මේ ත්රෙඩ් එක මෙච්චර කාලෙකට් පාලුවට ගිහිල්ල තියෙනවා දැකමයි

හප්පෝ කොලබ බස් කාරයින්ගේ ඩ්රයිවින්ග්පුදුමයි හැප්පෙන්නෙ නැති එක
බඩා මාමිත් ඔහොම්ද දන්නෑ
හා හා
හවසකට කොළඹ ඉඳන් ගාළුපාරේ මොරටුවට වෙනකම් ඇවිත් බලහන් ආතල් එක කෝමද කියලා.
ඔය බස් ඔක්කෝගෙම පවර් ස්ටියරිං අයින් කරලා ඉස්සර වගේ ටයිමින් වලට ගියර් වැටෙන ගියර් බොක්ස් හයි කරන්න ඕනි.

ටයිමින් කියලා වෙනසක් නෑ බං.... ඔය අපෙත් තියෙන්නේ...... 
පවර් නැතුව නම් අමාරුයි ටිකක්..... !!! 

![]()

lane maru karala iwarayak na un passe idan horn gahanawane 
Hamme owlane maru karala iwarayak na un passe idan horn gahanawane
![]()
Mama balagena inne