windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    දැන් එතකොට මාකට් වැඩි දේවල් විතරයි හොද ?
    මාකට් නැත්තම් හොද නෑ .
    වින්ඩෝස් කියන්නේ ප්‍රොෆශනල් ඕ එස් එකක් .
    ප්‍රොෆශනල් ඕ එස් හැමෝටම සෙට් වෙන්නේ නෑ හැබැයි සිකියුරිටි අතින් උපරිමයි.
    ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් කියන්නේ ඩොමෙස්ටික් ඕ එස් එකක් .
    ඩොමෙස්ටික් ඕ එස් ගහන්නේ හැමෝටම සෙට් වෙන්න ටාගට් කරලා.
    මාකට් නැති උනාට තාම පරණ ෆෝන් වලට අප්ඩේට්ස් දෙනවා.
    ඇන්ඩ්‍රොයිඩ් මාකට් තිබ්බට අප්ඩේට්ස් දෙන්නේ නෑ මැනුෆැක්චරස්ලා.
    බ්ලැක්බෙරි ඕ එස් ෆෝන්ස් වලටත් මාකට් නෑ , ඒත් තාම මිනිස්සු ඒවා යුස් කරන්නේ ඇයි ?
    ඒවා හොද නිසා.
    මාකට් වැඩියි කියන්නේ හොදයි කියන දේ නෙවෙයි .

    ඕන තරම් ඉන්නවා උබ දැකලා නැති උනාට.
    මමත් යුස් කරනවා .

    ඇන්ඩ්‍රොයිඩ් මාකට් තිබ්බට අප්ඩේට්ස් දෙන්නේ නෑ :rofl: :rofl:
    Im using xioami
    දැන් තියෙන්නේ 7.1.2 සහ 8 එක on the way.
    L 1020, L 1310 වගේ ෆෝන් වලට updates ආවද ? windows 10.

    බයිලා ගහන්න එපා බන් windows target කරන්නේ security බලන ජනාදිපති ලා නෙමෙයි. පොඩි පොඩි උන්ව නැත්නම් 10000 ට ෆෝන් එවන්නේ නැනේ. උබලා හිතාගෙන ඉන්න හැටි තමයි.

    මාකට් නෑ කියන්නේ හොද නෑ කියන එක හරි flagship ෆෝන් වලට.
    හැබැයි mid-range, low-end එකක් මාකට් නෑ කියන්නේ ඉතින් එක අවුල් කියන එක තමයි.

    ලම්බෝ මාකට් නෑ ගණන් නිසා. මාකට් නෑ කියලා ලම්බෝ කියන්නේ අවුල් වාහනයක් නෙමෙයි.

    මරුටියකට ඔය කතාව කියන්න බෑ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ලුමියා 1020 , ලුමියා 1320 වලට වින්ඩෝස් 10 ටෙස්ටින් බිල්ඩ්ස් දුන්නා.
    ඕන නම් ඔෆිශල් වින්ඩෝස් 10 අප්ඩේට්ස් ඒ ෆෝන්ස් වලට දාගන්න පුලුවන් පොඩි ජිල්මාට් එකක් දාලා.
    වින්ඩෝස් 10 ඒවට දැම්මාම ෆෝන් එක ලැග් වෙන ගතියක් ආවා.
    ඒකයි මයික්‍රොසොෆ්ට්ලා අප්ඩේට්ස් නොදුන්නේ පස්සේ පස්සේ.
    දාගන්න ඕන නම් වින්ඩෝස් 10 ඒවට දාලා , අප්ඩේට් කරන විදියත් කියලා දෙන්නම්.
    මේ ත්‍රේඩ් එකේම එහෙම අය හිටියා.

    ජනාධිපති කෙනෙක්ම වෙන්න ඕන නෑ සෙකියුරිටි බලන්න.
    පර්සනල් දේවල් තියෙන්නේ ජනාධිපතිගාව විතරද ?
    ඔන්න ඉතින් සමහර මාකට් තියන ෆෝන් වල කැරි සිකියුරිටි එක.

    ඔන්න ඕවා නිසා තමා මාකට් නැති වින්ඩෝස් ෆ්ලැග්ශිප් වලට අයිරිස් ස්කෑන් එක දැම්මේ.

    ඕවාට අදාල කමෙන්ට්ස් එහෙම කියෙව්වාම ඇත්ත , බොරු බලාගන්න පුලුවන්.

