අපේ සරල ජනපතිගේ කාර් එක.:love::P cjpCHTQUuzk
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 6, 2017 #1 අපේ සරල ජනපතිගේ කාර් එක. Last edited: Sep 6, 2017 Reactions: HSW
janish05656 Well-known member Apr 7, 2011 1,161 243 83 ශ්රී ල0කාව- කොලඹ Sep 6, 2017 #5 hmmmmmmmmmmmm
Sudheera-H Active member Sep 3, 2016 814 172 43 Sep 6, 2017 #6 වෙන මොකවත් නෙවෙයි හිතේ තියෙන හීනමානය ලොකු ලොකු වියදම් දරල සෝභන වැඩ කරන්නේ ඒ නිසයි, කලින් එකාත් එහෙමයි දැන් එකාත් එහෙමයි. එන්න හිතන් ඉන්න උනුත් එහෙමම තමයි.
වෙන මොකවත් නෙවෙයි හිතේ තියෙන හීනමානය ලොකු ලොකු වියදම් දරල සෝභන වැඩ කරන්නේ ඒ නිසයි, කලින් එකාත් එහෙමයි දැන් එකාත් එහෙමයි. එන්න හිතන් ඉන්න උනුත් එහෙමම තමයි.
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Sep 6, 2017 #8 පිස්සුද බන් ඕක කොහෙද හොදම කාර් එක.. අපේ වික්කාමසිංහ අගමැති තුමා හදපු කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්ත ශාලාවේ හදන කාර් සුපිරි.. ඒවත් එක්ක බලද්දී මේවා මොනාද.. අපිටත් දැන් යහපාලානේ නිසා සුපිරි කාර් වල යන්න චාන්ස් එක හම්බුනා
පිස්සුද බන් ඕක කොහෙද හොදම කාර් එක.. අපේ වික්කාමසිංහ අගමැති තුමා හදපු කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්ත ශාලාවේ හදන කාර් සුපිරි.. ඒවත් එක්ක බලද්දී මේවා මොනාද.. අපිටත් දැන් යහපාලානේ නිසා සුපිරි කාර් වල යන්න චාන්ස් එක හම්බුනා
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 6, 2017 #9 Sudheera-H said: වෙන මොකවත් නෙවෙයි හිතේ තියෙන හීනමානය ලොකු ලොකු වියදම් දරල සෝභන වැඩ කරන්නේ ඒ නිසයි, කලින් එකාත් එහෙමයි දැන් එකාත් එහෙමයි. එන්න හිතන් ඉන්න උනුත් එහෙමම තමයි. Click to expand... කෝටි 25යි නේ.ඕක මොකක්ද.කෝටි 25 වගේද සරල කම.අනේ අපේ සිරිසේන ජනපති තුමාට චිරන් ජයතු.
Sudheera-H said: වෙන මොකවත් නෙවෙයි හිතේ තියෙන හීනමානය ලොකු ලොකු වියදම් දරල සෝභන වැඩ කරන්නේ ඒ නිසයි, කලින් එකාත් එහෙමයි දැන් එකාත් එහෙමයි. එන්න හිතන් ඉන්න උනුත් එහෙමම තමයි. Click to expand... කෝටි 25යි නේ.ඕක මොකක්ද.කෝටි 25 වගේද සරල කම.අනේ අපේ සිරිසේන ජනපති තුමාට චිරන් ජයතු.
Usenet Banned Aug 10, 2017 698 42 0 Sep 6, 2017 #10 so why? if mahinda & sons can buy BMW,merc,volvo,lamborghini,Porsche,gtr vehicles why mythree can't buy a maybach even mahinda used s500 back there.
so why? if mahinda & sons can buy BMW,merc,volvo,lamborghini,Porsche,gtr vehicles why mythree can't buy a maybach even mahinda used s500 back there.
Rasthiyadu padanama Well-known member Jan 1, 2016 8,496 3,310 113 පුංචි රෝමේ Sep 7, 2017 #11 2018 World's Most... 09-06-2017 11:54 PM erisiya karanna epa ponz.. higanna...
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Sep 7, 2017 #12 කෝටි 25ක් මදි බන් 50ක වත් එකක් ගන්න ඕන