Original Wonder Woman

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උස්සාහයයි මහන්සියයි තිබුනට වැඩක් නෑ ප්‍රතිපලය ගොබ්බයි නම්/ ප්‍රතිපලයක් නැත්තං :lol: :lol: :lol:
    ඕන තරං ලංකාවේ චාටර් සින්දු / එක එක ප්‍රඩක්ට් හැදෙනවා, ඒවා උස්සල ලංකික කම පෙන්නගෙන අහවල් එක කෙලින් කරන කමෙන්ට් ගහන උබලයි, මෝඩ ඉන්දියන් කාරයෝන්ගෙයි වෙනසක් මට පෙන්නේ නැහැ.
    එක හින්ද තමා මේ රට එක තැන පල් වෙන්නේ

    එක තැන පල් නොවෙන්න උන් මොකක් හරි මහන්සියෙන් දෙයක් කරනවා ඒ අතර තුර උබලා වගේ කීබෝඩ් වීරයෝ ගොඩාක් ඉන්නවා ඒවාට ගරහන්න. හරි දෙයක් කරද්දී ඒ කරන දේ අසාර්ථක උනත් දිරිමත් කරන එක මනුස්සකම.. ඒක නොදන්නා උබෙයි මගෙයි ලාංකිකකම ගැන කතා කරන්න එපා ෆ්‍රෙන්..

    උබේ මානසිකත්වය කරන මොක උනත් එක පාරටම ලොකුවට හරියට කරන්න ඕනා කියන එකයි. එහෙම නෑ බ්‍රො.. වැටි වැටී නැගිටින්නේ.. ඒක මතක තියාගන්න.අද මෙහෙම කැත උනත් ලබන අවුරුද්දේ ලස්සනට අඩු පාඩු හදන් එයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,234
    7,515
    113
    Kotahena

    ගැලපෙන දේ තෝරාගන්න මොලයක් කියල දෙයක් තියෙන්න ඕන.
    එක උස්සාහය ට වඩා එහා දෙයක් මොලේ පාවිච්චි කරන එක.
    බොරුවට හැම ගු ගොඩම උස්සල තියනවට කියන්නේ ගොන් බඩු ෆෝම් කරනව කියල.

    වැඩිය ඕනේ නැහැ ඔය යුටියුබ්අ එකේ පොඩි එවුන්ර ආතල් එකට කරන ප්‍රොජෙක්ට් වගේ ඒවා, අර මොරටුවේ කැම්පස් එකේ සෙට් එක ඩිමෝ එකේ වැල්ඩින් බාස්ලා එකතුවෙලා පාස්සල හදපු එක ලංකාවේ මොරටුව ඉංජිනේරු පොරවල් ගේ වැඩ කියල මාර ලොකුයි කියල කාර් එකක් හැදුව කියල ත්‍රෙඩ් එකක් ගිහින් මේකේ ගූ බයිට් උනා මතක ඇති.

    අහවල් එක කෙලින් කරගෙන මේකේ උන් කොච්චර පුක දුන්නද ඉන්දියන් කාරයෝ වගේ :lol: අන්තිමට ලොවෙත් නෑව.

    මගේ මතයට අනුව නම් උස්සල තියන්න ඕන මිනිස්සු සහ නොතිබිය යුතු මිනිස්සු ජාති දෙකක් ඉන්නවා.
    උබට ඒ වර්ග කිරීම තේරෙන්නේ නැහැ කියල පැහැදිලියි උබ කියන කතාවලින්.
    වැරදි කාණ්ඩය උස්සල තිබ්බම එකෙන් අපේ රටට වෙන්නේ හානියක්.
    ඒ බූරු වැඩේ තමයි වැඩිපුර කරන්නේ හැමෝම.

    ඒ හැමෝටම මේ රටේ සමාන චන්ද අයිතියක් තියෙනවා, එකත් රටේ කරුමේ
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,210
    15,948
    113
    Colombo
    20952917_809111375933412_2174336880093000508_n.jpg

    ;)

    :shocked::shocked::shocked::shocked:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගැලපෙන දේ තෝරාගන්න මොලයක් කියල දෙයක් තියෙන්න ඕන.
    එක උස්සාහය ට වඩා එහා දෙයක් මොලේ පාවිච්චි කරන එක.
    බොරුවට හැම ගු ගොඩම උස්සල තියනවට කියන්නේ ගොන් බඩු ෆෝම් කරනව කියල.

    වැඩිය ඕනේ නැහැ ඔය යුටියුබ්අ එකේ පොඩි එවුන්ර ආතල් එකට කරන ප්‍රොජෙක්ට් වගේ ඒවා, අර මොරටුවේ කැම්පස් එකේ සෙට් එක ඩිමෝ එකේ වැල්ඩින් බාස්ලා එකතුවෙලා පාස්සල හදපු එක ලංකාවේ මොරටුව ඉංජිනේරු පොරවල් ගේ වැඩ කියල මාර ලොකුයි කියල කාර් එකක් හැදුව කියල ත්‍රෙඩ් එකක් ගිහින් මේකේ ගූ බයිට් උනා මතක ඇති.

    අහවල් එක කෙලින් කරගෙන මේකේ උන් කොච්චර පුක දුන්නද ඉන්දියන් කාරයෝ වගේ :lol: අන්තිමට ලොවෙත් නෑව.

    මගේ මතයට අනුව නම් උස්සල තියන්න ඕන මිනිස්සු සහ නොතිබිය යුතු මිනිස්සු ජාති දෙකක් ඉන්නවා.
    උබට ඒ වර්ග කිරීම තේරෙන්නේ නැහැ කියල පැහැදිලියි උබ කියන කතාවලින්.
    වැරදි කාණ්ඩය උස්සල තිබ්බම එකෙන් අපේ රටට වෙන්නේ හානියක්.
    ඒ බූරු වැඩේ තමයි වැඩිපුර කරන්නේ හැමෝම.

    ඒ හැමෝටම මේ රටේ සමාන චන්ද අයිතියක් තියෙනවා, එකත් රටේ කරුමේ

    Cosplay වල කිසිම වැරැද්දක් නෑ මොකා උස්සලා තිබ්බත්.. ඒක නොතේරෙන උබ ගැනයි මට දුක. මට අනික්වා වැඩක් නෑ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    අම්බූ මම නම් මෙකට මුකුත් කියන්නේ නැ බන්
    හැබැයි අපෙ එවුනුත් දැන ගන්න ඕනේ කොස්ටියුම් එකක් අදිනකොට ඒ ගැලපෙන විදිහට අදින්න නැත්නම් නිකන් ඉන්න

    ඔව් ඔබ හරි
    :yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,234
    7,515
    113
    Kotahena
    Cosplay වල කිසිම වැරැද්දක් නෑ මොකා උස්සලා තිබ්බත්.. ඒක නොතේරෙන උබ ගැනයි මට දුක. මට අනික්වා වැඩක් නෑ.

    උබ මුලින් කතා කරේ cosplay ගැන. පස්සේ උබ වටේ ගියා
    (http://www.elakiri.com/forum/showpost.php?p=22177448&postcount=16
    http://www.elakiri.com/forum/showpost.php?p=22177499&postcount=18
    )
    . මම උබ වටේ යන්න ආස නිසා වටේ එක්කගෙන ගියා, එත් කිව්වේ තිත්ත ඇත්ත.
    http://www.elakiri.com/forum/showpost.php?p=22177529&postcount=20

    දැන් ආපහු මුලට පනින්නේපා. මම මුලින් එකට උත්තර දීල තියෙන්නේ මම කොහෙවත් අපහාස කරේ නැහැ කියල :lol: ඒත් මම දැනන් හිටිය උබ ආපහු වටේ ගිහින් මුලට ඇවිත් ඔහොම කියයි කියල :lol:

    උබ කැරීම ගොන්, දාන ආගියුමන්ට් හිටං typical ගොන් ටයිප්
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ මුලින් කතා කරේ cosplay ගැන. පස්සේ උබ වටේ ගියා
    (http://www.elakiri.com/forum/showpost.php?p=22177448&postcount=16
    http://www.elakiri.com/forum/showpost.php?p=22177499&postcount=18
    )
    . මම උබ වටේ යන්න ආස නිසා වටේ එක්කගෙන ගියා, එත් කිව්වේ තිත්ත ඇත්ත.
    http://www.elakiri.com/forum/showpost.php?p=22177529&postcount=20

    දැන් ආපහු මුලට පනින්නේපා. මම මුලින් එකට උත්තර දීල තියෙන්නේ මම කොහෙවත් අපහාස කරේ නැහැ කියල :lol: ඒත් මම දැනන් හිටිය උබ ආපහු වටේ ගිහින් මුලට ඇවිත් ඔහොම කියයි කියල :lol:

    උබ කැරීම ගොන්, දාන ආගියුමන්ට් හිටං typical ගොන් ටයිප්

    උපන්ගෙයි මෝඩයෝ එක්ක මගේ කිසි තර්ක විතර්කයක් නෑ.. උබ මගේ කාලේ නාස්ති කිරීමක් කරන්නේ.. වෙන කාත් එක්ක හරි හැමිනිලා කෙලින් කරන් එන්න. :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අපහාස කරලා තියෙන්නේ කොතනද?
    DqXHIbW.png

