Say no to cars without Airbags!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඉන්ඩියන් හුචක්කු, සේෆ්ටි බින්දුවයි.. අඩුගානේ ඉස්සරහ එයාර් බෑග් දෙක තිබ්බානම් ජීවත් වෙන්න පුලුවන් තරමටවත් ඩෑමේජ් එක අඩුවෙන්න තිබ්බා.

    දෑන්වත් ගොබ්බ සින්හලයෝ වබේ ඉන්දියන් චීන මිනී පෙට්ටි ගන්න කලින් දෙපාරක් හිතපල්ලා... පරන ජපනෙක් ගනින් ජීවත් වෙන්න ආසාවක් තියෙනවානම්..

    රත්නපුරයේදී එකට මියගොස් අම්පාරම හැඬ වූ මව,පියා සහ පුතා
    රත්නපුර - බටුගෙදර ප්‍රදේශයේ අද අලුයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු තුවාල ලැබුවා.
    සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාවක් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු යළි රත්නපුර රෝහලට මාරුකර යවා තිබෙනවා.

    https://www.facebook.com/hirunews/videos/1423742727723815/
     
    • Like
    Reactions: Kolama
    Aug 15, 2017
    16
    3
    0
    Ube kathawa hari machn. eth oya wadila thiyena widiyatanam Car eka sara speed ekaka awith thiyenawa. Indian labbe air bag nathi wunath oka haiya wunanam ohoma damage ekak wenne. parana corolla ekak wadunath ohoma damage wenne na bn. air bag neme passe, haiya nathi kama. papdak wage yakada walin ne hadanne.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    Air bag dala awith thawTh gana wadi wenawa NE..ethkota itin car ekak ganna eka thawath amaru wenawa
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,084
    20,312
    113
    Panadura
    :dull: :dull: :dull:
    ජපන් ඉන්දියන් කියලා නෑ
    පාරේ හරියට යන්න දන්නෙ නැත්නම්,
    සක්කිලියෝ වගෙනේ වාහන කාරයෝ පාරෙ යන්නෙ දැන්...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඔය දෙකම ඉන්දියන් නේ බන්. අර බෝලේරෝ හුට්ට වගේ හයියට හැදුවා නම් හරි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :dull: :dull: :dull:
    ජපන් ඉන්දියන් කියලා නෑ
    පාරේ හරියට යන්න දන්නෙ නැත්නම්,
    සක්කිලියෝ වගෙනේ වාහන කාරයෝ පාරෙ යන්නෙ දැන්...

    :yes::growl:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    crash bar, body structure chassis strength වැඩි නොකර air bag දාල වැඩක් නෑ. Air bag එකෙන් කරන්නේ ඔලුවට/මූනට වෙන impact එක අඩු කරන එක ඕවා හැප්පුන ගමන් යකඩ frame, chassis කඩාගෙන engine gear box ඇගට හේත්තු වෙනවා. ඒ අස්සට තව air bag එකක් දැම්මොත් හුස්ම හිරවෙලා මැරෙන්නේ. driver ගේ ඔලුව steering wheel එකේ වදින්න ඉස්සෙල්ල steering wheel එක ඇවිත් driver ගේ ඔලුවේ වදිනවා ඔවා හැප්පුනම.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ජනවාරි 8 මිනිස්සු චන්දෙ දුන්නේ bike විකුණලා air බෑග් තියන car ගන්නනේ... අන්තිමට වාහන තියා කන්නත් නෑ..
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    crash bar, body structure chassis strength වැඩි නොකර air bag දාල වැඩක් නෑ. Air bag එකෙන් කරන්නේ ඔලුවට/මූනට වෙන impact එක අඩු කරන එක ඕවා හැප්පුන ගමන් යකඩ frame, chassis කඩාගෙන engine gear box ඇගට හේත්තු වෙනවා. ඒ අස්සට තව air bag එකක් දැම්මොත් හුස්ම හිරවෙලා මැරෙන්නේ. driver ගේ ඔලුව steering wheel එකේ වදින්න ඉස්සෙල්ල steering wheel එක ඇවිත් driver ගේ ඔලුවේ වදිනවා ඔවා හැප්පුනම.

