2015~2016 X-Trail walin padam igana gatthu lankikayo meka loweth ganne ne machan.

ගොඩක් අය කියන්නේ ඕක ගෙවන ගානට ඔප්ෂන් මදි කියලා තමයි
X-trail නම් මතක් කරන්න එපා..![]()
මගේ 2015 X-Trail එක දුන්නේ මාසයක් ඇඩ් දාල..
මචන් අළුත් එකේ ගියර් බොක්ස් issue එක නැද්ද..
ඒ කියන්නෙ ගියර් බොක්ස් එක කලින් එකට වඩා වෙනසක් තියනවාද ..?
Keeyakatada bun dunne?
X - TRAIL කිව්වම දැන්නම් සමහර අයට එපාවෙනවත් ඇති. මොකද සමහර වාහන ලෙඩ දුන්නු තරමටම. මේ හේතු නිසා X TRAIL රථ අදටත් ගන්න බැරුව SALE වල හිරවෙලා තියෙනවා. ලංකාවතුල X TRAIL HYBRID සදහා තිබුණු SECOND MARKET VALUE එකත් බැහැලාම ගියා . අදටත් තියෙනවා වාහන විකුණා ගන්න බැරුවා.
X-trail නම් මතක් කරන්න එපා..![]()
මගේ 2015 X-Trail එක දුන්නේ මාසයක් ඇඩ් දාල..
මචන් අළුත් එකේ ගියර් බොක්ස් issue එක නැද්ද..
ඒ කියන්නෙ ගියර් බොක්ස් එක කලින් එකට වඩා වෙනසක් තියනවාද ..?
2015~2016 X-Trail walin padam igana gatthu lankikayo meka loweth ganne ne machan.

X - TRAIL නම් එපා දෙයියෝ , X - TRAIL නම මිනිස්සුන්ට එපාම වෙලා, ගත්තොත් විකුණගන්න පට්ට කට්ටක් කන්න වෙනවා ,
mitsubishi outlander phev ගැන පොඩ්ඩක් දානවද , ලබන අවුරුද්දේ විතර ගන්න අදහසක් තියෙනවා
![]()

Hariyatama mathaka ne machan,
Anthimata dunne 81.5 tada koheda, Gatthe nam 79ta
2015 black 20X Emergency 4WD ekak, but factory fitted full option including sunroof etc.
17000 duwala tibuna.

X - ට්‍රේලට ගිය කලක්. OUTLANDER එකේ දාන්නම් . BUDGET එකෙනුත් අඩුවෙයි කියලා කියනවා .![]()
විස්තර තාම එකතු කරනවා
අලුත් mitsubishi outlander phev ගැන පොඩ්ඩක් දානවද