Break karanne kohomada dannenethi nisa ahanne

රත්තරං;22194242 said:2025 වගේ හොද පර්ෆෙක්ට් ඉලෙක්ට්‍රික් කාර් එකක් එයි වගේ
එතකල් උබල මේවා අරන් උන්ට උදව් කරපල්ලා මතු පරපුර වෙනුවෙන්
![]()

ඔය ආවේ.. පව් බොල.. සිඟිති හීන කීයක් බොඳ වෙලා යයි ද ඔහොම කියුවම... හැබැයි තිත්ත උනත් ඕක තමයි ඇත්ත කතාව.. (ඕක හයි-බ්‍රිඩ් එකක් ගත්ත එකෙක්ට කියුවම සමහර උන් මානසිකව වැටෙන විදිය දැක්ක අය අත් උස්සන්නලා..)
මොකද්ද මේ බ්‍රේක් පැඩල් නැති සීන් එක..
(ඉස්සරහට මේ වගේම බස් එකකුත් ඩිවලොප් කලොත් හොඳා.. හෝං එකක් නැතුව එන විදියට..හෝං එක ගැසුවොත් ටයර් එකක් පුපුරන විදියට වගේ..)

දුකේ බෑ මචන්... උඹ ගැන. හයිබ්‍රිඩ් ගැනත් ඔහොම කිව්ව නේද? කෝ දැන් මිනිස්සු ගත්තු හයිබ්‍රිඩ් විකුණගන්න බැරුව බැට්‍රි කෙල වෙලා අනාත වෙලා ඇති නෙ.
2009 වගේ ප්‍රියස් එකක් දැන් කීයටද විකුණන්නේ මචන්??

. Samaharu hena prathiroopa mawa ganna hadanawane mn loke rata rata wala awidala thiyenawa anan manan. Eken podi fan base ekak hadagannawa. Internet eke raja wela business ekath karaganna
. Ai anith ewun raten eliya dakala na kiyalada hithagena inne kiyala poddak hoyala balanna one