රුපියල් 100ට ඩොමේන් ගන්න එන්න

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    matat ekak diyanko. rep 9kma dunna. :(

    අඩෝ දීලා ඉවරයි මචන් දැනට දැන් ගන්නවනම් ඉතින් 100කට ගන්න පුළුවන්​
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    නේම් සර්වර් අප්ඩේට් කිරීමේදී යම් ගැටලුවකට මුහුණ දුන හොත් අපගේ චැට් එකෙන් අප සමග කතා කර විසදා ගන්න මචන්ලා චැට් එක ඔප්ල්යින් නම් ටිකක් එකක් දන්න අපිට අපි පුළුවන් ඉක්මනට රිප්ලයි කරනවා :)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    දැන් රිලෝඩ් මගින්ද ඩොමේන් මිලදී ගත හැක :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මු Panel නැතුව Domain විකුනන්නේ. Panel නැතුව Domain ගන්නවා කියන එක ඔප්පු නැතුව ඉඩමක් ගන්නවා වගේ. ඒක නිසා ගන්න එකෙක් පාඩුවත් විද දරා ගන්න බලාගෙන ගනිල්ලා. මෙන්න මම දාපු තිඩ් එක මුගේ ඔකොම වැඩ මේකේ තියෙනවා http://www.elakiri.com/forum/showthread.php?p=22221918#post22221918
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මු Panel නැතුව Domain විකුනන්නේ. Panel නැතුව Domain ගන්නවා කියන එක ඔප්පු නැතුව ඉඩමක් ගන්නවා වගේ. ඒක නිසා ගන්න එකෙක් පාඩුවත් විද දරා ගන්න බලාගෙන ගනිල්ලා. මෙන්න මම දාපු තිඩ් එක මුගේ ඔකොම වැඩ මේකේ තියෙනවා http://www.elakiri.com/forum/showthread.php?p=22221918#post22221918

    Thanks bn rep ++
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    මු Panel නැතුව Domain විකුනන්නේ. Panel නැතුව Domain ගන්නවා කියන එක ඔප්පු නැතුව ඉඩමක් ගන්නවා වගේ. ඒක නිසා ගන්න එකෙක් පාඩුවත් විද දරා ගන්න බලාගෙන ගනිල්ලා. මෙන්න මම දාපු තිඩ් එක මුගේ ඔකොම වැඩ මේකේ තියෙනවා http://www.elakiri.com/forum/showthread.php?p=22221918#post22221918

    පොන්න වැඩ කරන්න එපා උබට හෙන ගහනවා මචන් :angry: