රුපියල් 100ට ඩොමේන් ගන්න එන්න

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    රුපියල් 100ට ඩොමේන් ගන්න එන්න

    රුපියල් 100ට ඩොමේන් ගන්න එන්න​

    ඔන්න දැන් අපේ යාළුවන්ට රුපියල් සියට ඩොමේන් ගන්න පුළුවන් අපේ සයිට් එකෙන් ඩොමේන් එක එක්ක අපි නොමිලේ Whois ගාර්ඩ් එකකුත් දෙනවා බය වෙන්න කිසිම දෙයක් නැ අපිට ICANN Certificate එක තියනවා. පේපැල් වලින් හෝ ඉෂි කැෂ් වලින් ගෙවීම් කරන්න පුළුවන් ඔයාලට රුපියල් 100කට අවුරුද්දක් දක්වා අපෙන් .com .info .org .biz යන ඩොමේන් ඕනා තරම් ප්‍රමානයක් ගන්න පුළුවන් දෙවෙනි අවුරුද්දට ඩොලර් 7ක් අය කරනවා (රුපියල් 1100 පමණ) කැමති අයට සයිට් එකට ගිහින් ගන්න පුළුවන් අපේ ඔන්ලයින් චැට් එකෙන් ඕනා දෙයක් අහන්නත් පුළුවන් ඔයාලට අපි හුගක් වෙලාවට ඉන්නවා චැට් එකේ ඔන්ලයින් COM ඩොමේන් එකක් ගන්න මේ කුපන් කෝඩ් එක යුස් කරන්න : OFFCOM

    මේ තියෙන්නේ අපේ සයිට් එක - http://www.loglaunchpad.com
     
    Last edited:
    • Like
    Reactions: archman

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,810
    113
    poddak kiyahan meka wenne kohomada kiyala. godaddy offer eketh 8.50 withara. second year 22 yi.
    1&1 first year 0.99 second year 14 yi.
    long term karan kenekuta umbalage laabayi.

    kohomada ehema eka ekkena price decide karanne? okata standard price ekak nadda? mama ahanne minimum price ekak ?
     
    අපි ICANN රෙජිස්ටඩ් මචන් ඒ නිසා අපිට අඩුවට දෙන්න පුලුවන් ඉතින් අපි පොඩි ගානක් තියාගන අඩුවට දෙනවා :)
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,996
    3,810
    113
    umbe site eke loku akurin "launchpad" kiyala thibbata url eka "loglaunchpad" ne. anika eka "not secure" kiyalane enne?
    mama icann registrars la check kara umbe site eka na ne?
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    umbe site eke loku akurin "launchpad" kiyala thibbata url eka "loglaunchpad" ne. anika eka "not secure" kiyalane enne?
    mama icann registrars la check kara umbe site eka na ne?

    nGv_DfLkQ7iZ2o4z1k8Kkg.png

    machan launchpad kiyala balanna oya tiyanne panal eka ape
     
    Last edited:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    Last edited:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    අද සයිට් එකේ රේගිස්ටර් වෙන පළමු දස දෙනාට ඩොමේන් එකක් නොමිලේ මේ කෝඩ් එක යුස් කරන්න OFFALL​