2018 Nissan Leaf (New)

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    oke tiyenne 110kW electric motor ekak neda

    Electric motor Name EM57 Maximum output 110 kW

    tax gahanne motor eke power ekata
    ethakota dan tiyena tax rate anuwa 35k per 1kW tax wadunoth tax ekama 35 X 110 = 3.85M ne :nerd:
    ethakota oka meheta eddi kotiyakata lagai. 9-10million wei :P

    electric_car_tax_od.jpg

    source1-tax
    source2-motor


    9million walata okak ganna eke Xtrail ekak gannawane :rofl:
    power eka 10k adu una nam tax walin 1 million adu wenawa
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    රත්තරං;22194242 said:
    2025 වගේ හොද පර්ෆෙක්ට් ඉලෙක්ට්‍රික් කාර් එකක් එයි වගේ

    එතකල් උබල මේවා අරන් උන්ට උදව් කරපල්ලා මතු පරපුර වෙනුවෙන්
    :oo:

    :lol: :lol: කොහෙන් හරි ඇවිත් කැ#% ම කතාවක් කියල යනව අනාතයන්ට :rolleyes:
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka

    awurudu 30k parana ladi ganna unda, latest technology eka thiyena wahana ganna unda ban anatha.. typical srilankan anatha katha kiyanna epa ban :lol::lol::lol:

    අවුරුදු 30ක් පරණ එවා ඔන් නෑ මචන් තාමත් යක්කු වගෙ බඩු අලුතින්ම එනවා

    :lol: :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අවුරුදු 30ක් පරණ එවා ඔන් නෑ මචන් තාමත් යක්කු වගෙ බඩු අලුතින්ම එනවා

    :lol: :lol:

    මුන්ට රිප්ලයි කරලා වැඩක් නෑ බං... ගත්තාවේ.. අපේ දරුවන්ටවත් එතකොට බැරියෑ මුන්ගේ සල්ලි වලින් රිසර්ච් කරලා ඩිවලොප් කරපු හොද නිසාන් ලීෆ් එකක් පදින්න:lol::lol: