මුන්ගේ තියෙන්නේ තනිකර ඉන්දියන් එවුන්ගේ මානසිකත්වය.
පාරේ රෙන එක විතරයි අඩු
අහවල් එක කෙලින් කරගෙන හැම ගු ගොඩම හොඳයි කියනකොට කවදාවත් හොඳ දෙයක් එලියට එන්නේ නැහැ අපේ රටේ.
විවේචනය කරන නිසා තමයි හොඳ නරක දෙක වෙන් කරගන්න අදහසක් වත් එන්නේ.
උන් විවේචනය කරන කොට බනින්නේ අපිට කොස්ප්ලේ ත්රෙනෙන්නේ නැහැයි කියලලු![]()
පුක දීල දීල දීල තව දීල පස්සේ රිදිලා දුවන්නෙත්කා තමන්ට කාලේ නාස්ති කරගන්න බැහැ කියල
ඉන්දියන් DNA ආපු උන්ට තමා රියල් උපන්ගෙයි මෝඩයෝ කියල කියන්නේ මමනං
සිරාබන්. එකෙක් කියනවා අගය කරන්නත් කියලා. මොනවා අගය කරන්නද බන් මේවගේ ඒවල. අගය කරන්න ඕනේ යම් වටිනා කමක් තියෙන දෙයක් නම්, සමාජයට, ඉතිහාසයට, ආගමට, ජාතියට යහපතක් වෙන දෙයක් නම්, රටට වැඩක් වෙන දෙයක් නම්. නමුත් මේක තනිකර උන්ගේ ආතල් එක උන් ගැනීමක් විතරයි. ඕකෙන් වෙන එකම සෙතේ තමයි වොන්ඩර් වුමන් මූවි එකට ෆ්රී පබිලිසිටි එකක් ලැබීමයි.