    :yes::yes::yes::yes::yes::yes:

    පරන corolla car එකක් නුයි අලුත් එකකුයි crash test කරපු video එකක් කිරියෙම thread එකක ගියා නේද. පරන එකේ a pillars එහෙම නැවිල, engine එක dash board කඩාගෙන ඇවිත් driver sandwich වෙලා තිබ්බේ..
     
    Last edited:

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :dull: :dull: :dull:
    ජපන් ඉන්දියන් කියලා නෑ
    පාරේ හරියට යන්න දන්නෙ නැත්නම්,
    සක්කිලියෝ වගෙනේ වාහන කාරයෝ පාරෙ යන්නෙ දැන්...

    :yes:

    crash bar, body structure chassis strength වැඩි නොකර air bag දාල වැඩක් නෑ. Air bag එකෙන් කරන්නේ ඔලුවට/මූනට වෙන impact එක අඩු කරන එක ඕවා හැප්පුන ගමන් යකඩ frame, chassis කඩාගෙන engine gear box ඇගට හේත්තු වෙනවා. ඒ අස්සට තව air bag එකක් දැම්මොත් හුස්ම හිරවෙලා මැරෙන්නේ. driver ගේ ඔලුව steering wheel එකේ වදින්න ඉස්සෙල්ල steering wheel එක ඇවිත් driver ගේ ඔලුවේ වදිනවා ඔවා හැප්පුනම.

    :yes:
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    :yes::yes::yes::yes::yes::yes:

    පරන corolla car එකක් නුයි අලුත් එකකුයි crash test කරපු video එකක් කිරියෙම thread එකක ගියා නේද. පරන එකේ a pillars එහෙම නැවිල, engine එක dash board කඩාගෙන ඇවිත් driver sandwich වෙලා තිබ්බේ..

    ඔව් ඒක ඇත්ත පරණ ජපන් අලුත් alto වලට වඩා safe තමයි ටිකක් හැබැයි ඔය අවුරුදු 20-25 පරණ කාර් එකක් හැප්පුනාම බලන්න සමහර ඒවගේ ඇතුලෙන් යකඩ දිරල තියෙන්නේ අපි හදන්නේ වාහනේ පිට ඔපය ගන්න විතරයි එත් ඇතුලේ body pillars, crash bar, side bar bottom sills, windscreen frame, centre standing pillar (BC-post) ඔය වගේ metal වල තත්වය බලන්නේ නෑ. මොකද ඒවා බලන්නත් සේරම body panel ගලවල සෑහෙන ගේමක් දෙන්න ඕන. body දිරපුව විතරයි හදන්නේ පිටට පේන නිසා ඉතින් ඕකක් හයියෙන් හප්පුනමත් සැහෙන්න damage වෙනවා. ඉතින් පරණ ජපන් එකක අපිට කියන්න බෑ එහෙමටම safe කියල. කොහොමත් පරිස්සමින් යන්න ඕන මොකද වැදෙන speed එක, head on, pile up, වැදිලා පෙරලිලා යන්න පුළුවන්(rollover), side impact collision වලදී කැරකිලා ගිහිල්ල බඳ වැදුනොත් ගහක වගේ සෑහෙන්න damage වෙනවා ඇතුලේ ඉන්න අයට ඒ වගේ ගොඩක් දේවල් තව අපේ වෙලාව.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    උඹලා දැක්කද මේ ඇක්සිඩන්ට් එක බලපන්කෝ බස් එක උස්සලා දෙන්නේ, කාර් එකේ ආපු කෙනා හොඳට දොර ඇරගෙන බහින්න ඇති තියෙන විදිහට..alto එකක් උනා නම් කාර් එක ගන්න වෙන්නේ සවලෙන්