වාහනයක_Fuel

Just45N

Member
Aug 17, 2017
57
6
0
28
වාහනයක් දැක්ක පමණින් මේ වාහනයට යොදන්නේ ඩිසල් එහෙම නැත්නම් පෙට්ට්‍ර‍ල් ද කියලා දැන ගන්නේ කොහොමද.​
 
aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    වාහනයක් දැක්ක පමණින් මේ වාහනයට යොදන්නේ ඩිසල් එහෙම නැත්නම් පෙට්ට්‍ර‍ල් ද කියලා දැන ගන්නේ කොහොමද.​

    Number eken.

    English numbers nam podiyata p hari d hari gahala thiyanawa
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එහෙම කියන්න අමාරුයි.

    පොඩි පොඩි දේවල් ටිකක් නම් පිටින් කියන්න පුලුව්න්,

    (ඔරිජිනල්) සයිලන්සර් කට ඩීසල් එක ලොකුයි පෙට්‍රල් එකකට වඩා

    එන්ජිමේ සද්දේ / දුමේ සුවඳ

    සමහර ප්ලේට්ස් වල පොඩි අකුරු දෙකක් තියනවා P, D කියල
     
    Just45N

    Member
    Aug 17, 2017
    57
    6
    0
    28
    පොඩි වාහන ඔක්කොම වගේ පැට්‍රල්, ලොකු බර වාහන බස් ලොරි එහෙම ඩීසල් නේද :oo:

    එහෙමයි මම වුනත් හිතාගෙන හිටියේ, ඒත් සමහර කාර් වලටත් ඩිසල් ගහනවා නේ. පිටින් වාහනයක් බලලා තේරැම් ගන්න පුලුවන්ද කියලායි මට දැන ගන්න ඕනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,800
    2
    54,453
    113
    එහෙමයි මම වුනත් හිතාගෙන හිටියේ, ඒත් සමහර කාර් වලටත් ඩිසල් ගහනවා නේ. පිටින් වාහනයක් බලලා තේරැම් ගන්න පුලුවන්ද කියලායි මට දැන ගන්න ඕනේ.

    Fuel Filler

    Usually sticker ekak gahala thiyenawa / Fuel cap eke gahala thiyenawa

    Nikam pare yanakota danaganna wenne nam number plate eke D/P walin

    Nathnam RMV eke app eka install korala reg number eka search karalath puluwan engine number eken
     
    Just45N

    Member
    Aug 17, 2017
    57
    6
    0
    28
    එහෙම කියන්න අමාරුයි.

    පොඩි පොඩි දේවල් ටිකක් නම් පිටින් කියන්න පුලුව්න්,

    (ඔරිජිනල්) සයිලන්සර් කට ඩීසල් එක ලොකුයි පෙට්‍රල් එකකට වඩා

    එන්ජිමේ සද්දේ / දුමේ සුවඳ

    සමහර ප්ලේට්ස් වල පොඩි අකුරු දෙකක් තියනවා P, D කියල

    ස්තුතියි විස්තර වලට.
     
    Just45N

    Member
    Aug 17, 2017
    57
    6
    0
    28
    Fuel Filler

    Usually sticker ekak gahala thiyenawa / Fuel cap eke gahala thiyenawa

    Nikam pare yanakota danaganna wenne nam number plate eke D/P walin

    Nathnam RMV eke app eka install korala reg number eka search karalath puluwan engine number eken

    ස්තුතියි විස්තර වලට.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    එහෙමයි මම වුනත් හිතාගෙන හිටියේ, ඒත් සමහර කාර් වලටත් ඩිසල් ගහනවා නේ. පිටින් වාහනයක් බලලා තේරැම් ගන්න පුලුවන්ද කියලායි මට දැන ගන්න ඕනේ.

    samahara ewa wala sadden hithagannath puluwan