(Part II) GYM යමු

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ඔය gym එකකට මුලින්ම යන බිගිනර් කෙනෙක් ට දෙන schedule එකක් නෙ..
    මුලින් අඩුම තරමෙ අරව ටික වත් ගහල ඇග හොදට පදම් වෙලා එන්න ඕන..
    dead lifts ගහත හැකි ප්‍රශ්නයක් නෑ..
    අඩුම මාස හතරක් පහක් ගිහින් වගේ ගහන්න ගණන්න ව නම් හොදයි..
    dead lift කියන්නෙ compound exercise වල king..
    අනිවාරෙන් ගහන්න ඕන..
    මේ thread එකෙත් මම කියල තියනව ඒක..

    එල , එහෙනම් මමත් මේක පටන් ගන්නම්
    මේ පිලිවෙලටමද කරන්න ඕනේ, squats වලින් පටන් අරන් finger curls වලින් ඉවර කරන්න ?

    squats 8x2 6x2
    standing barbell calf raises 8x4
    dumbbell pullover 6x4
    bench press 8x2 6x2
    overhead press 6x4
    behind the neck press 6x4
    barbell curl 6x4
    Dumbbell tricep extension (both arms) 6x4
    finger curls 4 sets
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions

    ඔව් ඔය පිළිවෙලට කරහන්..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,907
    1
    12,212
    113
    අදාළ නෑ නේ
    ඔය gym එකකට මුලින්ම යන බිගිනර් කෙනෙක් ට දෙන schedule එකක් නෙ..
    මුලින් අඩුම තරමෙ අරව ටික වත් ගහල ඇග හොදට පදම් වෙලා එන්න ඕන..
    dead lifts ගහත හැකි ප්‍රශ්නයක් නෑ..
    අඩුම මාස හතරක් පහක් ගිහින් වගේ ගහන්න ගණන්න ව නම් හොදයි..
    dead lift කියන්නෙ compound exercise වල king..
    අනිවාරෙන් ගහන්න ඕන..
    මේ thread එකෙත් මම කියල තියනව ඒක..

    I think it would be better for a beginner to start with compound lifts(with proper form and adequate weights ofc), because this would allow them to strengthen their overall body instead of focusing of individual muscle groups.
    when it comes to overall strength, you can't go wrong with the big 5 lifts :yes::yes::yes::yes:.
    the problem is, some gyms here in SL treat squats like an optional exercise and some don't even teach newcomers DL :rolleyes::rolleyes::rolleyes:
    anyways awesome thread, just like the first one. you have a knack for writing these fitness articles, hope you keep at it
    good luck
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    I think it would be better for a beginner to start with compound lifts(with proper form and adequate weights ofc), because this would allow them to strengthen their overall body instead of focusing of individual muscle groups.
    when it comes to overall strength, you can't go wrong with the big 5 lifts :yes::yes::yes::yes:.
    the problem is, some gyms here in SL treat squats like an optional exercise and some don't even teach newcomers DL :rolleyes::rolleyes::rolleyes:
    anyways awesome thread, just like the first one. you have a knack for writing these fitness articles, hope you keep at it
    good luck

    yap.. if you lazy perform squats.. dont go to a gym at the first place..

    a good upper body with the chicken legs like this..

    1%E5%89%AF%E6%9C%AC.jpg

    thats the worst fkn thing you could ever imagine.. :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    body weight rka 65Kg unata bench press ekata 40kg dala gahana thiya hithannawath baa nedakin....fitness naa

    body weight එක අනුව ගහන්න ඕන බර තිබ්බට ඒ බරට එක පාරට එන්න බෑ බන්..
    ෆිට්නස් හැදෙන්නෙ ටික ටික..
    ලොකු ලොකු බර ගහන කොයි එකත් මුලින් පටන් ගත්තෙ දහයෙ දෙක දාල තමයි..
    ටික ටික වැඩි කරපන් බර..
    එක බරකින් ගහනව දිගටම.. ඒක බර නෑ වගේ තේරෙනකන්..
    ඊට පස්සෙ ටිකක් වැඩි කරනව..
    එහෙම එහෙම හිමීට පලයන්..