SINHALA MOVIES

LCDCLDLinks

Member
Aug 2, 2017
126
19
0
මචන් සූර පප්පා හයි කොලිටි ඒවා දියන් ප්ලීස් !

අනිවාරෙන්ම... දාගෙන යන්නෙ දැනට දෙකක් දීල තියෙනව වැඩි විස්තර දැනගන්න මං දාපු ත්‍රෙඩ් එකට සෙට් වෙන්න
ජය.!
 

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    අනිවාරෙන්ම... දාගෙන යන්නෙ දැනට දෙකක් දීල තියෙනව වැඩි විස්තර දැනගන්න මං දාපු ත්‍රෙඩ් එකට සෙට් වෙන්න
    ජය.!

    Bandanaya thama nadda ban?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මචන්ල මට අර මායා කියන හොල්මන් සිඉන් එකක් තියන ෆිල්ම් 2,3,4 දියල්ලා:D
     

    dg max

    Active member
  • Oct 17, 2016
    445
    201
    43
    I’m not remember
    මේ Film ටික තියද? :)
    DIyKfJOUEAElfEb.jpg
    DIyKfJTUQAA8utB.jpg

     

    LCDCLDLinks

    Member
    Aug 2, 2017
    126
    19
    0
    ඵහෙනමි උඹේ ඔය කාටුන් වෙන ත්‍රෙඩ් ඵකක දාගනින්.මේ ත්‍රෙඩ් ඵක ෆිල්ම්ස් වලට දාපු ඵකක්නේ.:frown:.

    ඕකේ යාළු. දැනුවත් කරන්න නිසයි දැම්මේ. හඬකවපු ෆිල්ම් දානවා නිසයි දැම්මේ.