yako matath dn 26.job akakuth ne karanna adahasakuth ne.ath merenne nam ne kohoma hari jiwath wenawa.
1;awruddakata masa 3-4k job akak karanawa.Podi Silva - පොඩි සිල්වා;22193731 said:teach me the system of surviving like tha without money master
Glapena knk bndma prsna na bnඉස්සල්ල ඩිග්රිය හරියට කරහන්. දැන් තියන ප්රශ්න හොදයි කියල උඹට හිතෙයි කසාදයක් බැදපු කාලෙක.
yako matath dn 26.job akakuth ne karanna adahasakuth ne.ath merenne nam ne kohoma hari jiwath wenawa.
Mth kmthi uba wage weda krnna1;awruddakata masa 3-4k job akak karanawa.
2;event walata helium balloons danawa.
3;ebay aken badu genalla wikunanawa.(dn nam tikak amarui)
4;hadisima unama kellagen loan akak danawa.
5;shop akak danna hithan innawa.(thama demme ne)
Job ekk naයකෝ අවුරුදු 23 නම් මොකද මේ විදිහට depress වෙන්නේ. මම හිතුව උඹට 30+ වයස ඇති කියල
උඹ දැනට කරන ජොබ් එකයි. උඹේ ආර්ථික තත්වෙයි කියපන් බලන්න

1;awruddakata masa 3-4k job akak karanawa.
2;event walata helium balloons danawa.
3;ebay aken badu genalla wikunanawa.(dn nam tikak amarui)
4;hadisima unama kellagen loan akak danawa.
5;shop akak danna hithan innawa.(thama demme ne)
Job ekk na
Full time stdy
Binry optionwath try krnna inne
Samnya pawlka ekek
Udeta 150k illagnnwa ammagn
Eekn thmai okkoma krnne
9inch balloon akak Rs110Podi Silva - පොඩි සිල්වා;22193832 said:Event Helium Balloon එකකට කීයක් වගේ ගෙවනව ද බන්
උබ අතහදා බැලුව ද ඕව
මේ යන විදියට මටම කියල.ගෙයක් හදන් කසාදයක් බදිද්දි 35වත් වෙයි කියල හිතෙනව
බිස්නස් එකක් පටන් ගන්න සල්ලිත් නෑ, ඒගැන තේරුමකුත් නෑ.
දැන් මට පුංචි හීනයක් තියෙනව සල්ලි තියෙන කෙල්ලෙක් මාව දාගෙන මගෙ ජීවිතේ ෆුල් මාවලස් වෙයි කියල,
නැත්තන් ටිකට් එකක් අැදුනොත් තමයි.
මනුස්ස ජීවිතේනම් ඕනම නෑ. තනිකරම වහක්![]()




Apo naPodi Silva - පොඩි සිල්වා;22193866 said:uba kheda bn upa sanskruthiya
degree kadekin newe neda
man hithuwe uba cmb board wela upa sanskruthi yanawa kyla ochchara depress wenna

Malli apith kalayak ohoma hitiya.
Ewata dn widawenawa.
Dn idanma mokak hari karanna patan ganin.
Lottery hedei, Salli thiyena kellek set wei, Nidanayak goda danna oni,
Owa gena hithanne nethuwa mahansi wela weda karapan. thamanta puluwan kiyala
wiswasa karapan. Chance enakan balagena inna epa,
lebena hema deyakma chance ekak kara ganin.
A wagema jiwithe kiyanne salli witharakma newei.

Apo na
Mewa semigovermnt
Eth bn
Jobak krala 60k 70k madi bn.
Mta oona magema wedk krnna
Eth bn mta bsns gena therumk na
Ape paul pasubimth ehma na
Athe sathe nethi ekta wada mta aul mata bsns mind ekk nathi 1.
Shre mrkt kohmda bn
Eken diyunuwk thiyeida
Ow bnදැන් ඉස්සර වගේ නෙවෙයි දියුණු වෙනවා නම් මිනිස්සුන්ට ඕන තරම් අවස්ථා තියනවා
ඉන්ටෙර්නෙට් එකෙන්ම ගේම ගහන උන් කීයක් මේකෙම ඉන්නවද?
මහන්සි වෙලා පොටක් අල්ල ගනින්
GL
Computer sciencePodi Silva - පොඩි සිල්වා;22193964 said:60k 70k athi ne yako
degree ekata salli denne kawuda
mkadda source eka
ekama ubath krpn
Ow bn
Oowatama hriyna gf knk hmbunoth goda
Eth Inna thrmk inne dentislane
Computer science
Gdrin denne salli
Mta oona magema wedak
Podi Silva - පොඩි සිල්වා;22194146 said:job epa nm mulin uba oya kamathi business eka krna ekekge wadata palayan line eka gahaganna
ita passe uba system eka hyagen enter weyan




35 kiyanne wayasakda ban , victor uncle balapan 78k wage.
![]()