
thanks for the screenshot ban, mama `1mbps unlimited use karanne, 140GB package akata maru wenawa![]()
mcn 1mbps unlmited eke 1mbps valata vada ena time thiyenvada ? nattan hariyatama max 1mbps valin eha enne nadda ? at least night time wath ?
daily kochchara GBs pulwanda average ?
its limited to 1mbps macho, eeta wada anne na. wenasak wenne naha night time akata.

අපො මගෙ නම් daytime එකේ ගොඩක් වෙලාවට 1mbps-4mbps යනව. හවස 5න් විතර පස්සෙ ඉදන් නම් පට්ට ස්ලොව් 1mbps-2. පාන්දර 2න් පස්සෙ නම් යනව 10mbps.
වෙලාවකට නහුතෙට නගිනව.![]()
Uba me kiyanne idm ekeda nathan
Speedtest.net eke speed wkata penana widihada
Fibre connection එකකුත් එක්ක 60GBක් ඇතිද බන්...
මගේ Download speed එක 3mbps වගේ තියෙන්නේ. හැබැයි full package එක සතියෙන් ඉවර වෙනවා. වැඩිම උනොත් සති දෙකයි.