    ෆ්ලැග්ශිප් එකක්ම ගන්න ඕන නෑ ඕ එස් එක එක්ස්පිරියන්ස් කරන්න.
    වින්ඩෝස් වල ලෝ බජට් ෆෝන් එකේ ඉදන් ෆ්ලැග්ශිප් ඩිවයිස් එක වෙනකම්ම එකවගේ යුසර් එක්ස්පිරියන්ස් එකක් ගන්න පුලුවන් ඕ එස් එක ගොඩක් දුරට එක හා සමාන නිසා ලෝ බජට් එකෙයි , ෆ්ලැග්ශිප් එකෙයි .
    උබ ඔය කිව්ව ලැම්බෝ - මරුටි කතාවම තමා මටත් කියන්න තියෙන්නේ.
    ලැම්බෝ මාකට් නෑ ඒත් ගන්න එකා ගන්නවා වටිනාකම දන්න නිසා.
    මරුටි එක පට්ට මාකට් ඒත් දන්න එකා ගන්නේ නෑ මරුටි එකක් .
    ඒ වගේ තමා.
    වින්ඩෝස් ගැන දන්න එකා වින්ඩෝස් ගන්නවා මාකට් තිබ්බා හෝ නැතා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    දැන් එතකොට මාකට් වැඩි දේවල් විතරයි හොද ?
    මාකට් නැත්තම් හොද නෑ .
    වින්ඩෝස් කියන්නේ ප්‍රොෆශනල් ඕ එස් එකක් .
    ප්‍රොෆශනල් ඕ එස් හැමෝටම සෙට් වෙන්නේ නෑ හැබැයි සිකියුරිටි අතින් උපරිමයි.
    ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් කියන්නේ ඩොමෙස්ටික් ඕ එස් එකක් .
    ඩොමෙස්ටික් ඕ එස් ගහන්නේ හැමෝටම සෙට් වෙන්න ටාගට් කරලා.
    මාකට් නැති උනාට තාම පරණ ෆෝන් වලට අප්ඩේට්ස් දෙනවා.
    ඇන්ඩ්‍රොයිඩ් මාකට් තිබ්බට අප්ඩේට්ස් දෙන්නේ නෑ මැනුෆැක්චරස්ලා.
    බ්ලැක්බෙරි ඕ එස් ෆෝන්ස් වලටත් මාකට් නෑ , ඒත් තාම මිනිස්සු ඒවා යුස් කරන්නේ ඇයි ?
    ඒවා හොද නිසා.
    මාකට් වැඩියි කියන්නේ හොදයි කියන දේ නෙවෙයි .

    ඕන තරම් ඉන්නවා උබ දැකලා නැති උනාට.
    මමත් යුස් කරනවා .

    කොහෙන්ද බං ඔය "ප්‍රොෆෙෂනල් ඕඑස්", "ඩොමේස්ටික් ඕඑස්" කතාව හොයාගත්තේ? ඇයි බං හිත හැදෙන්න කතා මනසින් හදාගන්නේ? ඕක උඹම හදපු කතාවක්ද?:lol::lol::lol:

    අප්ඩේට් දෙන්න බැරිය බං අලුත් ෆෝන් නැතිකොට......වෙන මොනවයි කියල කරන්නද?. බ්ලැක්බෙරි කියන්නෙත් අතිසාර්ථක බංකොලොත් වෙලා ඉන්න Company එකක තමයි අන්න බැරිම තැන දැන් Android phone හදනවා ඒ ඇයි බං?:rofl::rofl::rofl:

    වින්ඩෝස් පෝං කොච්චර සාර්ථකද කියනවා නම් හදපු microsoft එකෙනුත් අත ඇරලා දාල තියෙන්නේ :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොහෙන්ද බං ඔය "ප්‍රොෆෙෂනල් ඕඑස්", "ඩොමේස්ටික් ඕඑස්" කතාව හොයාගත්තේ? ඇයි බං හිත හැදෙන්න කතා මනසින් හදාගන්නේ? ඕක උඹම හදපු කතාවක්ද?:lol::lol::lol:

    අප්ඩේට් දෙන්න බැරිය බං අලුත් ෆෝන් නැතිකොට......වෙන මොනවයි කියල කරන්නද?. බ්ලැක්බෙරි කියන්නෙත් අතිසාර්ථක බංකොලොත් වෙලා ඉන්න Company එකක තමයි අන්න බැරිම තැන දැන් Android phone හදනවා ඒ ඇයි බං?:rofl::rofl::rofl:

    වින්ඩෝස් පෝං කොච්චර සාර්ථකද කියනවා නම් හදපු microsoft එකෙනුත් අත ඇරලා දාල තියෙන්නේ :rofl:

