2018 World's Most Luxurious Car Mercedes Maybach S600

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අපේ සරල ජනපතිගේ කාර් එක.:love::P





    45445566.jpg
     
    Last edited:
    • Like
    Reactions: HSW

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    වෙන මොකවත් නෙවෙයි හිතේ තියෙන හීනමානය :lol::rofl:
    ලොකු ලොකු වියදම් දරල සෝභන වැඩ කරන්නේ ඒ නිසයි, කලින් එකාත් එහෙමයි දැන් එකාත් එහෙමයි. එන්න හිතන් ඉන්න උනුත් එහෙමම තමයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පිස්සුද බන් ඕක කොහෙද හොදම කාර් එක.. අපේ වික්කාමසිංහ අගමැති තුමා හදපු කුලියාපිටියේ වොක්සාවැගන් කර්මාන්ත ශාලාවේ හදන කාර් සුපිරි.. ඒවත් එක්ක බලද්දී මේවා මොනාද.. අපිටත් දැන් යහපාලානේ නිසා සුපිරි කාර් වල යන්න චාන්ස් එක හම්බුනා :yes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වෙන මොකවත් නෙවෙයි හිතේ තියෙන හීනමානය :lol::rofl:
    ලොකු ලොකු වියදම් දරල සෝභන වැඩ කරන්නේ ඒ නිසයි, කලින් එකාත් එහෙමයි දැන් එකාත් එහෙමයි. එන්න හිතන් ඉන්න උනුත් එහෙමම තමයි.

    කෝටි 25යි නේ.ඕක මොකක්ද.කෝටි 25 වගේද සරල කම.අනේ අපේ සිරිසේන ජනපති තුමාට චිරන් ජයතු.
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    so why?
    if mahinda & sons can buy BMW,merc,volvo,lamborghini,Porsche,gtr vehicles why mythree can't buy a maybach
    even mahinda used s500 back there.