දන්නා කෙනෙක් කියන්නකෝ CCTV කැමරා 8කට දෙන්න ඕනේ පවර් සප්ලයි එකක් කීයක්ද කියලා???? :confused:
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Sep 3, 2017 #1 දන්නා කෙනෙක් කියන්නකෝ CCTV කැමරා 8කට දෙන්න ඕනේ පවර් සප්ලයි එකක් කීයක්ද කියලා????
magadia Well-known member Nov 14, 2010 3,539 626 113 මගේ බවනේ Sep 3, 2017 #3 එකකට එක ගානේ දාන්න. එතකොට එකක් පිච්චුනත් එක විතරයි වැඩ නැත්තේ. එකක් 475/- වගේ නැතිනම්. computer power එකෙන් ඔක්කොටම දෙන්න පුලුවන්.
එකකට එක ගානේ දාන්න. එතකොට එකක් පිච්චුනත් එක විතරයි වැඩ නැත්තේ. එකක් 475/- වගේ නැතිනම්. computer power එකෙන් ඔක්කොටම දෙන්න පුලුවන්.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Sep 3, 2017 #4 Squirrel said: bump Click to expand... Copy Ninja said: ..::BUMP::.. Click to expand... dilw said: Bump Click to expand...
Squirrel said: bump Click to expand... Copy Ninja said: ..::BUMP::.. Click to expand... dilw said: Bump Click to expand...
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Sep 3, 2017 #5 magadia said: එකකට එක ගානේ දාන්න. එතකොට එකක් පිච්චුනත් එක විතරයි වැඩ නැත්තේ. එකක් 475/- වගේ නැතිනම්. computer power එකෙන් ඔක්කොටම දෙන්න පුලුවන්. Click to expand... එකකින් දෙන්න බැරිද බන් ??
magadia said: එකකට එක ගානේ දාන්න. එතකොට එකක් පිච්චුනත් එක විතරයි වැඩ නැත්තේ. එකක් 475/- වගේ නැතිනම්. computer power එකෙන් ඔක්කොටම දෙන්න පුලුවන්. Click to expand... එකකින් දෙන්න බැරිද බන් ??
Proteus Active member Mar 19, 2010 618 220 43 Lockdown of Darkness Sep 3, 2017 #6 cam 8 + dvr නම් 15A වගේ! වෙන වෙනම දාන එක වඩා හොඳයි!!
genius_EK Well-known member Jan 8, 2011 3,794 457 83 ۩ Apocrypha ۩ Sep 3, 2017 #7 CCTV mala wade ban, IP cam danna, poe switch ekak dala
Iron Monger Well-known member Apr 4, 2011 12,778 2,387 113 ලුණුවිල. Sep 3, 2017 #8 normal 12volts denda ona , eth 7810 regulator ekakin 10volts dunnath weda karanawa 10volts dena eka hondai ,godak kal weda karanawa ,7810 3k parelel dipan
normal 12volts denda ona , eth 7810 regulator ekakin 10volts dunnath weda karanawa 10volts dena eka hondai ,godak kal weda karanawa ,7810 3k parelel dipan
O onlinesameera Member Jul 16, 2010 5 0 0 Sep 11, 2017 #10 Nomal One camera 2AMP and 12 V use karanawa http://securitysystemssrilanka.com/
E Jay Well-known member Mar 18, 2017 2,158 421 83 ලංකාවේ තමයි! Sep 11, 2017 #11 15A ඇති ඒත් 20A දාන්න වඩා හොදයි නයිට් විෂන් වලට
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Sep 11, 2017 #12 E Jay said: 15A ඇති ඒත් 20A දාන්න වඩා හොදයි නයිට් විෂන් වලට Click to expand...
NmkpN Active member Feb 27, 2011 399 117 43 try to find a place Sep 11, 2017 #13 10A power supply 2 kin diyan 4 kata 1 k wenna