[Announcements] ElaKiri Interactive Radio !

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    eka hondai malli. den oya masterda karala awe?

    api denna samagiyen kadala wikunan yamu sudu, :rofl: oya UK EK kadala kade, man Paris EK kadala kade :lol: :lol: nangiwa daamu cashier ekata lol

    නංගි තමා international business development manager :rofl::rofl: කෝමද ඒක.. :rolleyes: මම පටාන් ගන්නවා සුදු කව්පි, කඩල, තම්බපු බඩඉරිගු

    ඔව් MSc කලේ අක්කේ. දැන් පොඩ්ඩක් ෆීල්ඩ් එක මාරු උනා. Business Analyst පැත්තෙන් යන්නේ මං. :baffled:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    නංගි තමා international business development manager :rofl::rofl: කෝමද ඒක.. :rolleyes: මම පටාන් ගන්නවා සුදු කව්පි, කඩල, තම්බපු බඩඉරිගු

    ඔව් MSc කලේ අක්කේ. දැන් පොඩ්ඩක් ෆීල්ඩ් එක මාරු උනා. Business Analyst පැත්තෙන් යන්නේ මං. :baffled:

    ekath naraka na :rofl: