්ලන් හිටියද?
එළකිරි කොල්ලෙක්නේ
SL එක ගැලෙව්වා කිව්වේ එකේ බං.......


උඹ එක අල්ලන් හිටියද?
එළකිරි කොල්ලෙක්නේ


mee sathiyen ain wela inna puluwan nam hodai.. month end eka nisa loku lot size walin trade clear karala daanawa trading books clear kara ganna ona nisa trading karana loku pot wala..(meewa mee mage oluwe manas gaath nemei )
anith eka weekend eke NFP nisa tawath risky.. pre orders load karala danawa .. api ubalata NFP results calendar ekata release unaata bank traderslata ewa godak kalin enne.. eka nisa un pre orders load karala tiyenne..
#gasa aai uba Fibonacci weradi da adina? machn oka adinne left to right. echcharai. samahara un market direction eka anuwa adinawa .. eka weradi.. left to right thama tool eka adinna ona..
#linda uba koheda bn dan inna rata?![]()
ලිමිට් එක බ්රේක් කලොත්



උබ මේකේ ඉන්න එක ලොකු දෙයක්.mee sathiyen ain wela inna puluwan nam hodai.. month end eka nisa loku lot size walin trade clear karala daanawa trading books clear kara ganna ona nisa trading karana loku pot wala..(meewa mee mage oluwe manas gaath nemei )
anith eka weekend eke NFP nisa tawath risky.. pre orders load karala danawa .. api ubalata NFP results calendar ekata release unaata bank traderslata ewa godak kalin enne.. eka nisa un pre orders load karala tiyenne..
#gasa aai uba Fibonacci weradi da adina? machn oka adinne left to right. echcharai. samahara un market direction eka anuwa adinawa .. eka weradi.. left to right thama tool eka adinna ona..
#linda uba koheda bn dan inna rata?![]()


මං HEDGE දාල තියෙන්නේ බං. ලොකු ලොට් එකෙන් කොටලා පනිනවා
දවසක ඉකෙයි....... එතකන් ආතල්......![]()






උබ මේකේ ඉන්න එක ලොකු දෙයක්.![]()
උ අහල ඉන්නේ තෝ බින්න බැහැලා ඉන්න දෙස දිපන්කරේ ....



ආරක්සක හේතු මත සද්ද නැතිව ඉන්න ප්රශ්නයක්......![]()




කොහොමද එක ....


ඒ උබ කරොත්නේ![]()




මචන්ලා පොඩි නිවුස් එකක් . මම ලමබ සතියේ ඉදලා $3000 වලින් පටන් ගන්නවා ..$5000 කරගත්තොත් තව $5000 ඇඩ් කරන්න හිතන් ඉන්නේ ...
සුභ පතපියව්![]()




$500 කින් කලේ


මේ උට්ටේ

අඩේ ඒ කතාවනම් ඇත්ත මචන් ....මේ සතියේ හරිම රිස්කි ....ලේෆ්ට් ටු රයිට් තමයි මචන් අදින්නේ අද දවසේ තුන් පාරක් දැනට මගේ ලෙවල් වලදී රිවර්ස් උනා ....සපෝට් ලෙවල් වලට එක විදිහක් ...රෙසිස්ටන් ලෙවල් වලට එක විදිහක් නේද මචන් අදින්න ඕනි

ewa weradi bn.. උබ මේකේ ඉන්න එක ලොකු දෙයක්.![]()


mahinda da ubawa yewuweආරක්සක හේතු මත සද්ද නැතිව ඉන්න ප්රශ්නයක්......![]()

awulak neh bn.. nikan ehewuwe..
එළ.....එළ ඇදන් පලයන්....... ගුඩ්ලක් පුටා.....![]()
මම ලබනමාසේ දිහා ජොබ් එක පාට්ටයිම් සෙට්කරගන්නවා......... එහෙමවුනොත් ෆුල්ටයිම්මේ උට්ටේ
ඉගෙනගත්ත ඔක්කොම හොබී එකට කරන්න තියාගන්නවා
CHECK YOUR PM
left to right echcharai.. mam kalin ma ubata kiwwe ekai trend eka anuwa samahara un unge hithe widyata adinawa.. left right adinawa , right to left adinawaewa weradi bn..
mahinda da ubawa yewuweawulak neh bn.. nikan ehewuwe..
හැබැයි හෙන ස්ට්රෙස් වැඩේ බන් මේක ....
මානසික පිස්සු කෙලිලි හදාගන්නකල් ..මම නම් ෆුල් ටයිම් කරන්නේ නැහැ

මගේ ජීවිතේම ගෙවිලා තියෙන්නේ ස්ක්රීන් දිහා බලා ඉදලා .........මොනිටර්ස් 4ක් පුට්ටුකරන් ඉස්සර ඉදන්ම ජීවත්වුණේ. දැන් ඇග පුරුදුවෙලා තියෙන්නේ. අද 7ට පටන්ගත්තේ පැය 10 11 එකදිගට අදිනවා පැය 4-5 යි නිදාගන්නේ..... මට අවුලක් වුනොත් අවුලක් වෙන්නේ පොට්ට වුනොත් තමයි![]()