දන්ත_ධාතූන්_ඌරු_දතක්ලු
https://www.facebook.com/ashramaya/videos/1473219796098040/
දන්ත ධාතූන් කියන්නේ ඌරු දතකට.. ලලාට ධාතුව කියන්නේ සිප්පිකටුවකට.. ධාතු කරඩුවලට වැන්දම මල පෙරේතයො වෙලා උපදිනවා..සමන්තබද්‍ර හිමි.
අද වන විට බෞද්ධයන් දන්ත ධාතූන් යයි කියමින් ඌරු දතකටත්, ලලාට ධාතුව යයි කියා සිප්පි කටුවකටත් වදිමින් සිටින බව සිරි සදහම් ආශ‍්‍රමාධිපති සමන්තබද්‍ර හිමියො පවසති.
ධාතු කරඬු වැද වැද ඉදීමෙන් සිදුවන්නේ මළ පෙරේතයින් වී ඉපදීම බවත් පවසන උන් වහන්සේ බෞද්ධයා ගමන් කරමින් සිටින්නේ නියම ආර්‍ය මාර්ගයේ නොවන බවද උන් වහන්සේ කියා සිටිති.

ඇයි, මහානායක හාමුදුරුවරුවත් මේවාට විරෝධයක් දක්වන්නේ නැත්තේ ? මහානායක හාමුදුරුවරුවරුන්ට මේවා අදාල නැද්ද ?

Last edited: