මක්කම ජය ගන්නට ඉහ මාලේ
දරමින් නැගූ පියවර සිහි වේ බාලේ
නුඹ වෙත පදු අල්ලනී පිදුමට ඒ මාලේ
දැන් කෝ කියන් නුඹ වැටුණද අඳුරු හෙලේ
පුන්සඳ නුඹේ නැග එයිදෝ ලොවට ගරු
අඩ හඳ පළුව වූ සොයුරත් ගත්ත මරු
නුඹගෙන් එපා සරදම් මෙලෙසට නිසරු
හිනැහෙන්නටත් ලෝකය මල හට හිමි නම්
වැළලෙන්නටත් මල හට මුල් අවැසිම නම්
රන් තරු දිලෙන්නට ආකාසය හිමි නම්
කවුරුන් හිමිද මේ සැම මට අහිමිම නම්
ස්ත්‍රී හා ළමාදූශක අඩුකුලේ පදු අල්ලා විසිනි
දරමින් නැගූ පියවර සිහි වේ බාලේ
නුඹ වෙත පදු අල්ලනී පිදුමට ඒ මාලේ
දැන් කෝ කියන් නුඹ වැටුණද අඳුරු හෙලේ
පුන්සඳ නුඹේ නැග එයිදෝ ලොවට ගරු
අඩ හඳ පළුව වූ සොයුරත් ගත්ත මරු
නුඹගෙන් එපා සරදම් මෙලෙසට නිසරු
හිනැහෙන්නටත් ලෝකය මල හට හිමි නම්
වැළලෙන්නටත් මල හට මුල් අවැසිම නම්
රන් තරු දිලෙන්නට ආකාසය හිමි නම්
කවුරුන් හිමිද මේ සැම මට අහිමිම නම්
ස්ත්‍රී හා ළමාදූශක අඩුකුලේ පදු අල්ලා විසිනි
Last edited:

අනික් අය එහෙම කරනවද
උන්ට කිසි දෙයක් කරගන්න බෑ වැන්දට වැඩක් නෑ 



