දන්ත_ධාතූන්_ඌරු_දතක්ලු

kajja

Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මරුසිරා;22171304 said:
    හුගක් උන්ට පුකේ අමාරුව තියෙන්නේ දළදා කරඩුව වඩම්මන ඇත්තු ගැන දළදාවහන්සේ ගැන .

    හැබැයි ඕකුන් කන්නෙම මැක්ඩොනල්ඩ් kfc , බුරියානි
    අදහන්නේ ලෝකෙමයි විශ්වයයි මැව්වේ දෙය්ය කියන ආගම් .ඔක්කොම මැව්වේ දෙයියෝ නම් දෙයියෝ මැව්වේ කව්ද උ කොහෙද ඉන්නේ ? කාබන් පරමාණු පරීක්ෂණ මගින් උ ඉන්න තැන හොයන්න බැරිද කියල අහන්නේ නැ :rofl::P:cool:

    අදටත් මේ දේවවාදි ආගමවල දේශපාලනය නිසා ලෝකේ බාගෙකට වඩා දුක්විදිනව කියල කියන්නේ නැ :P:rofl:

    :)bump
     
    • Like
    Reactions: Oli_Vili
    Sep 4, 2015
    3,212
    269
    0
    ශුක්‍ර ධාතු වහන්සේ. ශුක්‍ර ධාතුව නැත්තම් ධන්ත ධාතුවත් නෑ. ඒ නිසා ශුක්‍ර ධාතුවට වැඳපල්ලා.:)
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Dathun wahansela mehema pawathinne na hama budu warayekugema. buddha adishtanayak one:) kakusada konagama kashyapa gauthama yana me kalpaye pahala wi piriniwan pa wadala budurajanan wahanselagen dathun wahansela mehema wisirune konagamana budu hamuduruwangei gathuthama budun wahansegei withrai budda adishtana nisa:) awama ayu kalayak pawathina me kale minisunta wandana mana karagena kusal ras karaganna:):) Adath budurajanan wahanse jeewamanai kiyane dathun piriniwan pala nathi nisa:)
    awurudu 5000k giyama dathu parinirwanaya sidda wenawa ruwanwali maha seya lagadi budu ruwak mawila nopenila yanawa:) e ruwan wali maha seye tama wadima dathun pramanayak thanpathwa tiyenne:) oya kiyana hamduruwanta wath kawuruwath baninna yanna epa:) kawuruwath nisa thaman sangayata banala paw sidda karaganna epa:)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    owa kiyanna epa , meke innawa samantha baddage pansale inna abiththa kollo set ekak. :D :D
     
    Last edited:
    • Like
    Reactions: Oli_Vili
    Sep 4, 2015
    3,212
    269
    0
    ධන්ත ධාතු පස්සෙ ගහින් වඳින මෝඩයෝ. කිසිම ධර්මාවබෝධයක් නෑ. කිසිම තර්කාණුකූලත්වයක් නෑ. ශුක්‍ර ධාතුවට වැඳපල්ලා. මොකද ශුක්‍ර ධාතුව නැත්තම් ධන්ත ධාතුවත් නෑ...:lol:
     
    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    වැදගන් වෙන්නේ හිතේ ශ්‍රද්ධාව මිසක් භෞතිකව වන්දනාමාන කරන ද්‍රව්‍ය නෙමේ. බෞද්ධයෝ හරි පාරේ ගියානම් බයිලා දෙසාබාන උන්වහන්සේ අපවත් වෙලා සෑහෙන කල් වෙනවා.

    :yes: ඇත්ත.. මේවට කලබල වෙලා වැඩක් නෑ..
     
    • Like
    Reactions: rayan f16

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    දන්ත දාතුන් උරෙක්ගෙද වෙන එකෙක්ගෙද දන්න් නැහැ .එත් මෙ ධාතුවන්දනාව කියන එක් මිනිස්සුන්ව පලනය කරන්න යොදාගත්ත එක මෙවලමක් විතරයි. සියල්ල අනිත්‍යයි නැසෙන සුළුයි කිව්ව බුදුන් කවදාවත් උන්වහන්සෙගෙ ධාතු දෙන්නෙ නැහැ අනං මනං හදන්න. අපෙ උන් හුදු පූජනීයත්වයක් ආරොපණය කරලා මිනිස්සුන්ව ගොනාට අන්දනවා. බුදුන් කියන්නෙ ශාස්තෲන් කෙනෙක් මිසක් මැජික් ශිල්පියෙක් නෙමෙ.
    දෙවවාදි ආගම් වල අතිශ්යොක්තියෙන් ආරොපිත පූජනීයත්වය බුද්ධාගමට ඇතුලු කරන්න් ගත්ත තව එක ආතල් එකක් තමා ධාතු කෙස් එක. අශොක බෞද්ධයන්ට ධතු හොඳා.

    Sep 4, 2015
    3,212
    269
    0
    බුද්ධාගමේ මෝඩ මිනිස්සු බස් එක කෝවිලක් ගාවින් යනකොට නැගිටිනවා. හැබැයි බුදු පිළිමෙ ගාවින් යනකොට නැගිටින්නෙ නැහැ. ඒ තරම් මිනිස්සු අන්ද වෙලා. මම නම් මොක දැක්කත් නැගිටින්නේ නෑ.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දන්ත දාතුන් උරෙක්ගෙද වෙන එකෙක්ගෙද දන්න් නැහැ .එත් මෙ ධාතුවන්දනාව කියන එක් මිනිස්සුන්ව පලනය කරන්න යොදාගත්ත එක මෙවලමක් විතරයි. සියල්ල අනිත්‍යයි නැසෙන සුළුයි කිව්ව බුදුන් කවදාවත් උන්වහන්සෙගෙ ධාතු දෙන්නෙ නැහැ අනං මනං හදන්න. අපෙ උන් හුදු පූජනීයත්වයක් ආරොපණය කරලා මිනිස්සුන්ව ගොනාට අන්දනවා. බුදුන් කියන්නෙ ශාස්තෲන් කෙනෙක් මිසක් මැජික් ශිල්පියෙක් නෙමෙ.
    දෙවවාදි ආගම් වල අතිශ්යොක්තියෙන් ආරොපිත පූජනීයත්වය බුද්ධාගමට ඇතුලු කරන්න් ගත්ත තව එක ආතල් එකක් තමා ධාතු කෙස් එක. අශොක බෞද්ධයන්ට ධතු හොඳා.

    good point... :) සල්ලි වලට මරා ගන්න කපුවෝ ඉන්න තැනකට කතරගම දෙයියෝ වඩීද...? හේ හේ ඒකයි අන්ධ භක්තිය... අපේ උන් පෝලිමේ පැය ගනන් ඉඳගෙන පලතුරු වට්ටිය උස්සන් යනවා අත රිදෙනකන්... ඇතුලට ගියාම අන්නාසි ගෙඩිය මිසින්ග්.. ඒක ආයේ හොර පාරෙන් කඩවල් වලටම යනවා.. එක්කෝ පලතුරු හදන කොම්පැණි වලට...

    ඔය මාළිගාවේ නිළමෙට තරඟ කරන උනුත් අතරේ තියෙන්නේ ලොකු තරඟයක්... ජරාව දීලා ඡන්දේ නම්ම ගන්නේ... එහෙම තැනක ධන්ත ධාතුව තියෙන එකත් පුදුමයක්....

    සිරස ඇතුළු ගොඩක් මාධ්‍යය ආයතන ධාතු පෙන්නලා මිනිස්සු ගොඩාක් ගොනාට ඇන්දුවා.. ලොල්... සිරසට ඕන ධාතුවක් නෑ.. කාලයක් ගඩොල් කෑල්ලටත් වඳින්න පුරුදු කරපු කට්ටියනේ.. උන්ට ඕනේ මාර්කටින්ග්... රේටින්ග්ස් වැඩි කර ගන්න... ආයතනයේ නම ප්‍රවර්ධනය කර ගන්න.. ඉතින් ඔය ටික නොතේරෙන අන්ධ භක්තික වයසක ඇත්තොත් පෝළිමේ යනවා ධාතු වඳින්න... :lol:
     
    ධාතු පෙන්වන්නෙ ගොනාට් අන්දන්න තමා.
    මහින්දත් දාතු පෙන්නුවෙ ගෙනල්ලා රටෙ ප්‍රශ්න අමතක වෙන්න.
    අපෙ මොඩ යක්කු ඉන්නෙ බන්.
    බුදුහාමුදුරුවො කියන්නෙත් තවත් එක් රාජ්‍යත්‍රාන්තික මට්ටමෙ නියොජිතයෙක් වගෙම හොඳ ගුරුවරයෙක්.
    චීනෙ හිටියා කොන්ෆියුසියස් තුමා කියලා. බුදුන්ගෙ තව සමකාලීනයොත් හිටියා. මහාවීර නිඝන්ඨනාත පුත්ත කියන්නෙත් එහෙම එක්කෙනෙක්. ඔය ජෛන ආගමෙ නිර්මාතෘ තුමා. ජෛන ආගමෙ මහාවීර තුමාගෙ කතාවත් බුදුන්ගෙ කතාවට සමානයි. මට නම් හිතෙන්නෙ බුදුන්ගෙ කතාව ජෛන උන් හදාපු එකක් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    reputation_neg.gif

    දන්ත_ධාතූන්_ඌරු_දතක්ලු 09-02-2017 01:41 PM පණ්ඩිත වෙන්න එපා පොන්නයා
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: C h o p p e

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    reputation_neg.gif
    දන්ත_ධාතූන්_ඌරු_දතක්ලු 09-01-2017 10:44 PM mooa chune athi bn

    :dull::dull::dull::dull:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    maha pawakarayo godk innawa. eawagema tawa tawa paw purowagannawa apahasa karala. meloke dharamathawayak tiyanwa ekata viruddawenna be dhathun wahansela mehema weda inne mokahari hethuwakat ekata virudda una migala kisima palayak. moda minissu kiyana katha gannan ganne moda hark wage thaw paw purogannawa.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දන්ත දාතුන් උරෙක්ගෙද වෙන එකෙක්ගෙද දන්න් නැහැ .එත් මෙ ධාතුවන්දනාව කියන එක් මිනිස්සුන්ව පලනය කරන්න යොදාගත්ත එක මෙවලමක් විතරයි. සියල්ල අනිත්‍යයි නැසෙන සුළුයි කිව්ව බුදුන් කවදාවත් උන්වහන්සෙගෙ ධාතු දෙන්නෙ නැහැ අනං මනං හදන්න. අපෙ උන් හුදු පූජනීයත්වයක් ආරොපණය කරලා මිනිස්සුන්ව ගොනාට අන්දනවා. බුදුන් කියන්නෙ ශාස්තෲන් කෙනෙක් මිසක් මැජික් ශිල්පියෙක් නෙමෙ.
    දෙවවාදි ආගම් වල අතිශ්යොක්තියෙන් ආරොපිත පූජනීයත්වය බුද්ධාගමට ඇතුලු කරන්න් ගත්ත තව එක ආතල් එකක් තමා ධාතු කෙස් එක. අශොක බෞද්ධයන්ට ධතු හොඳා.

    you have made big crime insulting mark my words you will see the result very soon :yes: if you don't sure don't worship if you don't believe don't believe may be for your theory load buddha's everything must be lie. Niyatha mithyadushtikayo kiyanne ubalata. Buddhagama kiyanne dantha dhathun wahnse wedagena innawa kiyana eka neme but eke ehema ehema name kiyala apahasa karana eka loku pawak.
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙතන කිසිම විදියකින් උන්වහන්සේ නුවර දළදා මාලිගාවේ තියන ධන්ත ධාතුව ගැන සඳහන් කරලා නැහැ. දතකට කියන්න ධන්ත කිව්වම එක බුදුන් වහන්සේගේ ධන්ත දාතුව විතරක් නෙවෙයි. ඕනෑම දතක් එකට ඇතුලත් වෙනවා. මේ සමහරඅදහස් දිහා බැලුවම පෙන්නේ මිනිස්සුන්ගේ ඉක්මන් කම නිසා අදහස් දක්වනවා , මේ දේශනාව හරියට අහන ඕනෑම කෙනෙකුට ත්රෙනවා උන්වහන්සේ මේ ධන්ත ධාතුවක් ගැන කියන බණක් නෙවෙයි, මැරෙන්න කලින් නිවන් දකින විදියක් ගැන කියන වටිනා දේශනාවක් කියල
     
    lol there is another pathetic humanbeing