Forex ලාබ පාඩු

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ඕව මොනවද බං....... පල සුපර්මාකට් එකකට, ලාබෙට ගතහැකි...... සල්ලි සල්ලි කියල බලන් නැතිව බැරෝ මීටරේකුයි, කොම්පස් එකකුයි, කොපු පැකට් එකකුයි........ පොඩිනන් රට පිපිඥ්ඥ ගෙඩියකුයි ගනින් ඉස්සරහට ඇබේ ගහනකොට ඕනවෙයි :rofl::P

තෝ කිබි බලන්න ගියාද??:eek::eek: තව ටික දවසකින් සීට සුළං හමනවා.......... කවුරුහරි සැට් කර නොගත්තොත් තව මාස හය හතකට ගලක් බලාගන්නවා බොරු.......... :sorry::sorry::P:rofl:

:rofl::rofl::P
Hawasata yanda one.
Pena ewa balagena innawa ithin.
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අති සාර්ථක අංජනම් බැලීමකින් පසුව ඉදිරිපත් කරන මීලග සුමනසේකර පන්නයේ අංජනම් බැලිල්ල


    මේ සතිය ඇතුලද E/U 1.18860 දක්වා පහල බසිනු ඇත ...එසවා හක් :::::

    :cool::cool::cool::cool::cool::cool::cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ට්‍රේඩ් දාන්න බයයි යකෝ:angry::angry: කොහේ හැරෙයිද දන්නෑ , ඊයේ රෑ මිස් වෙච්ච ට්‍රේඩ් එකක් පත්තුවෙලා අද උදේ කමාන්ඩෝ ගේමක් දීලා බේරුනේ..........:cool:

    දැම්මා සෙල් එකක් .....tp 75 pips SL 50 pips ( හැබැයි ඩෙමෝ එකේ :P:P:P)
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    20170831-mgbb-17kb.jpg



    today and this week.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    hammo athi yantham loss okkoma cover karagaththa USD/CAD eken, news eka aawe naththam me wenakota eketh S/L hit wela mata kelawela
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රුවන් තාරකා නුවන් පායලා ඉදින් හදවතේ රැඳී වේදනා නිවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කවුද බන් අද ට්‍රේඩ් කරන බ්රෝලා ඉන්නේ ...පාඩුවේ ඉන්නේ සින්දුවක් අහගෙන