මේ හාමුදුරුවෝ වෙනස් ද අනිත් අපි හැමදාම දකින හාමුදුරුවන්ට වඩා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    ඔව් වෙනස්. නා උයන, මීතිරිගල වගේ වන සෙනසුන් වල නියම බුද්ධ පුත්‍රයින් වැඩ වාසය කරන්නේ. උන් වහන්සේලා කෙලෙස් තවන වීර්යයෙන් නුවණින්, සිහියෙන් (ආතාපි සම්පජානෝ සතිමා) තමයි වැඩ ඉන්නේ.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    For me, I know personally

    පෞද්ගලිකව දැනගත්තත් අපිට මනින්න පුලුවන් අපේ දැනුමට සාපේක්ෂව.

    හැසීරිම, පෙනුම, කතාකරන විදිහ ඇහෙද්දි, දකිද්දිම අපි කලින් සකස්කරගත්ත දැනුමට සාපේක්ෂව ඉබේම එයා හොදයිද නරකයිද කියන නිගමනයත් අපිට ලැබෙනවා.
    හොදයිද, නරකයිද කියන්න කලින්, අපේ ඇස් වලින් පේන, කන් වලට ඇහෙන හාමුදුරුවෝ කෙනෙක් ඉස්සරහ ඉන්නවා.. කියන නිගමනය පේද්දී, ඇහෙද්දීම ඇවිල්ලා ඉවරයි.
    හාමුදුරුවෝ කෙනෙක්.. කියන්නත් කලින්, මොනාහරි පේනවා, ඇහෙනවා.. කියන නිගමනේට ඊට කලින් ඇවිත් ඉවරයි..
    සංස්කාර ගොඩක්.

    ධර්මය ගවේශනය කරන කෙනෙක්නම්,
    රියල් අය, බොරු අය කියලා දෙකක් වෙන්කරලා මන් දැනගත්තේ කොහොමද කියලා විමසන්න පුලුවන් වෙන්න ඕනේ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    දහදෙනෙක් යනවා කියන්නේ ඒ හාමුදුරුවරු 50kg වෙන්න ඕන
     
    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    පෞද්ගලිකව දැනගත්තත් අපිට මනින්න පුලුවන් අපේ දැනුමට සාපේක්ෂව.

    හැසීරිම, පෙනුම, කතාකරන විදිහ ඇහෙද්දි, දකිද්දිම අපි කලින් සකස්කරගත්ත දැනුමට සාපේක්ෂව ඉබේම එයා හොදයිද නරකයිද කියන නිගමනයත් අපිට ලැබෙනවා.
    හොදයිද, නරකයිද කියන්න කලින්, අපේ ඇස් වලින් පේන, කන් වලට ඇහෙන හාමුදුරුවෝ කෙනෙක් ඉස්සරහ ඉන්නවා.. කියන නිගමනය පේද්දී, ඇහෙද්දීම ඇවිල්ලා ඉවරයි.
    හාමුදුරුවෝ කෙනෙක්.. කියන්නත් කලින්, මොනාහරි පේනවා, ඇහෙනවා.. කියන නිගමනේට ඊට කලින් ඇවිත් ඉවරයි..
    සංස්කාර ගොඩක්.

    ධර්මය ගවේශනය කරන කෙනෙක්නම්,
    රියල් අය, බොරු අය කියලා දෙකක් වෙන්කරලා මන් දැනගත්තේ කොහොමද කියලා විමසන්න පුලුවන් වෙන්න ඕනේ.
    kata wahapan.. dan saa saaa saaaadu kiyapan
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    පෞද්ගලිකව දැනගත්තත් අපිට මනින්න පුලුවන් අපේ දැනුමට සාපේක්ෂව.

    හැසීරිම, පෙනුම, කතාකරන විදිහ ඇහෙද්දි, දකිද්දිම අපි කලින් සකස්කරගත්ත දැනුමට සාපේක්ෂව ඉබේම එයා හොදයිද නරකයිද කියන නිගමනයත් අපිට ලැබෙනවා.
    හොදයිද, නරකයිද කියන්න කලින්, අපේ ඇස් වලින් පේන, කන් වලට ඇහෙන හාමුදුරුවෝ කෙනෙක් ඉස්සරහ ඉන්නවා.. කියන නිගමනය පේද්දී, ඇහෙද්දීම ඇවිල්ලා ඉවරයි.
    හාමුදුරුවෝ කෙනෙක්.. කියන්නත් කලින්, මොනාහරි පේනවා, ඇහෙනවා.. කියන නිගමනේට ඊට කලින් ඇවිත් ඉවරයි..
    සංස්කාර ගොඩක්.

    ධර්මය ගවේශනය කරන කෙනෙක්නම්,
    රියල් අය, බොරු අය කියලා දෙකක් වෙන්කරලා මන් දැනගත්තේ කොහොමද කියලා විමසන්න පුලුවන් වෙන්න ඕනේ.
    ane me podi eko :rolleyes2:
     
    • Sad
    Reactions: Fiona Dabare