ගම්භාර දෙවියෝ
ගම්භාර සිද්ධ සූනියම් දෙවියෝ
ගම්භාර දෙවියෝ සුදනෝ සුරකිත්
ගම්භාර දෙවියන්ට පහනක් තියද්දි,
තියන්න ඕන වෙලාව මොකක්ද?
පේ වෙන්න මොනවද කරන්න ඕනෙ?
හැමදාම තියන්න ඕනෙද?
දන්න කෙනක් ඉන්නවනම් කියල දෙන්න
ගම්භාර දෙවියෝ සුදනෝ සුරකිත්
ගම්භාර දෙවියන්ට පහනක් තියද්දි,
තියන්න ඕන වෙලාව මොකක්ද?
පේ වෙන්න මොනවද කරන්න ඕනෙ?
හැමදාම තියන්න ඕනෙද?
දන්න කෙනක් ඉන්නවනම් කියල දෙන්න



සුනියම් කියල නං දිව එලියට දාගෙන ඉන්නව මේ එයාද, නැත්තන් එක එක ගමට බාර දෙයියෙක් ඉන්නවද




