SLT එකට විරෝධය පලකරමු

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,870
    5,420
    113
    SLT එකට විරෝධය පලකරමු

    SLT එකෙන් 10% ඩේටා වැඩිකිරීම කරලා නැහැ. නමුත් ඩයලොග් වලින් කරලා තියන බව ආරංචියි.
    https://youtu.be/vh8zqFVTnuM මේ වීඩියෝ එකේ මංගල කියනවා 10% අමතර දත්ත වැඩිවීම ගැන සැප්තැම්බර් 1 ඉඳලා. SLT එකට ඒක නොදී ඉන්න බෑ මොකද ආණ්ඩුවෙන් ගත්ත තීරණයක් උන්ට ක්‍රියාත්මක නොකර ඉන්න බෑ.

    මේකට අපි විරෝධය පල කරන්න ඕනි. මහජන විරෝධයට ගොඩක් ලොකු දේවල් කරන්න පුලුවන්. අපි Facebook SLT Page එකේ මේ ගැන සඳහන් කරලා විරෝධය පලකරමු. නැතිනම් අපේ Wall එකේ SLT ටැග් කරලා විරෝධය පලකරමු. මතක ඇතිව මංගල වත් ටැග් කරන්න අමතක කරන්න එපා. මම දැනටමත් කලා. උඹලත් කරපල්ලා. Twitter වලත් දාන්න.

    ඕවා කරලා වැඩක් නෑ. හරියන්නෑ කියලා හිතලා නොකර ඉන්න එපා. සමාජජාල හරහා මහජනතාවට විශාල බලපෑමක් කරන්න පුලුවන්. මෙහෙම විරෝධය පලකරලා අපිට අනිවාර්යෙන්ම ගන්න පුලුන් මේ ඩේටා වැඩිකිරීම.
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    fury.gif

    fury.gif