මරුසිරා;22171304 said:හුගක් උන්ට පුකේ අමාරුව තියෙන්නේ දළදා කරඩුව වඩම්මන ඇත්තු ගැන දළදාවහන්සේ ගැන .
හැබැයි ඕකුන් කන්නෙම මැක්ඩොනල්ඩ් kfc , බුරියානි
අදහන්නේ ලෝකෙමයි විශ්වයයි මැව්වේ දෙය්ය කියන ආගම් .ඔක්කොම මැව්වේ දෙයියෝ නම් දෙයියෝ මැව්වේ කව්ද උ කොහෙද ඉන්නේ ? කාබන් පරමාණු පරීක්ෂණ මගින් උ ඉන්න තැන හොයන්න බැරිද කියල අහන්නේ නැ
අදටත් මේ දේවවාදි ආගමවල දේශපාලනය නිසා ලෝකේ බාගෙකට වඩා දුක්විදිනව කියල කියන්නේ නැ
අනිවා මම එප්‍රශ්නේ අහනවා ඒ ආගම්වල උන්ගෙනුත් ..දෙවියෝ මනුස්සයෝ මැවුවනම් දෙවියෝ මැවුවේ මොකාද කියල ...






kakusada konagama kashyapa gauthama yana me kalpaye pahala wi piriniwan pa wadala budurajanan wahanselagen dathun wahansela mehema wisirune konagamana budu hamuduruwangei gathuthama budun wahansegei withrai budda adishtana nisa