මචන් සූර පප්පා හයි කොලිටි ඒවා දියන් ප්ලීස් !
අනිවාරෙන්ම... දාගෙන යන්නෙ දැනට දෙකක් දීල තියෙනව වැඩි විස්තර දැනගන්න මං දාපු ත්රෙඩ් එකට සෙට් වෙන්න
ජය.!
ඔන්න අලුත් සයිට් එකක් පටන්ගත්තා... මේකේ සිංහල හඬකැව්ව චිත්රපටි ටීවී සිරීස් දානවා.![]()
මේ තමයි ලින්ක් එක. https://slentertainmentlk.wordpress.com
ත්රෙඩ් පොඩ්ඩ http://www.elakiri.com/forum/showthread.php?t=1814429


සිංහල ෆිල්ම් කිසිවක් දෙන්නේ නැහැ
.ඵහෙනමි උඹේ ඔය කාටුන් වෙන ත්රෙඩ් ඵකක දාගනින්.මේ ත්රෙඩ් ඵක ෆිල්ම්ස් වලට දාපු ඵකක්නේ..