ශ්‍රී ලංකා පොලිසිය court එකේදී කියන දේ:-
ස්වාමීනි-
බස් රථය වැරදිය. බසය තිරිංග යෙදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. බස් රථයේ වම් පස පිටිපස රෝදය මෝටර් රථයට උඩින් යාම නිසා බස් රථයේ වම් පස එසවෙනවා. දකුණට ඇලවීමට ලක්වනවා. බසයේ රියදුරු සිදු කරන්නුයේ වමටම හැරවීමයි එවිට දකුණු පසට එන කේන්ද්‍රාපසාරී බලය නිසා තවදුරටත් බසය දකුණටම ඇලවී පෙරලී යනවා. ඔහු කල යුතුව තිබුනේ බසයේ තිරිංග යෙදීමත් සමගම දකුණට හැරවීමයි. එවිට වම් පසට එන කේන්ද්‍රාභිසාරී බලය නිසා බසයේ වම් පස පහත් වී බසය පෙරලීමෙන් වැලකී යනවා. තිරිංග යෙදීම නිසා බසයේ වේගයද අඩු වනවා.
බස් රථයේ රියදුරු භෞතික විද්‍යාව නොදැන සිටීම හෝ දැන සිටියේ නම් ඒ මොහොතේ එය සිහියට නොවීම හේතුවෙන් මගීන් 19 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. එබැවින් අනතුරක් වලක්වා ගැනීමට අපොහොසත් වීම යන චෝදනාව යටතේ ඔහු වැරදිකරු විය යුතුය.

Podi Silva - පොඩි සිල්වා;22189654 said:උබ පොලීසියේ නේද
අනිවා ඕක තමා කියන්නේ![]()
![]()
sira, car eka haiyai ban. bus eka udin gihin peralenna taram car eka haiyai. marutiyak happunanam car eka papadamak wela yanawa. lol![]()
හරි හරි BMW හයියයි(ඔව් ඉතින් ඉන්ඩියන් ලඩි වලට වැඩිය නම් හයියයි තමයි. ඒත් ඔතන බස් එක ඉස්සෙන්නයි පෙරලෙන්නයි හේතුව ඕක නෙවේ)
. දැන් ගිහින් නිදාගනින්. ඉස්කෝලෙ පටනගන්නත් ලගයි තව ටික දවසයිනෙ තියෙන්නෙ
ගැනුන්ට නම් වාහන අරන් දෙන්න හොද නෑ පුතී![]()
ගැනුන්ට නම් වාහන අරන් දෙන්න හොද නෑ පුතී![]()
pajko matath thiyenne rep power eka 03iඔව් මචන් ..නමුත් ඉන්දියන් වාහනයක් උනානම් කාර් එක ඔයිට වඩා damage වෙනවා ...අනික බස් එක ඉස්සෙනවා බන් කාර් එක වැදුනම ..හොදට බලපන් ...


LEYLAND bus vs BMW... 09-05-2017 08:11 PM 10+ rockstar ! tnx
tho kohomada wesiye 10+ denne 2017 join welapajko matath thiyenne rep power eka 03i

ඌ මටත් ලඟදි රෙප් දීලා තිබ්බ 20+ කියලා![]()