පොලිසියට ගිහින්ද කතා කලෙ? කෝල් කරලද? ඇන්ට්‍රියක් දැම්මද? ඇන්ට්‍රියක් දැම්මා නම් පැය 24ක් ඇතුලත ඇක්ෂන් එකක් ගන්නවා. හැබැයි උඹ ඒකට අහු වෙලා තියෙන්න ඕන. උඹ අහු වෙලා නැතුව ඇන්ට්‍රියක් දැම්මොත් පෙන්නන්න සාක්ෂියක් නැහැ නෙ
ගිහිල්ල මූණටම හම්බ වෙලා කිව්වේ.
අහු වුනේ නෑ. නමුත් පැහැදිලි වංචාවක් අහු කරගන්න පුළුවන් කම තිබ්බ. අනික මට වංචාවක් කරන්න ආපු වෙලාවක. ඒ වගේ ගොඩක් රටේ සිද්ධ වෙන වෙලාවක.
මේ වගේ දෙයක් අල්ලන්නේ අහු වෙලානම් විතරයි කියන එක ඇත්ත නම් අපේ රටේ නීතියෙන් අපිට ලැබෙන පිහිට මදි කියල පැහැදිලියි නේද? ඒ කියන්නේ අහු නොවී බේරෙන්න නම් පොලිසියෙන් පිහිටක් නැද්ද?


පාරේ බෝම්බයක් දැක්කොත් පොලීශියට කියන්න බෝම්බේ පුපුරන්නම ඕන........ පුෂ් බෝම්බ අදාල නෑ වගේ ටෝක් තමයි. 


