ගම්භාර දෙවි­යෝ

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,812
    1,634
    113
    where I wanna be
    ගම්භාර දෙවි­යෝ

    ගම්භාර සිද්ධ සූනියම් දෙවියෝ


    ගම්භාර දෙවි­යෝ සුදනෝ සුරකිත්


    Wibisana.jpg


    ගම්භාර දෙවියන්ට පහනක් තියද්දි,
    තියන්න ඕන වෙලාව මොකක්ද?
    පේ වෙන්න මොනවද කරන්න ඕනෙ?
    හැමදාම තියන්න ඕනෙද?

    දන්න කෙනක් ඉන්නවනම් කියල දෙන්න
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,456
    709
    0
    uba hariyata business karapan, kari wada nokara.
    minissu wate yawanne nathuwa warrenty claim walata

    gihin gambareta puke arapan.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,460
    14,391
    113
    7
    කටුකරෝලගම
    ගම්භාර දෙයියෝ කියන්නේ කාටද :oo: සුනියම් කියල නං දිව එලියට දාගෙන ඉන්නව මේ එයාද, නැත්තන් එක එක ගමට බාර දෙයියෙක් ඉන්නවද :baffled:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    11,903
    1
    7,477
    113
    ගම්භාර දෙයියෝ කියන්නේ කාටද :oo: සුනියම් කියල නං දිව එලියට දාගෙන ඉන්නව මේ එයාද, නැත්තන් එක එක ගමට බාර දෙයියෙක් ඉන්නවද :baffled:

    Bahirawayo Set ekak nan Innawa Ratama Bara Diyawannawa Patte Head Quarters
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,812
    1,634
    113
    where I wanna be
    ගම්භාර දෙයියෝ කියන්නේ කාටද :oo: සුනියම් කියල නං දිව එලියට දාගෙන ඉන්නව මේ එයාද, නැත්තන් එක එක ගමට බාර දෙයියෙක් ඉන්නවද :baffled:

    මමත් විස්තර ගොඩක් දන්නෙ නැහැ. :no:
    ගම්භාර දෙයියෝ කියන්නෙ සුනියම් දෙවියන්ටම තමයිලු
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,048
    511
    0
    ගම් බාර දෙයියෝ ගැන විස්තර දැනගන්න ඕනේ නං මල්ටිබොන්ඩ් කම්පැනිය කන්ටැක්ට් කරපං මිනිහෝ..
    ගම් සබ්ජෙක්ට් එක භාරව ඉන්න දෙයියව ශුවර් එකටම උන් අදුරනවා ඇති..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,812
    1,634
    113
    where I wanna be
    ගම් බාර දෙයියෝ ගැන විස්තර දැනගන්න ඕනේ නං මල්ටිබොන්ඩ් කම්පැනිය කන්ටැක්ට් කරපං මිනිහෝ..
    ගම් සබ්ජෙක්ට් එක භාරව ඉන්න දෙයියව ශුවර් එකටම උන් අදුරනවා ඇති..
    :(
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    11,903
    1
    7,477
    113
    විහිළු නෙවේ මචං. ඇත්ත වැඩකට හොයන්නෙ

    Deiyo Kiyanne Wihiluwak Thamai ban. Mona Dewiyanta Bara Unath, Ubatath Leda Hadenawa, Antimata Marila Yanawa Hamoma. No one can stop that. Anith serama Dewaluth Pattapal boru. Ubata Labenawanan Labenawa, naththan Na.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,812
    1,634
    113
    where I wanna be

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,460
    14,391
    113
    7
    කටුකරෝලගම
    මමත් විස්තර ගොඩක් දන්නෙ නැහැ. :no:
    ගම්භාර දෙයියෝ කියන්නෙ සුනියම් දෙවියන්ටම තමයිලු
    දෙයියෝ හින්ද කොයි වෙලේ පහන තිබ්බත් අවුලක් නෑ පේනවා ඇති :P