    නොකියා - මයික්‍රොසොෆ්ට් ගිවිසුම ඉවර උනාට පස්සේ ලුමියා කියන ට්‍රේඩ්මාර්ක් එක නවත්තන්න සිද්ද උනා.
    ඒ නිසා ලුමියා සීරීස් එක නැවැත්තුවා.
    ඒ උනාට වින්ඩෝස් ෆෝන්ස් එන එක නැවතිලා නෑ.
    වින්ඩෝස් ෆෝන්ස් එනවා සර්ෆේස් කියන ට්‍රේඩ් මාකෙන් මේ අවුරුද්දේ.
    අනිත් එක මයික්‍රොසොෆ්ට්ලා වින්ඩෝස් ෆෝන්ස් හදන එක දැනට නැවැත්තුවාට වෙන උන් ගහනවා වින්ඩෝස් ෆෝන්ස්.
    මාකට් නැති වින්ඩෝස් ෆෝන්ස් ඇයි බන් ALCATEL , ACER , HP වගේ හොද බ්‍රැන්ඩ්ස් වලින් තාම වින්ඩෝස් ෆෝන්ස් ගහන්නේ?

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ඕන තරම් ඉන්නවා උබ දැකලා නැති උනාට.
    මමත් යුස් කරනවා .

    Screen_Shot_2017_02_16_at_10.48.25_AM.png

    හැංගිලාද?:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Screen_Shot_2017_02_16_at_10.48.25_AM.png

    හැංගිලාද?:lol:

    මාකට් ගැන රිසර්ච් කරලා , මාකට් එකේ හොද ඒවා යුස් කරන උන්ට මේ ත්‍රේඩ් එකේ ටයිටල් එක කියවගන්න බැරි උනා එහෙනම්.
    :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    නොකියා - මයික්‍රොසොෆ්ට් ගිවිසුම ඉවර උනාට පස්සේ ලුමියා කියන ට්‍රේඩ්මාර්ක් එක නවත්තන්න සිද්ද උනා.
    ඒ නිසා ලුමියා සීරීස් එක නැවැත්තුවා.
    ඒ උනාට වින්ඩෝස් ෆෝන්ස් එන එක නැවතිලා නෑ.
    වින්ඩෝස් ෆෝන්ස් එනවා සර්ෆේස් කියන ට්‍රේඩ් මාකෙන් මේ අවුරුද්දේ.
    අනිත් එක මයික්‍රොසොෆ්ට්ලා වින්ඩෝස් ෆෝන්ස් හදන එක දැනට නැවැත්තුවාට වෙන උන් ගහනවා වින්ඩෝස් ෆෝන්ස්.
    මාකට් නැති වින්ඩෝස් ෆෝන්ස් ඇයි බන් ALCATEL , ACER , HP වගේ හොද බ්‍රැන්ඩ්ස් වලින් තාම ෆෝන්ස් ගහන්නේ?

    ඕන නමක් දාල හදන්න තිබ්බනේ බං මොකෝ ms අතරලාම දැම්මේ? අද එනවා හෙට එනවා කියනවා විතරනේ

    ALCATEL , ACER , HP "හොඳ බ්‍රෑන්ඩ්"? සිරාවටම? ඔක්කොම එකතු කරත් Smartphone business එකේ 5% නැති "හොඳ බ්‍රෑන්ඩ්":rofl:

    professional os :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    මාකට් ගැන රිසර්ච් කරලා , මාකට් එකේ හොද ඒවා යුස් කරන උන්ට මේ ත්‍රේඩ් එකේ ටයිටල් එක කියවගන්න බැරි උනා එහෙනම්.
    :rofl:

    මාකට් රිසර්ච් කරන්න ඕනේ නෑ බං google කියල එකක් තියනවා.......වින්ඩෝස් පෝං වල නම් තියනවද කියල දන්නේ නෑ :rofl:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මාකට් රිසර්ච් කරන්න ඕනේ නෑ බං google කියල එකක් තියනවා.......වින්ඩෝස් පෝං වල නම් තියනවද කියල දන්නේ නෑ :rofl:

    official gmail, facebook, youtube apps නැ බන්.

    Messenger එකේ ලොකු අනිමෙටට් ලයික් බටන් එක ඇවිත් මුන්ට රජ මගුල් වගේ හිටියේ. android, ios වල ඒවා අවුරුදු දෙකකට විතර කලින් ඇවිත් තිබ්බේ.

