CCTV කැමරා 8ක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දන්නා කෙනෙක් කියන්නකෝ CCTV කැමරා 8කට දෙන්න ඕනේ පවර් සප්ලයි එකක් කීයක්ද කියලා???? :confused:
     

    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    එකකට එක ගානේ දාන්න. එතකොට එකක් පිච්චුනත් එක විතරයි වැඩ නැත්තේ.
    එකක් 475/- වගේ
    නැතිනම්.
    computer power එකෙන් ඔක්කොටම දෙන්න පුලුවන්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එකකට එක ගානේ දාන්න. එතකොට එකක් පිච්චුනත් එක විතරයි වැඩ නැත්තේ.
    එකක් 475/- වගේ
    නැතිනම්.
    computer power එකෙන් ඔක්කොටම දෙන්න පුලුවන්.

    එකකින් දෙන්න බැරිද බන් ??