    සිරාබන්. එකෙක් අර අඩාගෙන ටුවිටර් එකෙත් මොකක්ද දාලා තියෙන්නේ. මිනිස්සුන්ට පෞද්ගලික ලෙස අපහාස කරන එක වැරදියි, පස්සෙන් ගිහින් මැසේජ් දම දම කරදර කරන එකත් වැරදියි. අපි වැරදි දේට වැරදි කියන්න ඕනේ. නමුත් මෙතන සීන් එක තමයි ගොඩක් උන් විවේචනය කරලා තියෙන්නේ කෙල්ලගේ කොස්ප්ලේ එක. ඒ වගේම ගොඩක් උන් විවේචනය කරලා තියෙන්නේ තමන්ගේ පේජ් වල, ප්‍රෝෆයිල් වල මිසක් ඒ කෙල්ලගේ ප්‍රෝෆයිල් එහෙක නෙවෙයි.

    යම් කිසි නිර්මාණයක් කරලා, ඕක හැමතැනම ප්‍රසිද්ධ උනාම ප්‍රසංශා වගේම ගල්මුලුත් එනවා, ඒවා උපේක්ෂා ලෙස විද දරාගන්නේ නැතුව මුන් මේ ලෝකයාගේ කටවල් වහන්න දගලනවා. මම දැක්කා සමහර උන් මෙමි පේජ් අස්සේ රිංගගෙන ඒකේ කොමෙන්ට් දාලා හැටහුටාමාරක්. මගෙත් මේකේ රෙප් කපලා බර ගොඩක් තමන්ගේ දෙයක් කරන්න කිව්ව එකට. පැය කීයක් උන් ඔතන කාලය කන්න ඇත්ද අනෙක් මිනිස්සුන්ගේ කටවල් වහන්න? උන්ට ඕනේ විවේචනය කරන හැම එකාගේම කටවල් වහන්න.

    කළු කෙල්ල නම් පැහැදිලි ලෙස චාටර්. අර අනෙක් දකුණු පැත්තේ ඉන්න කෙල්ල නම් කොස්ප්ලේ එකට වඩාත් ගැලපෙනවා ඒක මගේ මතේ, ඒ වගේ අනෙක් උන්ටත් තමන්ගේ මතයක් දරන්න සහා ඒක ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා, ඒක ගල් ගැඩොට් කිව්වා කියලා වෙනස් වෙන්නේ නෑ. අනික ගල් ගැඩොට් කියන්නද ප්‍රසිද්ධියේම උබලා කැතයි කියලා? එහෙම කිව්වොත් කළු ජාතික උන්ට මල පනියි මොකද මේ කෙල්ලත් කළු ජාතික කෙල්ලෙක් වගේ නිසා.

    ඒවා විදදරාගන්න බැරිනම් කොස්ප්ලේ කරන්නේ නැතුව ඉන්න. පෞද්ගලිකව මඩගහන එකයි, යම් දෙයක් කරන කොට ඒ අදාළ අවස්ථාවට මොකක් හරි කියන එකයි කියන්නේ දෙකක්. ඒ දෙක පටලවා ගන්න එපා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    Cosplay වල කිසිම වැරැද්දක් නෑ මොකා උස්සලා තිබ්බත්.. ඒක නොතේරෙන උබ ගැනයි මට දුක. මට අනික්වා වැඩක් නෑ.

    කොස්ප්ලේවල වරදක් නෑ. කවුද කොස්ප්ලේ කරන එක වැරදියි කියන්නේ? ඌ කියන්නේ ගැලපෙනදේ කරන්න කියලයි. මම හිතන්නේ නෑ මේකට ලොකු විවේචනයක් එයි කියලා අර දකුණු පැත්තේ ඉන්න කෙල්ල හරි විදියට වොන්ඩර් වුමන් විදියට ඇදලා හිටියා නම්.

    මුන්ගේ තියෙන්නේ තනිකර ඉන්දියන් එවුන්ගේ මානසිකත්වය.
    පාරේ රෙන එක විතරයි අඩු

    අහවල් එක කෙලින් කරගෙන හැම ගු ගොඩම හොඳයි කියනකොට කවදාවත් හොඳ දෙයක් එලියට එන්නේ නැහැ අපේ රටේ.

    විවේචනය කරන නිසා තමයි හොඳ නරක දෙක වෙන් කරගන්න අදහසක් වත් එන්නේ.

    උන් විවේචනය කරන කොට බනින්නේ අපිට කොස්ප්ලේ ත්රෙනෙන්නේ නැහැයි කියලලු :lol:
    පුක දීල දීල දීල තව දීල පස්සේ රිදිලා දුවන්නෙත්කා තමන්ට කාලේ නාස්ති කරගන්න බැහැ කියල :lol:

    ඉන්දියන් DNA ආපු උන්ට තමා රියල් උපන්ගෙයි මෝඩයෝ කියල කියන්නේ මමනං
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    ගැලපෙන දේ තෝරාගන්න මොලයක් කියල දෙයක් තියෙන්න ඕන.
    එක උස්සාහය ට වඩා එහා දෙයක් මොලේ පාවිච්චි කරන එක.
    බොරුවට හැම ගු ගොඩම උස්සල තියනවට කියන්නේ ගොන් බඩු ෆෝම් කරනව කියල.

    වැඩිය ඕනේ නැහැ ඔය යුටියුබ්අ එකේ පොඩි එවුන්ර ආතල් එකට කරන ප්‍රොජෙක්ට් වගේ ඒවා, අර මොරටුවේ කැම්පස් එකේ සෙට් එක ඩිමෝ එකේ වැල්ඩින් බාස්ලා එකතුවෙලා පාස්සල හදපු එක ලංකාවේ මොරටුව ඉංජිනේරු පොරවල් ගේ වැඩ කියල මාර ලොකුයි කියල කාර් එකක් හැදුව කියල ත්‍රෙඩ් එකක් ගිහින් මේකේ ගූ බයිට් උනා මතක ඇති.

    අහවල් එක කෙලින් කරගෙන මේකේ උන් කොච්චර පුක දුන්නද ඉන්දියන් කාරයෝ වගේ :lol: අන්තිමට ලොවෙත් නෑව.

    මගේ මතයට අනුව නම් උස්සල තියන්න ඕන මිනිස්සු සහ නොතිබිය යුතු මිනිස්සු ජාති දෙකක් ඉන්නවා.
    උබට ඒ වර්ග කිරීම තේරෙන්නේ නැහැ කියල පැහැදිලියි උබ කියන කතාවලින්.
    වැරදි කාණ්ඩය උස්සල තිබ්බම එකෙන් අපේ රටට වෙන්නේ හානියක්.
    ඒ බූරු වැඩේ තමයි වැඩිපුර කරන්නේ හැමෝම.

    ඒ හැමෝටම මේ රටේ සමාන චන්ද අයිතියක් තියෙනවා, එකත් රටේ කරුමේ

    :yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පතෝල මැස්සේ ලබ්බක් එල්ලලා වගේනේ මෙක:rolleyes:
    කොස්ප්ලේ පැත්තක දාල මේකිට මන්දපොෂනෙට බෙහෙත් කරන්න ඕන .කඩුව උස්සන් ඉන්නෙත් අමාරුවෙන් :sorry::(:(

    ගොඩක් උන් හිතන් ඉන්නේ මොනවා ඇන්දත් උන් ලස්සනයි කියල විශේෂයෙන් කෙල්ලෝ .සමහරුන්ට සායවල් අන්දම ලස්සනයි කලිසම් අන්දම ලබ්බට කොටු ගැහුවවගේ .තවත් උන්ට සාය ට් වඩා සාරිය ගැලපෙනවා .තවත් උන්ට කලිසම ලස්සනයි .

    තමන්ගේ අගේ හැටියට ඇදුම් අදිනවානම් කිසි ප්‍රශ්නයක් නැ .මෙතනත් එහෙමයි .මේකිට මේ කොමික් ඇදුම ගැලපෙන්නේ නැ .ඉතින් මිනිස්සු හිනා වුනාම හිනාවෙච්ච උන්ට බනිනවා ඇත්තටම වැරැද්ද මේකිගේ ගැලපෙන විදිහට දෙයක් අදින්න කරන්න ඕන :cool:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,684
    113
    අගයනකොට උඩ යනවා වැඩි නිසා අගයන්නේ නෑ.
    නිහතමානි කෙනෙක්ඇ වගේ පෙනුනොත්ග, ඇයික්මක් ලැබිය යුතුයි කියල හිතුනොත් අගයනව. ඒක මගේ ක්‍රමේ, උබ කරුණාකර නියමිත උෂ්ණත්වයේදී සහ පිඩනයේදී පමණක් පුක දෙනවද?

    පෘෆ් දාපන් තනිකඩයෝ
    සාංකාවෙන් නේද ඉන්නේ? චිත්තයක් අඳිමුද?

    What's up dickhead?

    I was desperately looking for some poor soul to eviscerate online. Found one

    Now first things first, let's help you understand what cosplay really is because you really don't sound like the kind of guy who does. Cosplaying is showing appreciation for a fictional character. You don't need to necessarily look or sound like the character you're representing

    Two, there's a difference between criticizing work and harassing someone for their appearance, what's happening here is the latter

    Three, you don't need to want to get laid with women to defend them when they are being harassed. It's called being a decent human being, something you may not be familiar with. You may be the kind of faggot who helps women out for sexual favors, but we're not.

    Now let's hear what you have to say in your faggotty voice. Go ahead

    • Like
    Reactions: gaya1