ආසද නැද්ද?

කෙල්ලන්ගෙ සපත්ත&

  • ආස නෑ

    Votes: 55 68.8%
  • ආසයි

    Votes: 20 25.0%
  • ඉඹින්ඩ තරං ආසයි

    Votes: 5 6.3%

  • Total voters
    80

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ආ ඒකනෙ. පස්සෙ ලස්සනට නගින්ඩත් ගන්නව :lol:

ඒ තොගෙ fetish එක හින්ද යකෝ. aesthetically ලස්සනයි එච්චරයි. :yes: මට නං අඩි උස ඒව එහෙම පේන්න බෑ :no:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ කැත දැක්කොත් එයා මොනා හිතයිද දන්නෙ නෑ :(

    සමහර විට එය ආසම සෙක්ස් සින් එක එයාගේ කකුල් කොල්ලෝ ලෙව කන එක වෙන්න පුළුවන්,, දැන් ඉන්න කොල්ල එක ආස නැති වෙන්න පුළුවන්,,,:yes:
    ඔන්න ඉතින් උබට චාන්ස් එක... :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමහර විට එය ආසම සෙක්ස් සින් එක එයාගේ කකුල් කොල්ලෝ ලෙව කන එක වෙන්න පුළුවන්,, දැන් ඉන්න කොල්ල එක ආස නැති වෙන්න පුළුවන්,,,:yes:
    ඔන්න ඉතින් උබට චාන්ස් එක... :love:

    තොපි දෙන්න අදත් පටං ගනිං රෙද්ද. මූ ඊයෙ මගුලක් කියෝල මම ඩොන්පෙරිඩන් එකකුත් බිව්ව වමනෙ යන්න ඇවිල්ල :( දැනුත් තේ එක බීපු ගමං :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොපි දෙන්න අදත් පටං ගනිං රෙද්ද. මූ ඊයෙ මගුලක් කියෝල මම ඩොන්පෙරිඩන් එකකුත් බිව්ව වමනෙ යන්න ඇවිල්ල :( දැනුත් තේ එක බීපු ගමං :(

    තෝ ඉතින් එසේක්ෂුවල් නේ... :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    සමහර විට එය ආසම සෙක්ස් සින් එක එයාගේ කකුල් කොල්ලෝ ලෙව කන එක වෙන්න පුළුවන්,, දැන් ඉන්න කොල්ල එක ආස නැති වෙන්න පුළුවන්,,,:yes:
    ඔන්න ඉතින් උබට චාන්ස් එක... :love:

    :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    උබ සන්වෙදි චරිතයක් ගොඩක් හිතන එකෙක් කොටින්ම කියුවොත් හිතනවා වැඩි :D

    අපි වගේ එවුන් හැලෙනව. අර කුඩ්ඩො වගේ එවුන් ගිහින් කෙල්ලො සැට් කරගන්නව :lol:
    කෙල්ලන්ගෙනුත් කිසි සපෝට් එකක් නෑනෙ බං
     
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අපි වගේ එවුන් හැලෙනව. අර කුඩ්ඩො වගේ එවුන් ගිහින් කෙල්ලො සැට් කරගන්නව :lol:
    කෙල්ලන්ගෙනුත් කිසි සපෝට් එකක් නෑනෙ බං

    ඔවු එක හරි , හැඟීම් ලෝකෙට පෙනෙන නැ, ක්‍රියා තමයි මිනිස්සු දකින්නෙ , උඹ හිතන්නෙ ලංකාවේ උන් සුද්දියො වගෙ කෙලින් පිරිමි එක්ක සෙට් වෙයි කියලා , එහෙම නැ ලංකාවේ උන් දන්නෙ උන්ගෙ පස්සෙන් එන උන් එක්ක සෙට් වෙන්න බොහොම කාලාතුරකින් තමයි කෙල්ලො ඉන්නෙ උන් ආස කොල්ලට කාතා කරන
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ඔවු එක හරි , හැඟීම් ලෝකෙට පෙනෙන නැ, ක්‍රියා තමයි මිනිස්සු දකින්නෙ , උඹ හිතන්නෙ ලංකාවේ උන් සුද්දියො වගෙ කෙලින් පිරිමි එක්ක සෙට් වෙයි කියලා , එහෙම නැ ලංකාවේ උන් දන්නෙ උන්ගෙ පස්සෙන් එන උන් එක්ක සෙට් වෙන්න බොහොම කාලාතුරකින් තමයි කෙල්ලො ඉන්නෙ උන් ආස කොල්ලට කාතා කරන

    මමනං ආයෙ ඕකි දිහා බලන්නෙවත් නෑ කියල හිතා ගත්ත :yes:
    වෙනද වගේ මගෙ පාඩුවෙ මම ඉන්නව
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    අපි වගේ එවුන් හැලෙනව. අර කුඩ්ඩො වගේ එවුන් ගිහින් කෙල්ලො සැට් කරගන්නව :lol:
    කෙල්ලන්ගෙනුත් කිසි සපෝට් එකක් නෑනෙ බං

    අඩෝ සිරා සීන් එක බන් :yes::yes: මන් වැඩට යනකොට දැක්කා පට්ට කෙල්ලෙක් හෙන upset චරිතයක් එක්ක උකුළු මුකුළු කර කර bus එකේ යනවා මේ ලගදි දික්ඕවිට beach එක ලගදි උවම සෙට් උන හොදටම කුඩු ගහල බන් :growl: පවු අර මෝඩ කෙල්ල :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    අඩෝ සිරා සීන් එක බන් :yes::yes: මන් වැඩට යනකොට දැක්කා පට්ට කෙල්ලෙක් හෙන upset චරිතයක් එක්ක උකුළු මුකුළු කර කර bus එකේ යනවා මේ ලගදි දික්ඕවිට beach එක ලගදි උවම සෙට් උන හොදටම කුඩු ගහල බන් :growl: පවු අර මෝඩ කෙල්ල :(

    හොඳ වැඩේ ඕකුන්ට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    සිරාවට මම හිතුවෙ මේක 50%කටවත් ඇති කියල
    බලන් යනකොට වැඩි දෙනෙක්ට මේ ආසාව නෑ :(
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mata feet fetish na. eka nisa mama kellonge kakul lewakanna yanne na. lewakana un ekka prashnekuth naha. eka appiriyawakuth naha. mona fetish ekak unath mata awulak naha balan inna puluwan (ow ow even scat porn lol)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සිරාවට මම හිතුවෙ මේක 50%කටවත් ඇති කියල
    බලන් යනකොට වැඩි දෙනෙක්ට මේ ආසාව නෑ :(

    foot fetish කියන්නෙ ලෝකෙ තියන මොස්ට් common fetish එකක් හුට්ටෝ..
    මටත් තියනව ලාවට..
    උබ වගේ thread දදා නොගියට ගොඩක් උන්ට තියනව..
    ඒක normal..

    අනික කෙල්ලන්ගෙ නියපොත්තෙ ඉදල ඉසකේ ගහට වෙනකන් රාගය උපද්දන්න හැදිල තියෙන්නෙ පිරිමින් ගෙ.. සමහර උන් කොන්ඩේට කැමතී..
    සමහර උන් දත් වලට කැමතී.. ලිප්ස් වලට කැමතී.. පුකට කැමතී..
    සමහර උන් තන් දෙකට කැමතී..
    පතාගෙන ආපු කෙල්ල කියල යාලුවෙන්න පස්සෙන් ගිහින් මැරෙන්න හදන කෙල්ල පස්සෙන් යන්නෙ ගොඩක් දුරට ඒ කෙල්ලගෙ එක දේකට වැඩියෙන් කැමති නිසා වෙන්න පුළුවන්..
    ඇස් දෙක වෙන්නත් පුළුවන්.. කකුල් වෙන්නත් පුළුවන්..
    නැත්තම් මේ ලෝකෙ ලස්සන කියල ඉන්න කෙල්ල පස්සෙන් හැම කොල්ලම යන්න එපෑ ?
    එහෙම වෙන්නෙ නෑ නෙ..

    සමහරු මාර ඇට්‍රැක්ටිව් කියල හොයාගන්න කෙල්ලෙක් තව එකෙක්ට තබ සතේක වටින්නේ නෑ..
    එක එකා වෙනස්..

    තොත් කෙල්ලෙක් හොයන කාමරේකට දාගෙන කරන්න ඕන ඒව කරල අසහනේ නැති කරගනින් එතකොට ඕක හොද වෙනව..
    ෆෝරම් වල කෑ ගැහුව කියල ඕක හොද වෙන්නෙ නෑ..
     
    • Like
    Reactions: WhiteWalker