මට තාම පළවෙනි එක කියවන්නත් බැරි උනා බං.. දෙකම එකට කියවන්නං..
ශුක්රානු සුනකයා
![]()


අඩෝ කැරි වැඩේ බං රෙප් කැපුනා වැරදිලා.. ක්ලික් උනා බං නිකන්ම ඒක..
පට්ට බන් හොදටම ලියල තියෙනවා.. මම දවසක් hiit කරන්න ගිහිල්ල තව පොඩ්ඩෙන් කලන්තේ දාල වැටෙනවා.
මේක දැක්කම ආපහු ආස හිතුනා. පස්සේ rep දෙන්නම්.
You have given out too much Reputation in the last 24 hours, try again later.
pattata hadala thiyenawa

steroid done the magic![]()
පට්ටෙටම side effects ටිකත් එයි කොලුවො
දැක්ක ගමන් හොයත හැකි බන්.. natural ද juice ද කියල
මචං whey protein වල side effects තියෙනවද.. Mass gainer වලට සාපෙක්ශව? ඒව ගත්තම දියවැඩියාව එන්න පුලුවන්ද...?Gym යන කෙනෙකුගෙ දවසකට කොච්චර විතර sugar ගන්න ඕනෙද...? සෙල්ලම් කරන නිසා පැණි රස වැඩියෙන් කෑවට ප්රශ්ණයක් නැද්ද...?
ado ehema kohomada bn kyanne?
උගෙ skin එක බලපන් කො.. රෑෂ් ඇවිත් හැම තැනම..
පිටේ බලපන් තඩි රෑෂ් එකක් තියනව..
ඔක්කොටම hdr effect දාල තියෙන්නෙත් ඒකයි ඒව වැහෙන්න..
අනික අවුරුදු තුනෙන් නම් ඔය වගේ අන්යූශුවල් ඇගක් හදන්න ලොවෙත් බෑ ස්ටෙරොයිඩ්ස් නැතුව..
දැකල දැකල දැක්කම කියත හැකි බන්.. natural උස්සන උන්ගෙ එන්නෙ ලස්සන ඇගක්..

Fitness Trackers use karana kauruth naddoo???

MI Band 2