AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    තනිකඩ ජීවිතයේ තවත් දවසක් :P
    උදේනං කරන්ඩ විශේෂ වැඩක් නෑ
    හවසට යන්ඩ ඕන දත පුරව ගන්ඩ. සතියකින් එන්ඩ කිව්වෙ. යන්ඩ බැරි වුණා. දැං සති දෙකක් වෙනව.
     
    • Like
    Reactions: THE HUNTER

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ ගෙදරට වෙලා ඉඳලා කන්න බොන්න data card වගේ දේවල් වලට සල්ලි කොහෙන්ද?,අක්කර 600/700ක ලොකු දේපලක්වත් තියෙනවද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    උඹ ගෙදරට වෙලා ඉඳලා කන්න බොන්න data card වගේ දේවල් වලට සල්ලි කොහෙන්ද?,අක්කර 600/700ක ලොකු දේපලක්වත් තියෙනවද?

    ගෙදර අය තමා සපෝට් එක දෙන්නෙ
    නැත්තං වහ කන්ඩ තමා වෙන්නෙ :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    Uta ocd ...:rofl:
    Darunu ledak..:sorry:
    Job ekak karanna ba.:rolleyes:

    නිකං OCD කිව්වට හරියන්නෙත් නෑ බං.
    මට මහ විකාර ලෙඩ වගයක් තියෙනව. :sorry: වෙලාවකට හරියට දෙයක් කල්පනා කරගන්ඩ බෑ. ඇඟේ බැලන්ස් එක නැතුව යනව. බය හිතෙනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    Mchan dan wayasa kiyada

    34.6යි
    ජීවිතේ මොකුත් ලොකු බලාපොරොත්තු නෑ
    කාලෙ ගෙවාගන්න එක තමා ඉතිං
    හැමෝම බැඳල පිට යන එකේ, අම්මල ගාව මට දිගටම ඉන්ඩ පුලුවන් වුණා. :cool:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    34.6යි
    ජීවිතේ මොකුත් ලොකු බලාපොරොත්තු නෑ
    කාලෙ ගෙවාගන්න එක තමා ඉතිං
    හැමෝම බැඳල පිට යන එකේ, අම්මල ගාව මට දිගටම ඉන්ඩ පුලුවන් වුණා. :cool:

    බැදලා පිටයන්න උඹ කෙල්ලෙක්ද:P
    Freelancing වත් කරපං කුකුළා‍ෙ අම්මලා හැමදාම ඉන්නේ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    බැදලා පිටයන්න උඹ කෙල්ලෙක්ද:P
    Freelancing වත් කරපං කුකුළා‍ෙ අම්මලා හැමදාම ඉන්නේ නෑ

    ගෙදර තව දෙන්නෙක් ඉන්නව :love: මම තමා වැඩිමලා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    34.6යි
    ජීවිතේ මොකුත් ලොකු බලාපොරොත්තු නෑ
    කාලෙ ගෙවාගන්න එක තමා ඉතිං
    හැමෝම බැඳල පිට යන එකේ, අම්මල ගාව මට දිගටම ඉන්ඩ පුලුවන් වුණා. :cool:

    .6 :rofl:

    Ube family eke hamoma pita yanawada..:sorry:
     

    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :angry: යකෝ ගෙදර හිටයට කමක් නැ මොනවා හරි අදායම් මාර්ගයක් හදාගනින් :dull:
    ලෙඩ වලට දින්න දීල පැරදිල ඉන්න එපා බන් ජිවිතේ දින්න පුළුවන්:yes::yes:
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අයි බන් උඹ spa 1කට යන්න තීරණයක් ගත්ත කියල ත්‍රේඩ් 1ක් දැම්මෙ. මොකද උනේ. ගියෙ නැද්ද?:confused::confused:
     

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    UBA JOB EKAK MASAYAK KARAPAN KATTA KAGENA. ITA PASSE DIGATAMA YANNA HITHENWA.BUS EKE KELLO DAKIDDI. JAK WADDIDI THAWATH ASA HITHENWA DIGATAMA YANNA.( WIHILU NEME)
     
    • Like
    Reactions: AnuradhaRa

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට පෙන්නේ ඇගේ ලෙඩකට වඩා හිතේ ලෙඩ කියලා .දත පැත්තක දල ගිහින් මානසික ව්යිද්‍යයෙක් හම්බ වෙයන් :dull:

    34 කියන්නේ පවුල් පන්සල් වෙන්න කාලේ :dull: