හොරෙක් හොරෙක් VGA හොරෙක්....

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,430
    3,109
    113
    පොලිසියට ගිහින්ද කතා කලෙ? කෝල් කරලද? ඇන්ට්‍රියක් දැම්මද? ඇන්ට්‍රියක් දැම්මා නම් පැය 24ක් ඇතුලත ඇක්ෂන් එකක් ගන්නවා. හැබැයි උඹ ඒකට අහු වෙලා තියෙන්න ඕන. උඹ අහු වෙලා නැතුව ඇන්ට්‍රියක් දැම්මොත් පෙන්නන්න සාක්ෂියක් නැහැ නෙ

    ගිහිල්ල මූණටම හම්බ වෙලා කිව්වේ.
    අහු වුනේ නෑ. නමුත් පැහැදිලි වංචාවක් අහු කරගන්න පුළුවන් කම තිබ්බ. අනික මට වංචාවක් කරන්න ආපු වෙලාවක. ඒ වගේ ගොඩක් රටේ සිද්ධ වෙන වෙලාවක.
    මේ වගේ දෙයක් අල්ලන්නේ අහු වෙලානම් විතරයි කියන එක ඇත්ත නම් අපේ රටේ නීතියෙන් අපිට ලැබෙන පිහිට මදි කියල පැහැදිලියි නේද? ඒ කියන්නේ අහු නොවී බේරෙන්න නම් පොලිසියෙන් පිහිටක් නැද්ද?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    මං දන්න තැනක කඩයක් කරන කෙනෙක් ඩයලොග් එකෙන් ලක්ෂ 10ක් ඇදිලා කියලා රු.50000 Ez Cash දාන්න කියපු හොරෙකුට දාලා තිබුණා මාස දෙකකට විතර කලින්. ඊට පස්සේ ෆෝන් එක වැඩ නෑ. :P

    මගේ යාලුවෙක් Ikman එකේ හොනර්ට් ඇඩ් එකක් දැකලා බයික් එකට ඇඩ්වාන්ස් එකක් රු.10000 දාලා තිබුණා. ඊට පස්සේ ෆෝන් එක වැඩ නෑ. :P

    තව යාලුවෙක් 600cc බයික් එකක් රෙජිස්ටර් කරගන්න FB එකෙන් දැනගත්තු එකෙකුට Rs.20000 ගානේ දෙකක් දාලා තිබුණා. වැඩේ හරි ගියේ නෑ කියලා මග ඇරලා තිබුණා පොර. :P

    ඔය සින් වගේ දැන් ගොඩක් එවුන් කරනවා. පරිස්සම් වෙන එක කෝකටත් හොදයි. :yes::yes::yes:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,159
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගිහිල්ල මූණටම හම්බ වෙලා කිව්වේ.
    අහු වුනේ නෑ. නමුත් පැහැදිලි වංචාවක් අහු කරගන්න පුළුවන් කම තිබ්බ. අනික මට වංචාවක් කරන්න ආපු වෙලාවක. ඒ වගේ ගොඩක් රටේ සිද්ධ වෙන වෙලාවක.
    මේ වගේ දෙයක් අල්ලන්නේ අහු වෙලානම් විතරයි කියන එක ඇත්ත නම් අපේ රටේ නීතියෙන් අපිට ලැබෙන පිහිට මදි කියල පැහැදිලියි නේද? ඒ කියන්නේ අහු නොවී බේරෙන්න නම් පොලිසියෙන් පිහිටක් නැද්ද?

    ලංකාවේ තියෙන්නේ කිබ්බේ පොලිෂ් බං ..... වංචාවක් දැක්කහම පොලීසියට කියන්න ඒකට අහුවෙන්නත් ඕන. :rofl: පාරේ බෝම්බයක් දැක්කොත් පොලීශියට කියන්න බෝම්බේ පුපුරන්නම ඕන........ පුෂ් බෝම්බ අදාල නෑ වගේ ටෝක් තමයි. :rofl::P දැන් රෙද්ද උස්සං එයි :P
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,430
    3,109
    113
    ලංකාවේ තියෙන්නේ කිබ්බේ පොලිෂ් බං ..... වංචාවක් දැක්කහම පොලීසියට කියන්න ඒකට අහුවෙන්නත් ඕන. :rofl: පාරේ බෝම්බයක් දැක්කොත් පොලීශියට කියන්න බෝම්බේ පුපුරන්නම ඕන........ පුෂ් බෝම්බ අදාල නෑ වගේ ටෝක් තමයි. :rofl::P දැන් රෙද්ද උස්සං එයි :P

    :rofl::rofl::rofl: ඉස්සරත් ඔහොම තිබ්බලු නේ. පොලිසියට ගියහම අහනවලු හොරා දන්නවද කියල. නෑ කිව්වොත් එහෙනම් අපි මොකාවද ඕයි අල්ලන්නේ? කියල අහනවලු.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මං දන්න තැනක කඩයක් කරන කෙනෙක් ඩයලොග් එකෙන් ලක්ෂ 10ක් ඇදිලා කියලා රු.50000 Ez Cash දාන්න කියපු හොරෙකුට දාලා තිබුණා මාස දෙකකට විතර කලින්. ඊට පස්සේ ෆෝන් එක වැඩ නෑ. :P

    මගේ යාලුවෙක් Ikman එකේ හොනර්ට් ඇඩ් එකක් දැකලා බයික් එකට ඇඩ්වාන්ස් එකක් රු.10000 දාලා තිබුණා. ඊට පස්සේ ෆෝන් එක වැඩ නෑ. :P

    තව යාලුවෙක් 600cc බයික් එකක් රෙජිස්ටර් කරගන්න FB එකෙන් දැනගත්තු එකෙකුට Rs.20000 ගානේ දෙකක් දාලා තිබුණා. වැඩේ හරි ගියේ නෑ කියලා මග ඇරලා තිබුණා පොර. :P

    ඔය සින් වගේ දැන් ගොඩක් එවුන් කරනවා. පරිස්සම් වෙන එක කෝකටත් හොදයි. :yes::yes::yes:

    umbata inne maha gon yaluwo.:yes:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගිහිල්ල මූණටම හම්බ වෙලා කිව්වේ.
    අහු වුනේ නෑ. නමුත් පැහැදිලි වංචාවක් අහු කරගන්න පුළුවන් කම තිබ්බ. අනික මට වංචාවක් කරන්න ආපු වෙලාවක. ඒ වගේ ගොඩක් රටේ සිද්ධ වෙන වෙලාවක.
    මේ වගේ දෙයක් අල්ලන්නේ අහු වෙලානම් විතරයි කියන එක ඇත්ත නම් අපේ රටේ නීතියෙන් අපිට ලැබෙන පිහිට මදි කියල පැහැදිලියි නේද? ඒ කියන්නේ අහු නොවී බේරෙන්න නම් පොලිසියෙන් පිහිටක් නැද්ද?
    මූණට හම්භවෙලා කියලා වැඩක් නැහැ, පැමිණිල්ලක් දාන්න ඕන
    පොඩි පොඩි වංචා වලදි අහු නොවුන එකෙක් කිව්වට වැඩක් නැහැ
    වංචාවක් නොවී වංචාවක් වෙන්න ගියා කිව්වම කිසිම සාක්ෂියක්වත් නැහැ නෙ
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලංකාවේ තියෙන්නේ කිබ්බේ පොලිෂ් බං ..... වංචාවක් දැක්කහම පොලීසියට කියන්න ඒකට අහුවෙන්නත් ඕන. :rofl: පාරේ බෝම්බයක් දැක්කොත් පොලීශියට කියන්න බෝම්බේ පුපුරන්නම ඕන........ පුෂ් බෝම්බ අදාල නෑ වගේ ටෝක් තමයි. :rofl::P දැන් රෙද්ද උස්සං එයි :P
    මූල්‍ය වංචා ගැන හුත්තියේ කිව්වේ :baffled::eek:
    ඔහොම නොවිච්ච වංචා වලට කාටවත් වැරැද්දක් කියන්න බැහැ නෙ
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Mama danna kenekuth ahu una ez cash walata. Police giya complain eka bara gaththe naha. E minissunnta banala evala thibuna. Machan eke minissunnge waradda enemie samaja danuma ha hari adyapanayak nathi kama. Eth wanchawakata ahu wela police giyama harawala evanawa.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූණට හම්භවෙලා කියලා වැඩක් නැහැ, පැමිණිල්ලක් දාන්න ඕන
    පොඩි පොඩි වංචා වලදි අහු නොවුන එකෙක් කිව්වට වැඩක් නැහැ
    වංචාවක් නොවී වංචාවක් වෙන්න ගියා කිව්වම කිසිම සාක්ෂියක්වත් නැහැ නෙ

    ඇයි පොලිසියේ බ්‍රාන්ච් එකක් නැද්ද ඔය වගේ ස්කෑම් අල්ලන්න? නීතියේ අඩුපාඩුවක්ද? පාරෙ යන කෙනෙක් ළඟ පිහියක් තියෙනවනම් පොලිසිය ප්‍රශ්න කරනවනේ.... මේවා බැරිවෙන්නේ කොහොමද?
     
    මචන් මට දැන ගන්න පුළුවන්ද මොන පොලිසියෙන්ද එහෙම හරවලා එව්වෙ කියලා?
    තව ආසන්න වශයෙන් එහෙම හරවලා එවපු දවසයි, පැමිණිල්ල කරන්න ගිය අය තවමත් ඒක ගැන අළුතෙන් පැමිණිල්ලක් දාන්න කැමතිද කියලයි :D
     
    මූල්‍යමය වංචා ගැන හොයන්න, පැමිණිලි විභාග කරන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා මචන්
    හැබැයි ඉතින් 75,000ට අඩු මූල්‍යමය වංචාවකින් බේරිලා ඇවිත් පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මට වැඩක් නැහැ
    අහු වෙලා ආපු එකෙක්ට නීතියෙන් සහනයක් ලැබුනට බේරුන එකෙක්ට සහනයක් ලභා ගන්න බැහැ
    (නොවුන පාඩුවකට කොහොමත් සහනයක් වෙන්න බැහැ නෙ)

    පාරේ පිහි ගෙනියන එක, මිනී මරණ එක, හයියෙන් එළවන එක, වෙඩි තියෙන එක වගේ ඒවා වෙනයි
    මූල්‍යමය අපරාධ වෙනයි
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් මට දැන ගන්න පුළුවන්ද මොන පොලිසියෙන්ද එහෙම හරවලා එව්වෙ කියලා?
    තව ආසන්න වශයෙන් එහෙම හරවලා එවපු දවසයි, පැමිණිල්ල කරන්න ගිය අය තවමත් ඒක ගැන අළුතෙන් පැමිණිල්ලක් දාන්න කැමතිද කියලයි :D

    Machan wellawatte policeya. Passe mama danna kenek innawa mount lavinia police ye. Ekka gena giya eheta. Eheth e vagema bannane ban OIC. Passe mama danna police office eya case eka bara aragena karannam kiyala thamai antry eka bara gaththe. Police yen kiyanne thanhawata hada wade kiyala. Eth ban kohomamada wanchawakata ahu una kenekuta ehema baninne. E minissunne adyapanaye adu kama
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූල්‍යමය වංචා ගැන හොයන්න, පැමිණිලි විභාග කරන්න වෙනම ක්‍රමවේදයක් තියෙනවා මචන්
    හැබැයි ඉතින් 75,000ට අඩු මූල්‍යමය වංචාවකින් බේරිලා ඇවිත් පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මට වැඩක් නැහැ
    අහු වෙලා ආපු එකෙක්ට නීතියෙන් සහනයක් ලැබුනට බේරුන එකෙක්ට සහනයක් ලභා ගන්න බැහැ
    (නොවුන පාඩුවකට කොහොමත් සහනයක් වෙන්න බැහැ නෙ)

    පාරේ පිහි ගෙනියන එක, මිනී මරණ එක, හයියෙන් එළවන එක, වෙඩි තියෙන එක වගේ ඒවා වෙනයි
    මූල්‍යමය අපරාධ වෙනයි

    ela.
    etakota policiyata (mulyamaya branch ekata ) neethimaya washayen madihatha wenna puluwan scam ekak unoth witaramada?

    lottery ekakin thaggak dinala. eka ganna mulika wiyadam yanawa. ekata salli danna kiyala message ewana ekekwa fallow karala, ko loterya mokakda ahala aaye mewage boru karanna epa. neethiya kriyathmaka karanawaa kiyala kiyannawath prathipadana nedda neethiya thula?

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,430
    3,109
    113
    මූණට හම්භවෙලා කියලා වැඩක් නැහැ, පැමිණිල්ලක් දාන්න ඕන
    පොඩි පොඩි වංචා වලදි අහු නොවුන එකෙක් කිව්වට වැඩක් නැහැ
    වංචාවක් නොවී වංචාවක් වෙන්න ගියා කිව්වම කිසිම සාක්ෂියක්වත් නැහැ නෙ

    ඇයි බන් සාක්කි නැත්තේ? කතා කරපු නොම්මරේ තියේ නම්, කියපු ඒවා රෙකෝඩ් වෙලා තියේ නම්, උන් සල්ලි ගන්න සෙට් වෙලා ඉන්නවා නම්, වෙන මොනවද බං?
    දැන් දවසවත් මතක නෑ බන් මං හිතන්නේ 2015 දවසක. දැන් කොහෙද බන් ඒ කෝල් රෙකෝඩ් තියා මෙලෝ දෙයක්? දැන් මොනවා පැමිණිලි කරන්නද? තව ටිකක් රස්තියාදු වෙන එක විතරයි වෙන්නේ. මටම තමයි පනිෂ්මන්ට් එක.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,430
    3,109
    113

    ela.
    etakota policiyata (mulyamaya branch ekata ) neethimaya washayen madihatha wenna puluwan scam ekak unoth witaramada?

    lottery ekakin thaggak dinala. eka ganna mulika wiyadam yanawa. ekata salli danna kiyala message ewana ekekwa fallow karala, ko loterya mokakda ahala aaye mewage boru karanna epa. neethiya kriyathmaka karanawaa kiyala kiyannawath prathipadana nedda neethiya thula?

    අන්න ඒකයි ප්‍රශ්නේ. ඒක එහෙම නම් බරපතල ප්‍රශ්නයක්. මොකද අර ජේ ආර් කිව්වා වගේ තමාගේ ආරක්ෂාව තමා ම සලසා ගත යුතු තත්වයක්.
     
    LUCKY.CS

    Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    ලංකාවෙ පොන්නයෝ ඔන්ලයින් රැඟුවට පොලිසියට ඇන්ට්‍රියක් දාන්න එන්න බයයි නෙ
    ඒක නිසයි පොලිසියට ඇක්ෂන් එකක් ගන්න බැරි.....
    උඹ මෙතන ලොකු ටෝක් නොදා පොලිසියේ කම්ප්ලේන් එකක් දාපන් පොන්නයා

    hikzz menna taraha gihin ape zoom brota.....hari hari ithin hamotama banala na ne...:D:D:D:D:D
     
    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    පොලිසියට ගිහින්ද කතා කලෙ? කෝල් කරලද? ඇන්ට්‍රියක් දැම්මද? ඇන්ට්‍රියක් දැම්මා නම් පැය 24ක් ඇතුලත ඇක්ෂන් එකක් ගන්නවා. හැබැයි උඹ ඒකට අහු වෙලා තියෙන්න ඕන. උඹ අහු වෙලා නැතුව ඇන්ට්‍රියක් දැම්මොත් පෙන්නන්න සාක්ෂියක් නැහැ නෙ
    මචන්, පොලිස්සිය ඉන්නෙ මිනිස්සුන්ගේ ආරක්ෂාවට නෙවෙයි ද?
    පොලිස්සිය bodyguard ල වගෙ වෙන්න ඕන කියන එක නෙවෙයි මම කියන්නේ.
    රටේ තියෙන අපාරාධ කවුරු හරි ඇවිල්ල complain කරන කම්ම ඉන්න ඕනද? ඒව හොයල බලල අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න එක පොලීසියෙ යුතුකම නෙවෙයිද?
    High speed යන ඒවා, ගණිකා මඩම් විතරද උබලගේ radar වලට අහු වෙන්නෙ?:confused: