Good thread.. Tfs!
You have given out too much Reputation in the last 24 hours, try again later.
You have given out too much Reputation in the last 24 hours, try again later.
සාමාන්ය වර්ඩ්ප්‍රෙස් සයිට් එකකට මම AUD3500ක් ගන්නවා...


mahanama1 oya aus wala oya hamba karana salli walin keeyak withara masekata ithuru karagannawada? Naththm oya salli serama oyata wiyadam wenawada?
ලංකාවේ ඉදන්නම් මේ ගාන හීනයක් බං.
ෆ්‍රීලෑන්ස් වේබ්සයිට්ස්වල නෝමල් වර්ඩ්ප්‍රෙස් සයිට් එකකට AUD 50-250 ගානක් දෙන්නේ. ඒකටත් ඉන්දියන්, පකිස්ථාන්, බංගලාදෙශ් එවුන් බිඩ් කරන්නේ AUD 50ට.![]()