Original Wonder Woman

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    20952917_809111375933412_2174336880093000508_n.jpg

    ;)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපහාස කරලා තියෙන්නේ කොතනද?
    https://i.imgur.com/DqXHIbW.png

    original wonder women lankawe ekkenek friend

    ඕකේ.. උත්සාහ කලේ අගයන්න වෙන්න ඇති?

    BTW: කෙල්ලොන්ට පුක දෙන්න ඕනා නෑ මට ලස්සන කෙල්ලෙක් ඉන්නවා.. :lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,139
    7,423
    113
    Kotahena

    ඕකේ.. උත්සාහ කලේ අගයන්න වෙන්න ඇති?

    BTW: කෙල්ලොන්ට පුක දෙන්න ඕනා නෑ මට ලස්සන කෙල්ලෙක් ඉන්නවා.. :lol::lol:
    අගයනකොට උඩ යනවා වැඩි නිසා අගයන්නේ නෑ.
    නිහතමානි කෙනෙක්ඇ වගේ පෙනුනොත්ග, ඇයික්මක් ලැබිය යුතුයි කියල හිතුනොත් අගයනව. ඒක මගේ ක්‍රමේ, උබ කරුණාකර නියමිත උෂ්ණත්වයේදී සහ පිඩනයේදී පමණක් පුක දෙනවද?

    පෘෆ් දාපන් තනිකඩයෝ
    සාංකාවෙන් නේද ඉන්නේ? චිත්තයක් අඳිමුද?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අගයනකොට උඩ යනවා වැඩි නිසා අගයන්නේ නෑ.
    නිහතමානි කෙනෙක්ඇ වගේ පෙනුනොත්ග, ඇයික්මක් ලැබිය යුතුයි කියල හිතුනොත් අගයනව. ඒක මගේ ක්‍රමේ, උබ කරුණාකර නියමිත උෂ්ණත්වයේදී සහ පිඩනයේදී පමණක් පුක දෙනවද?

    පෘෆ් දාපන් තනිකඩයෝ
    සාංකාවෙන් නේද ඉන්නේ? චිත්තයක් අඳිමුද?

    මම ගැන දන්නෝ දනිති මම තනිකඩයෙක්ද නැද්ද වග.. සෝ පීස් අසහනේ කොමඩු ගෙඩියකින් පිට කරගන්න..

    උත්සාහයෙන් මහන්සියෙන් කරන දෙයක් අගයන්න වචන දෙකක් පිට කළා කියලා හානියක් වෙන්නේ නෑ. එහෙම නැති උන්ගේ තමා පඩ ගොඩයි වැඩ 0 ජිවිත රටාව තියෙන්නේ. :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    koa4WlU.png

    original wonder women lankawe ekkenek friend

    අම්බූ මම නම් මෙකට මුකුත් කියන්නේ නැ බන්
    හැබැයි අපෙ එවුනුත් දැන ගන්න ඕනේ කොස්ටියුම් එකක් අදිනකොට ඒ ගැලපෙන විදිහට අදින්න නැත්නම් නිකන් ඉන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,139
    7,423
    113
    Kotahena

    මම ගැන දන්නෝ දනිති මම තනිකඩයෙක්ද නැද්ද වග.. සෝ පීස් අසහනේ කොමඩු ගෙඩියකින් පිට කරගන්න..

    උත්සාහයෙන් මහන්සියෙන් කරන දෙයක් අගයන්න වචන දෙකක් පිට කළා කියලා හානියක් වෙන්නේ නෑ. එහෙම නැති උන්ගේ තමා පඩ ගොඩයි වැඩ 0 ජිවිත රටාව තියෙන්නේ. :lol::lol:
    උස්සාහයයි මහන්සියයි තිබුනට වැඩක් නෑ ප්‍රතිපලය ගොබ්බයි නම්/ ප්‍රතිපලයක් නැත්තං :lol: :lol: :lol:
    ඕන තරං ලංකාවේ චාටර් සින්දු / එක එක ප්‍රඩක්ට් හැදෙනවා, ඒවා උස්සල ලංකික කම පෙන්නගෙන අහවල් එක කෙලින් කරන කමෙන්ට් ගහන උබලයි, මෝඩ ඉන්දියන් කාරයෝන්ගෙයි වෙනසක් මට පෙන්නේ නැහැ.
    එක හින්ද තමා මේ රට එක තැන පල් වෙන්නේ
     
    Last edited: