ruwanwella pansale hamaduruwo

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    ඇත්ත තමය් මේ ගෑනි කියන්නේ. කොන්ද පන නැති උන් තමය් මේවට මොකුත් නොකියන්නේ. මුස්ලිම් එකෙක් කරා නම් උටත් බැනල උගේ ආගමටත් බැනල

    :lol::lol::lol::lol:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,682
    2,491
    113
    Bevery Hills-90210
    යකෝ මේකා හාමුදුරු කෙනෙක් නෙවෙයි. සුනිල් අයියා කියලා මිනිස්සු කියන්නේ... තට්ටු 04 ගෙදරක් තියෙනවා. බඩු කාරයා. අක්කර 60ක තේ වත්තක් තියෙනවා. බිස්නස් ගොඩක් රන් කරනවා. නිදන් එහෙමත් ගොඩ දාලා තියෙනවාලු දේශපාලකයෝ එක්ක.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    යකෝ මේකා හාමුදුරු කෙනෙක් නෙවෙයි. සුනිල් අයියා කියලා මිනිස්සු කියන්නේ... තට්ටු 04 ගෙදරක් තියෙනවා. බඩු කාරයා. අක්කර 60ක තේ වත්තක් තියෙනවා. බිස්නස් ගොඩක් රන් කරනවා. නිදන් එහෙමත් ගොඩ දාලා තියෙනවාලු දේශපාලකයෝ එක්ක.

    Ankokkawala Sunil nan A.sobhitha neda..Nethfm eke alluwe Damitha eyage hithawathiyak
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,682
    2,491
    113
    Bevery Hills-90210
    Ankokkawala Sunil nan A.sobhitha neda..Nethfm eke alluwe Damitha eyage hithawathiyak
    ඔව් බන් උගෙ ඔය කියන තට්ටු 04 ගෙදර තිබුනේ අපේ ගෙවල් ගාවා. දැන් නම් කවුරුවත් නැහැ. දොරවල් ජනෙල් බඩු සේරම මිනිස්සු ඇරන් ගිහිල්ලා.