    දැන් කියයි web browser එක තියෙනවා කියලා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    ලුමියා 1020 , ලුමියා 1320 වලට වින්ඩෝස් 10 ටෙස්ටින් බිල්ඩ්ස් දුන්නා.
    ඕන නම් ඔෆිශල් වින්ඩෝස් 10 අප්ඩේට්ස් ඒ ෆෝන්ස් වලට දාගන්න පුලුවන් පොඩි ජිල්මාට් එකක් දාලා.
    වින්ඩෝස් 10 ඒවට දැම්මාම ෆෝන් එක ලැග් වෙන ගතියක් ආවා.
    ඒකයි මයික්‍රොසොෆ්ට්ලා අප්ඩේට්ස් නොදුන්නේ පස්සේ පස්සේ.
    දාගන්න ඕන නම් වින්ඩෝස් 10 ඒවට දාලා , අප්ඩේට් කරන විදියත් කියලා දෙන්නම්.
    මේ ත්‍රේඩ් එකේම එහෙම අය හිටියා.

    ජනාධිපති කෙනෙක්ම වෙන්න ඕන නෑ සෙකියුරිටි බලන්න.
    පර්සනල් දේවල් තියෙන්නේ ජනාධිපතිගාව විතරද ?
    ඔන්න ඉතින් සමහර මාකට් තියන ෆෝන් වල කැරි සිකියුරිටි එක.

    ඔන්න ඕවා නිසා තමා මාකට් නැති වින්ඩෝස් ෆ්ලැග්ශිප් වලට අයිරිස් ස්කෑන් එක දැම්මේ.

    ඕවාට අදාල කමෙන්ට්ස් එහෙම කියෙව්වාම ඇත්ත , බොරු බලාගන්න පුලුවන්.

    ෆ්ලැග්ශිප් එකක්ම ගන්න ඕන නෑ ඕ එස් එක එක්ස්පිරියන්ස් කරන්න.
    වින්ඩෝස් වල ලෝ බජට් ෆෝන් එකේ ඉදන් ෆ්ලැග්ශිප් ඩිවයිස් එක වෙනකම්ම එකවගේ යුසර් එක්ස්පිරියන්ස් එකක් ගන්න පුලුවන් ඕ එස් එක ගොඩක් දුරට එක හා සමාන නිසා ලෝ බජට් එකෙයි , ෆ්ලැග්ශිප් එකෙයි .
    උබ ඔය කිව්ව ලැම්බෝ - මරුටි කතාවම තමා මටත් කියන්න තියෙන්නේ.
    ලැම්බෝ මාකට් නෑ ඒත් ගන්න එකා ගන්නවා වටිනාකම දන්න නිසා.
    මරුටි එක පට්ට මාකට් ඒත් දන්න එකා ගන්නේ නෑ මරුටි එකක් .
    ඒ වගේ තමා.
    වින්ඩෝස් ගැන දන්න එකා වින්ඩෝස් ගන්නවා මාකට් තිබ්බා හෝ නැතා.

    අනේ බං දන්න දෙයක් කතා කරපන්........කව්ද කියන්නේ ලැම්බෝ මාකට් නෑ කියල?

    ලම්බෝ ෆෙරාරි වගේ කාර් විකිනෙන්නේ ස්ටිකර් ප්‍රයිස් එකටත් වඩා උඩින් මොකද සල්ලි තිබ්බ පලියටම ඒවා ගන්නත් බෑ.....production limited තෝරලා ගත්ත උන්ට තමයි විකුනන්නෙත්.

    ලැම්බෝ විකුණගන්න බැරුව දූවිලි වහ වහ තියනවා දැකල තියනවද? ඩිස්කවුන්ට් දීල විකුනනවා දැකල තියනවද? windows කෑලි වලට softlogic එකෙන් කරා වගේ?:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,630
    14,282
    113
    official gmail, facebook, youtube apps නැ බන්.

    Messenger එකේ ලොකු අනිමෙටට් ලයික් බටන් එක ඇවිත් මුන්ට රජ මගුල් වගේ හිටියේ. android, ios වල ඒවා අවුරුදු දෙකකට විතර කලින් ඇවිත් තිබ්බේ.

    දැන් කියයි web browser එක තියෙනවා කියලා.

    එක එකා ගුබ්බැයම් වල හදපු හොර apps ඕවට තියනවා කියලත් කියයි :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕන නමක් දාල හදන්න තිබ්බනේ බං මොකෝ ms අතරලාම දැම්මේ? අද එනවා හෙට එනවා කියනවා විතරනේ

    ALCATEL , ACER , HP "හොඳ බ්‍රෑන්ඩ්"? සිරාවටම? ඔක්කොම එකතු කරත් Smartphone business එකේ 5% නැති "හොඳ බ්‍රෑන්ඩ්":rofl:

    professional os :lol:

    ALCATEL , ACER , HP කියන්නේ තොරතුරු තාක්ෂණේ ඉන්න හොද කම්පැනීස්.
    උතුරන්න සල්ලි තියන උන්.
    උන්ට බැරිද උන්ගෙම කස්ටමයිස් ඇන්ඩ්‍රොයිස් ඕස් එකක් හදලා ෆෝන්ස් ගහන්න ?
    ඕන තරම් පුලුවන්.
    ට්‍රේඩ් මාර්ක් එකකින් , තව ට්‍රේඩ් මාර්ක් එකකට මාරු වෙද්දි ඔහේ කරන්නම් වාලේ කරන්න බෑ.
    කලින් ට්‍රේඩ් මාර්ක් එකේ නැති ඒවා අලුත් එකට දාලා දෙන්න ඕන.
    ඒකට රිසර්ච් එකක් කරලා , ටෙස්ට් කරලා රිලීස් කරන්න ඕන.
    මයික්‍රොසොෆ්ට්ලාට හදිස්සියක් නෑ වින්ඩෝස් ෆෝන්ස් ගහන්න මොකද වෙන උන් තාම වින්ඩෝස් ෆෝන්ස් ගහන නිසා.
    ඒ නිසා මයික්‍රොසොෆ්ට්ලා වෙලාව අරන් සර්ෆේස් ට්‍රේඩ් මාර්ක් එකෙන් රිලීස් කරනවා.

    ඔව් පුළුවන්.....පුළුවන් නිසා තමයි උන් එහෙම කරන්නේ :rofl:

    bcjQfOcKsLXbKFXX.large

    acer-liquid-z6-plus1.jpg

    ගෙදර පලයන් බං :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ බං දන්න දෙයක් කතා කරපන්........කව්ද කියන්නේ ලැම්බෝ මාකට් නෑ කියල?

    ලම්බෝ ෆෙරාරි වගේ කාර් විකිනෙන්නේ ස්ටිකර් ප්‍රයිස් එකටත් වඩා උඩින් මොකද සල්ලි තිබ්බ පලියටම ඒවා ගන්නත් බෑ.....production limited තෝරලා ගත්ත උන්ට තමයි විකුනන්නෙත්.

    ලැම්බෝ විකුණගන්න බැරුව දූවිලි වහ වහ තියනවා දැකල තියනවද? ඩිස්කවුන්ට් දීල විකුනනවා දැකල තියනවද? windows කෑලි වලට softlogic එකෙන් කරා වගේ?:rofl:

    ඇයි බන් උබලා ඔච්චර මෝඩ ?
    දැනුමේ තරම හිතාගන්න පුලුවන්.
    ලැම්බෝ , ෆෙරාරි වගේ ඒවා සේල් වල දාලා විකුණන්න හදන වාහන නෙවෙයි.
    මුලින් ප්‍රොටෝටයිස් එකක් රිලීස් කරලා ඒකෙන් මිනිස්සුනට පෙන්නලා , මිනිස්සුන්ගෙන් වාහන වලට සල්ලි අරන් , සල්ලි ගෙවලා තියලා මිනිස්සුන්ට විතරක් වාහන හදන කම්පැනීස්.
    ලැම්බෝ , ෆෙරාරි ගොඩක් වාහන මාකට් එකට එන්න කලින් ප්‍රී ඕඩර් කරනවා මිනිස්සු.
    ඒකයි ඒ බ්‍රැන්ඩ් වල වාහන ගොඩක් ලිමිටඩ් එඩිශන් ඒවා එන්නේ.
    එහෙම නැතුව එක යායට සේල් දාන්නේ නෑ.
    ඒ නිසා ඒවාට විකුණන්න බැරුව දූවිලි වදින්න වෙන්නේ නෑ මොකද වාහනේ හදන්න කලින්ම වාහනේ විකුණන්න ඕන කාටද කියලා සිලෙක්ට් කරලා හදන නිසා.
    වින්ඩෝස් ෆෝන්ස් විතරද දැක්කේ ?
    සැම්සුන් ෆෝන්ස් 50% දාලා සොෆ්ට්ලොජික් එකෙන් වික්කා දැක්කේ නැතුව ඇතිනේ.