මෙතන කිසිම විදියකින් උන්වහන්සේ නුවර දළදා මාලිගාවේ තියන ධන්ත ධාතුව ගැන සඳහන් කරලා නැහැ. දතකට කියන්න ධන්ත කිව්වම එක බුදුන් වහන්සේගේ ධන්ත දාතුව විතරක් නෙවෙයි. ඕනෑම දතක් එකට ඇතුලත් වෙනවා. මේ සමහරඅදහස් දිහා බැලුවම පෙන්නේ මිනිස්සුන්ගේ ඉක්මන් කම නිසා අදහස් දක්වනවා , මේ දේශනාව හරියට අහන ඕනෑම කෙනෙකුට ත්රෙනවා උන්වහන්සේ මේ ධන්ත ධාතුවක් ගැන කියන බණක් නෙවෙයි, මැරෙන්න කලින් නිවන් දකින විදියක් ගැන කියන වටිනා දේශනාවක් කියල
අනිවා. කියල වැඩක් නෑ මේ වගේ අන්ධ භක්තිකයො ගැන.


