මචන්ලා පොඩි සල්ලි හදිස්සියකට අපේ ගෙදර වාහනේ විකුනනවා.මම පහලින් වාහනේ විස්තර සහ ෆොටෝ දැන්නම්.කව්රුහරි වාහනයක් ගන්න හොයන කෙනෙක් ඉන්නවනම් මට pm එකක් දාන්න.
Make : Nissan
Model : Urvan
Year : 2001
Engine : QD32
Gear Box : E25
Register Plate : wp JI - 3XXX
- Dual A/C
- Auto Gear
- Flat Roof
- Alloy Wheel
- Adjustable Seat Set
- Power Mirrors
- Power Shutters
- 5 Door
මචන්ලා වාහනේ තියෙන්නේ , ඒකල.වහනයක් ගන්න අදහසක් තියෙන කෙනෙක් මට pm එකක් දන්නා මම ඉතුරු විස්තර ටික දෙන්නම්.
ස්තුති මචන්ලා.
Last edited:
